කෙල්ල ගාව කරවල ගඳයි

SK29

Well-known member
  • Apr 14, 2017
    7,266
    8,637
    113
    සිරාවට!!!..මාරයිනේ
    මටත් කෙල්ලව හඳුන්වා දීපන්කො..ඇත්තද බලන්න..
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    තැඹිලි ගෙඩියකට සුදු හඳුන් කුඩු ස්වල්පයක් දමා. රෑ එළියේ පින්නේ තියලා උදේට බොන්න ඕනේ. දාඩිය ගඳ යනවා ඔක්කොම. පරණ පොතක තිබුණේ.

    බොඩි වොෂ් එකක් අරන් දීපන් හොදට ගාලා නාලා. හොද සෙන්ට් එකක් එහෙම ගහලා බැලුවා නම් හරි.

    සියළු ගන්ධයන් තාවකාලික වේ. :)

    ඕක බිවුවම ඇඟේ උශ්නය අඩුවෙනවා.රක්තයා තියෙන අයටත් ඔය බෙහෙත දෙනවා.
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,396
    20,827
    113
    Panadura
    ඉතින් දැන් ඕක අපිට කියලා මක්කරන්ඩද..
    ලූනු,කරපිංචා,කෑලි මිරිස් ටිකක් බැදලා පුකේ අතුල්ලල කාපන්. :)

    නිවසදීම සාදාගත් අඩු වියදම් බොම්බිලි බැදුම :)

    :baffled: :baffled: :lol:
     

    Marmite

    Active member
  • May 16, 2017
    514
    77
    28
    Under the sky
    එයා නිතරම කරවල ගැන හිත හිත ඉන්නවද දන්නේ නැහැ. ඒතකොට නිකන්ම කරවල ස්මෙල් එකක් එමිට් වෙනවා ඇති. ශේප් එකේ අහලා බලපන්.
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    ඕක මොකක්ද බන් අපේ කෙල්ලොත් ඔහොම තමයි.ගනන් ගන්න එපා යාලු
     

    sura@min

    Well-known member
  • Mar 13, 2011
    1,064
    171
    63
    Pluto
    ඉතින් දැන් ඕක අපිට කියලා මක්කරන්ඩද..
    ලූනු,කරපිංචා,කෑලි මිරිස් ටිකක් බැදලා පුකේ අතුල්ලල කාපන්. :)

    නිවසදීම සාදාගත් අඩු වියදම් බොම්බිලි බැදුම :)

    :lol::lol::lol::lol: