කෙල්ල ගැන ප්‍රශ්න ටිකක් තියනවා දැන ගන්න.

ride_out

Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    සහෝලා මට පොඩි ප්‍රශ්න ටිකක් තියනවා දැනගන්න . ඇත්තටම මගේ යාලුවෙක්ගෙ ගැටළුවක්. ඌ එළකිරි නැති නිසා ඌ වෙනුවෙන් මේ දේ උබලගෙන් අහන්න කියල හිතුවා. මොකද උගේ කෙල්ලගේ ගෙදරින් මුට බඳින්න කියනවලු. ඌත් මගේ වයසේ. මම උට නම් කිවේ වැඩිය හදිස්සි වෙන්න එපා කියලා.

    1 . වයස 20 ක කොල්ලෙක් කසාද බැන්දොත් අවුල් ද
    2. කසාද බැඳලා ඉන්න අතරේ BIT උපාධිය කරන්න පුළුවන් ද
    3. කෙල්ල ඉගෙන ගන්නේ නැහැ. එයා ගෙදරට වෙලා ඉන්නේ . එයා ඉගෙන ගන්න ආසාවක් නැහැ. ඒක අවුලක් ද
    4 . ගොඩක් කෙට්ටුවට ඉන්න කෙල්ලෝ බැන්දම මහත් වෙලා එනවද
    5. කෙට්ටුකම නැති කරන්න ඩොක්ටර් කෙනෙක් හම්බ උනොත් හරිද
    6. ටිකක් දාන්ගලේ තියන කෙල්ලෝ කසාද බැන්දට පස්සේ තැන්පත් වෙනවද
    7. දෑවැද්දට පොඩි කාර් එකක් ලැබෙනවා. ඒක ගන්න එක අවුල් ද. ඉඩම් කඩම් නම් ලැබෙන්නේ නැහැ. ඒවා එයාගේ මල්ලිට ලියා දීලලු තියෙන්නේ.
    1 . වයස 20 ක කොල්ලෙක් කසාද බැන්දොත් අවුල් ද
    awlak na. eth 20 kiyanne tikak withara experience nathi mature nathi kalayak. podi risk ekak tiyei
    2. කසාද බැඳලා ඉන්න අතරේ BIT උපාධිය කරන්න පුළුවන් ද
    marry karala inna eka okata awlak nane qualification tiyei nan.
    3. කෙල්ල ඉගෙන ගන්නේ නැහැ. එයා ගෙදරට වෙලා ඉන්නේ . එයා ඉගෙන ගන්න ආසාවක් නැහැ. ඒක අවුලක් ද
    tikak withara awl wendath ida tiyei. thirana ganda giyama ehema. kellage danimai ubage danimai wenas nisa decision ekak ganda giyama ehema thama. anika lamayek hambunama ugan wanda ehema wadi uwamanawak nathi wei
    4 . ගොඩක් කෙට්ටුවට ඉන්න කෙල්ලෝ බැන්දම මහත් වෙලා එනවද
    ow hugak durata mahath wenawa. pregnant unama kohomath mahath wenawa
    5. කෙට්ටුකම නැති කරන්න ඩොක්ටර් කෙනෙක් හම්බ උනොත් හරිද
    one na. oya birth control use karnakota. pregnant unama mahath wenawa. kettu kello thama bandama anga gnata enne :P
    6. ටිකක් දාන්ගලේ තියන කෙල්ලෝ කසාද බැන්දට පස්සේ තැන්පත් වෙනවද
    hugak durata ithin responsibilty enakota wenawa. a unata wayasa 20 nisa thama tikak awl
    7. දෑවැද්දට පොඩි කාර් එකක් ලැබෙනවා. ඒක ගන්න එක අවුල් ද. ඉඩම් කඩම් නම් ලැබෙන්නේ නැහැ. ඒවා එයාගේ මල්ලිට ලියා දීලලු තියෙන්නේ.
    ganin. dena okkoma ganin
     
    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,049
    4,601
    113
    සහෝලා මට පොඩි ප්‍රශ්න ටිකක් තියනවා දැනගන්න . ඇත්තටම මගේ යාලුවෙක්ගෙ ගැටළුවක්. ඌ එළකිරි නැති නිසා ඌ වෙනුවෙන් මේ දේ උබලගෙන් අහන්න කියල හිතුවා. මොකද උගේ කෙල්ලගේ ගෙදරින් මුට බඳින්න කියනවලු. ඌත් මගේ වයසේ. මම උට නම් කිවේ වැඩිය හදිස්සි වෙන්න එපා කියලා.

    1 . වයස 20 ක කොල්ලෙක් කසාද බැන්දොත් අවුල් ද
    2. කසාද බැඳලා ඉන්න අතරේ BIT උපාධිය කරන්න පුළුවන් ද
    3. කෙල්ල ඉගෙන ගන්නේ නැහැ. එයා ගෙදරට වෙලා ඉන්නේ . එයා ඉගෙන ගන්න ආසාවක් නැහැ. ඒක අවුලක් ද
    4 . ගොඩක් කෙට්ටුවට ඉන්න කෙල්ලෝ බැන්දම මහත් වෙලා එනවද
    5. කෙට්ටුකම නැති කරන්න ඩොක්ටර් කෙනෙක් හම්බ උනොත් හරිද
    6. ටිකක් දාන්ගලේ තියන කෙල්ලෝ කසාද බැන්දට පස්සේ තැන්පත් වෙනවද
    7. දෑවැද්දට පොඩි කාර් එකක් ලැබෙනවා. ඒක ගන්න එක අවුල් ද. ඉඩම් කඩම් නම් ලැබෙන්නේ නැහැ. ඒවා එයාගේ මල්ලිට ලියා දීලලු තියෙන්නේ.
    recipe for a perfect disaster.....good luck to him.
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    kellage gedara yaddi malli kanna kamathio kema aran ynna kiyapan
    ewata poison daanna kiyapan tika tika, ethakota ledak hadila marei seka nohithena widiyata
    kellatane eeta passe depola okkoma,
    kellage pettiya kadanna kiyapn, eeta psse kellata bala karapan loku dewaddak genen utti naththan thogen wadak na atharinawa kiyala.
    bendata psse ikmanta yanawanam Stamina condom use karapan.

    uba issarahata daanna inna thread wlatat uththara dunne
     
    surflive

    Active member
  • Jan 23, 2011
    833
    121
    43
    1 . වයස 20 ක කොල්ලෙක් කසාද බැන්දොත් අවුල් ද - Usually yes. But kollata salli tiyenawa nam responsibility young age eken ganna kamathi nam awlak na.
    2. කසාද බැඳලා ඉන්න අතරේ BIT උපාධිය කරන්න පුළුවන් ද - Dependson husband and wife. Usually difficult even when you are single.
    3. කෙල්ල ඉගෙන ගන්නේ නැහැ. එයා ගෙදරට වෙලා ඉන්නේ . එයා ඉගෙන ගන්න ආසාවක් නැහැ. ඒක අවුලක් ද - Kollata salli nattan eka loku awlak.
    4 . ගොඩක් කෙට්ටුවට ඉන්න කෙල්ලෝ බැන්දම මහත් වෙලා එනවද - Depends on the person.
    5. කෙට්ටුකම නැති කරන්න ඩොක්ටර් කෙනෙක් හම්බ උනොත් හරිද - Wayasa yaddi usually ona kenek mahath wenawa.
    6. ටිකක් දාන්ගලේ තියන කෙල්ලෝ කසාද බැන්දට පස්සේ තැන්පත් වෙනවද - Ehema expect karanna amarui. Wennath puluwan nathi wennath puluwan.
    7. දෑවැද්දට පොඩි කාර් එකක් ලැබෙනවා. ඒක ගන්න එක අවුල් ද. ඉඩම් කඩම් නම් ලැබෙන්නේ නැහැ. ඒවා එයාගේ මල්ලිට ලියා දීලලු තියෙන්නේ. - Car ekak denawa nam ganin. Poddak awul wage eth itin denawa nam ganin. Puluwan nam umbath ekak ganin passe kaleka.
     
    • Like
    Reactions: Ragna_SL

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    Ara 23k Akka Bande Nadda Ban :lol::lol: Badala Kanne Denne Labba Ugasthiyala da Ammalata Da Ganita Kanndenna Kiyanneth :lol::lol:
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,744
    13,300
    113
    3. කෙල්ල ඉගෙන ගන්නේ නැහැ. එයා ගෙදරට වෙලා ඉන්නේ . එයා ඉගෙන ගන්න ආසාවක් නැහැ. ඒක අවුලක් ද

    ow u bit krnwa nam khmath kella igenimata kemathi nisa owa passata awl wenna puluwan. igena ganna asawak ne kiyanne. lamainuth igena ganna unandu karawan nathi wenna puluwan e wage podi ewn tamai tiktok kara kra heminenne. kellek educated kiyanne kochcra hoda da
     
    • Like
    Reactions: Ragna_SL

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    kellage gedara yaddi malli kanna kamathio kema aran ynna kiyapan
    ewata poison daanna kiyapan tika tika, ethakota ledak hadila marei seka nohithena widiyata
    kellatane eeta passe depola okkoma,
    kellage pettiya kadanna kiyapn, eeta psse kellata bala karapan loku dewaddak genen utti naththan thogen wadak na atharinawa kiyala.
    bendata psse ikmanta yanawanam Stamina condom use karapan.

    uba issarahata daanna inna thread wlatat uththara dunne
    Tho nam yako KIyana Kari Katha Thama FILM wage :lol::lol:
     
    • Haha
    Reactions: Ragna_SL and SpaceX

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    @Solo Rider wage bi wennethi :baffled:
    Proud Gay GIF
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,638
    87,004
    113
    ආශ්චර්යමත් රටක
    7. දෑවැද්දට පොඩි කාර් එකක් ලැබෙනවා. ඒක ගන්න එක අවුල් ද. ඉඩම් කඩම් නම් ලැබෙන්නේ නැහැ. ඒවා එයාගේ මල්ලිට ලියා දීලලු තියෙන්නේ.

    මගේ මල්ලිට නං කවුරුවත් ඉඩකඩං ලියල දුන්නෙ නෑ.. 😔😔😔