කෙල්ල කැමැත්ත අහලා බැඳපු උන් ඉන්නව ද

Ryan08

Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    අපේ සල්ලි වලට කැමැත්තෙන්, අපෙන් අහලා බැන්දොත් ඒ අපට ආදරේ කරන කෙනෙක් නෙවෙයි නේද?

    ඔව් එහෙම වෙන්න පුළුවන්. ඒකට ඉතිං අපි දැනගන්න ඕන මොළේ පාවිච්චි කරලා බලන්න මේ එන්නේ ඇත්තටම මට ආදරේටද නැත්නම් සල්ලි වලට ආදරේටද කියලා. හරියට ඔළුව කල්පනා කරොත් ඒක දැනගන්න එක එච්චර දෙයක් නෙවෙයි
     
    • Like
    Reactions: scorpion MW

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,894
    113
    Fantasy
    ඔව් එහෙම වෙන්න පුළුවන්. ඒකට ඉතිං අපි දැනගන්න ඕන මොළේ පාවිච්චි කරලා බලන්න මේ එන්නේ ඇත්තටම මට ආදරේටද නැත්නම් සල්ලි වලට ආදරේටද කියලා. හරියට ඔළුව කල්පනා කරොත් ඒක දැනගන්න එක එච්චර දෙයක් නෙවෙයි
    කොල්ලාගාව සල්ලිත් නැත්නම් එහෙම බලෙන් ඇවිත් යාලුවෙන්න හදනවා නම් කෙල්ලට මොලේ අමාරුවක් තියෙනවා වෙන්නත් පුලුවන්. ඔක්කොම පෘතග්ජන ජීවියොනේ
     
    • Like
    Reactions: scorpion MW

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,365
    6,785
    113
    හෙල බිමේ
    ඔව් එහෙම වෙන්න පුළුවන්. ඒකට ඉතිං අපි දැනගන්න ඕන මොළේ පාවිච්චි කරලා බලන්න මේ එන්නේ ඇත්තටම මට ආදරේටද නැත්නම් සල්ලි වලට ආදරේටද කියලා. හරියට ඔළුව කල්පනා කරොත් ඒක දැනගන්න එක එච්චර දෙයක් නෙවෙයි
    ඒත් වරදින්න පුළුවන් සමහර වෙලාවට.. හරි අමාරුයි හොයා ගන්න
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,314
    9,487
    113
    Heaven :p
    Yes. දැන් බැදල ඉන්නෙත් එහෙම කෙනෙක්. කෙල්ලොනම් ගොඩක් අහල තියනව යාලු වෙන්න. මම බෑ කියලත් තියෙනව. සමහර කෙල්ලො සෙක්ස් වලට විතරක් කෙලින්ම අහලත් තියෙනව 😋

    Uba mahindage putha da :lol: palayan huththo yanna
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,894
    113
    Fantasy
    Yes. දැන් බැදල ඉන්නෙත් එහෙම කෙනෙක්. කෙල්ලොනම් ගොඩක් අහල තියනව යාලු වෙන්න. මම බෑ කියලත් තියෙනව. සමහර කෙල්ලො සෙක්ස් වලට විතරක් කෙලින්ම අහලත් තියෙනව 😋
    කොහොමද බන් ඇහුවේ . "අයියා අපි සෙස් විතරක් කරමුද???? අහ්" කියලද ඇහුවේ.
     
    • Haha
    Reactions: nayanasri and Erzo