කෙල්ල ගැන

planner123

Well-known member
  • May 22, 2018
    8,480
    14,610
    113
    Awurudu ganan relationship wala iddi kellonta enawa epa wena gathiyak. Eka normal deyak.
    Me amuthu pansalen deepu brain wash paarak wage meka nam.
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    school niwadu dila nisa podi ewunge kello gena thread watenawa henata.

    anyway, kella pansal yanawanam poddak pansale hamuduru gena aha gahagena hitapan.

    anika uba kohomada kiyanne wen ekek set da nedda kiyala, ubata kiyagenada karanne.

    ekamde wena kellek hoyapan, nethnam methane apahu kella dala giya kiyala thread dagena walalenna wenne
     
    • Haha
    Reactions: Master malli

    naveenr

    Well-known member
  • Apr 17, 2017
    1,653
    1,780
    113
    මහමෙව්නාවේ ගියා කියන්නෙ ඉතින් දෙයියන්ගේ පිහිටයි. මිත්‍යාව වපුරනව එතන.
     
    • Like
    Reactions: Thanura09

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    Ta Hike... Ethakota E kiyapu Hamudurwo Oppapathika Wennathi neda ..Me loke Hama ekama Patta Paw karayo balan giyama...


    මේ තියෙන්නෙ, මේ බන අහලා කෙල්ල බයවෙලා ඇති අපායෙ යයි කියලා 😂, ඒකයි මූට පව්කාරයා කියනවා ඇත්තෙ
     

    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    මචන් උඹ අහලා තියෙනවද සෝවාන් වෙලා හිටිය සිටු දියණියක් වැද්දෙක් එක්ක විවහා වුණු කතාව. ඒ කතාව දිහා බැලුවම උඹේ කෙල්ල උඹට ආදරේ කරනවාද කියලත් සැකැයි. එක්කෝ උඹ වැද්දට වඩා පවු කාරයෙක් වෙන්න ඕනි. නැත්තම් කෙල්ල අනාගාමි වෙලා ඉන්න ඕනි.
     
    • Like
    Reactions: NRTG

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,425
    5,536
    113
    matanam hithenne kellata uba madi wage. kello hoyanne eta wada thathwayak thiyena kollo godak welavata. ubata wada hoda ekak set athi. ohoma hoyanna be. 5 yrs anam manam adala ne unta. mokakhari reason ekak denna epe.
     

    Pythonmaster

    Well-known member
  • Aug 12, 2020
    628
    593
    93
    Mama lankawen pennama bari kottase thamay ganayo rela

    Unta naginne na kiala hari un kollokarayo kiala hari ahaka inna un pali nane

    Pinata kaka thug part dannath enawa wesige puthala

    Komath buddhagama maara backwards agamak..
     

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,771
    19,729
    113
    මෙහෙමයි මචන් ඔය මහමෙව්නාවෙ බණ මමත් අහනව අවුරුදුගානක ඉදල සහ the buddhist එකෙත් බණ අහනව මට හොදටම sure උබගෙ කෙල්ලට වෙන කොල්ලෙක් එක්ක කිසිම විදියක සම්බන්දයක් නෑ. මොකද ඔය උබ කියන කෙල්ල කිව්ව විදියටම මමත් දැනට 3years වගේ කලින් මගෙ කෙල්ලට දෙබස් කියල තියනව. Breakup වෙන මට්ටමටම ආව. මොකද මම අන්තවාදී විදියට ඒ බන අහන එකට ඇබ්බැහිවෙලා හිටිය නිසා. ඕකට addict වෙන එක නරකයි කියල නෙමෙයි මම කියන්නෙ ඒත් බන් ඕකට addict උනාට පස්සෙ අපිට එනව නිකන් අපි හෙන උසස් පොරවල් අනික් උන් මොනවද මේ ලෝකෙ මේ දුව දුව පිස්සු බල්ලො වගේ කරන්නෙ කියන mentality එක. එහෙම එකක් උබගෙ කෙල්ලට දැන් ඇවිත් නියෙන්නෙ. ඕක මුල් කාලෙදි හුගක් අයට ඔහොම වෙනව බන්. හැබැයි ඒ කෙනාට ඒ ඇතිවෙන emotional situation එක control කරගන්න බැරුව ගියොත් මහන වෙන්නත් ඉඩ තියනව.(මහන වෙන හැමෝම මේ මෙන්ටලිටි එකෙන් මහන වෙන්න ගිය අය නොවෙන බව කරුනාවෙන් සලකන්න) ඉතින් මම ඔහොම හැසිරුන කාලෙ මගෙ කෙල්ල සෑහෙන ඇඩුව බන් කොටින්ම ඒකි අඩන එකත් මම හෙනම දර්මෙට දාල ඔහොම අඩල ඇති වැඩක් නෑ ප්‍රියයන්ගෙන් වෙන් වෙන්න වෙනවනෙ අනම් මනම් වැල් බයිල කතා කියල ඒකිට තවත් hurt කලා. ඒත් මට පස්සෙ තේරුනා ඇත්තම දර්මෙ එක්ක එහෙම බොරුවට දගලන්න ඕනි නෑ කියන එක. ඒක උබගෙ කෙල්ලටත් තේරුනොත් වැඩේ ගොඩයෛ නැත්නම් වෙන දේවල් ගැන අත්දැකීමක් නෑ.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,993
    34,423
    113
    Mama lankawen pennama bari kottase thamay ganayo rela

    Unta naginne na kiala hari un kollokarayo kiala hari ahaka inna un pali nane

    Pinata kaka thug part dannath enawa wesige puthala

    Komath buddhagama maara backwards agamak..
    බුද්ධ දර්ශනය කොහේවත් backward නෑ. පැවිද්දාට පැවිදි බවේ උපරිමයට යාමටත්, ගිහියාට ලෞකික ජීවිතයේ හින පෙත්තට යාමටත් අවශ්‍ය කරුණු ඕන තරම් බුද්ධ ධර්මය තුළ තියෙනවා. ලංකාවේ ඉන්න මේ චීවර ධාරී හැත්ත තමයි මේවා ඔක්කෝම කනපිට ගහලා තියෙන්නේ උන්ගේ වාසියට. (ලංකාවේ සුළුතරයක් නියම භික්ෂූන් වහන්සේල සිටිනවා.)