කෙල්ල දාලා ගියා මචන්ලා

wdata

Junior member
  • Jan 19, 2016
    58
    5
    8
    uba dan oya nahayen aduwata ube pinata ohoma unada danne kauda. mama nam kiyanne puluwan tharam thanikadawa jeewath wena eka hithata mara nidahasak. ape wisada ganna beriwa thiyena prashna walata amatharawa paul wela thawa prashna wadi karagannawata wada.
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    උපදෙසක් දෙන්නද. කෙල්ලෙක් හොයාගෙන ආදරේ කරපන්, ජීවිතේ විඳපන්. හැබැයි සත්‍ය ප්‍රේමයේ බ්රුංග රාජයා වෙන්න යන්න එපා. මොකද දෙමව්පියන්ට දරුවන් කෙරෙහි වගේ ඇතිවන සංසාරගත බැඳීම් කෙල්ලෝ කොල්ලෝ අතර ඇති වෙනවා හරි අඩුයි.

    සමහරු ඉන්නවා සෙට් වෙන කෙල්ලව මහා ලොකු දෙයක් වෙලා මුළු ජීවිතේම කෙල්ලව බේස් කරල ගොඩ නගන්න යනවා. තමන්ගේ යාලුවොත් අමතක කරලා දානවා. කෙල්ලට වඳින්නේ නැතුව විතරයි. (මට නම් හිතාගන්න බැහැ එහෙම worship කර කර කොහොමද සෙක්ස් කරන්නේ කියල).

    නැවතත් කියනවා, ආදරේ කරපන්, worship කරන්නේ නැතුව. සත්‍ය ප්‍රේමයේ බ්රුංග රාජයා වෙන්න යන්න එපා.

    අද කෙල්ලත් එක්ක අවු 4ක් විතර තිබ්බ රිලේශන්ශිප් එක බ්‍රේක් උනා මචන්ලා..:(:( ඇයි මචන්ලා කෙල්ලෝ මෙහෙම? :(මන් කෙල්ල අද හම්බෙන්න ගියා ඒකි දුන්න ෆොර්ටෝ දෙකක් තිබ්බා මා ගාව කෙල්ලම අතින් ඇදපු ප්‍රේම් කරලා දුන්න දෙකක්..මන් ඒ දෙක ආයේ දෙන්න හදත්දිත් ඇහුවා නතර කරන්න ඕනමද කියලා..ඔව් කීවට පස්සේ..මන් එයාගේ පොටෝ එයාගේ අතට දීලා ..එයා දුන්න චේන් එක ..එහෙම එයාට සෙරම දුන්නා..එයා මාව ඇදපු පොටෝ එකත් ඉල්ලුවා..මන් කීව මේක ඕන් නෑ නේ දැන් උඹට මාව අතාරිනවා නම් මන් එහෙන්ම ගගට විසික් කරා මට තද වෙලා..:angry:පස්සේ ඒකි යන්න ගියා මන් යනවා කියලා..මට ඊට පස්සේ ඉදන් පිස්සුව වගේ මචන්ලා..ඔලුවත් එක්ක විකාර වෙලා..ඇයි බන් උන් එහෙම යන්නේ දවසක්වත් ආදරේ කරලා නෑ වගේ කිසි ගානක් නැතුව..කොහොමද බන් උන් එහෙම හිත වෙනස් කරගන්නෙ?මම ඒකිත් එක්ක හිටපු විදිය හම්බෙච්ච මුල්ම දවස කතා කරපු දේවල් හැම වෙලාවෙම මතක් වෙනවා බන්..මේක හිතට දැනෙනව විදිය අමාරුයි මචන්ලා ..හිතට කටු අයිනවා වගේ..හරියට කන්නවත් බෑ බන්,,මාරම අවුල්..හරියට නින්දවත් යන් නෑ බන් ඒකි කියපුවා මතක් වෙනවා..කොච්චර රණ්ඩු උනත් මැසේජ් කෝල් නොකර ඉන්න එපා කීව එකී හැම වෙලාවෙම මැසෙජ් කරන්නකෝල් කරන්න මාත් එක්ක ඉන්න ඕන කීව එකී බන්..අද ඒ මොකුත් නෑ..අවුරුදු ගානක් තිස්සේ ගොඩනගාත්තු දේවල් පැයකින් දෙකකින් සුන් වෙලා යන හැටි..ඇයි බන් කෙල්ලෝ මෙහෙම?:(ඇයි බන් මෙහෙම මුන් හැන්ගීම් එක්ක ජීවිතත් එක්ක සෙල්ලම් කරන්නේ...කොහොම හිත හදාගන්නඩ කියලා තෙරෙන් නැහැ බන්..:sorry:
     
    Foreveralone

    Member
    Aug 5, 2018
    22
    1
    3
    මචන් කෙල්ල ආය කතා කරයි කියලා විශ්වාසෙකුත් තියෙනවා බන්..අනේ මන්දා බන්..හිතේ හිරකරන් ඉන්නකොට වැඩියෙන් අවුල් බන්..දුකට සැපට දෙකට හිටපු එකී දාලා ගියාම ආය මොකාට කියන්නද බන්..:(

    Eka normal ban. Ohoma denenawa thama. Apita sure karanna ba eida nedda kiyala.
    Uba thama ready na aththa therum ganna ekata tika kalayk yanawa. Anna e kale enakan putho iwasapan hodata.
    Hithe hirakaran innakota prashne udu duwanawa wedi.
    Hithe thiyena duka/tharaha wage dewal pita karanna ona.
    ubata fit yaluwek innawanam katha karanna. ubata sure kenek wenna ona.
    Awidinna yanna. Hodata kanna. ROCK EDM wage music ahanna. but lyrics gena hithanna epa. music eka witharai focus karanna ona.
    Sumitharayo ekak laga thiyenawanam palayan gihin katha karanna eke minissu hodata katha karanawa.
    nathnam kiyapan i know few doctors

    සිරාවට කිව්වොත් කියන්න කෙනෙක් නෑ මචන්..එහෙම ..ඒකයි කිරියේ දැම්මෙත්
     
    Foreveralone

    Member
    Aug 5, 2018
    22
    1
    3
    ane manda.. chora ban ubalath .. ekata ekka api issara .. kellanwa balen ain karanne .. angema ellenna enawa huththi*o :P:P:P

    mama dannwa bn..math ekata dahayak vithara karapu ekek..joke ekata kala athal ekata kala..oya adare karaddi karanda puluwan type seragenma kara..hithata hodai kiyala hithuna kellata serious kala achcharai..
     
    Foreveralone

    Member
    Aug 5, 2018
    22
    1
    3
    uba dan oya nahayen aduwata ube pinata ohoma unada danne kauda. mama nam kiyanne puluwan tharam thanikadawa jeewath wena eka hithata mara nidahasak. ape wisada ganna beriwa thiyena prashna walata amatharawa paul wela thawa prashna wadi karagannawata wada.

    ඒක ඇත්ත මචෝ..තනිකඩව ඉන්න එක සැපයි
     
    Foreveralone

    Member
    Aug 5, 2018
    22
    1
    3
    උපදෙසක් දෙන්නද. කෙල්ලෙක් හොයාගෙන ආදරේ කරපන්, ජීවිතේ විඳපන්. හැබැයි සත්‍ය ප්‍රේමයේ බ්රුංග රාජයා වෙන්න යන්න එපා. මොකද දෙමව්පියන්ට දරුවන් කෙරෙහි වගේ ඇතිවන සංසාරගත බැඳීම් කෙල්ලෝ කොල්ලෝ අතර ඇති වෙනවා හරි අඩුයි.

    සමහරු ඉන්නවා සෙට් වෙන කෙල්ලව මහා ලොකු දෙයක් වෙලා මුළු ජීවිතේම කෙල්ලව බේස් කරල ගොඩ නගන්න යනවා. තමන්ගේ යාලුවොත් අමතක කරලා දානවා. කෙල්ලට වඳින්නේ නැතුව විතරයි. (මට නම් හිතාගන්න බැහැ එහෙම worship කර කර කොහොමද සෙක්ස් කරන්නේ කියල).

    නැවතත් කියනවා, ආදරේ කරපන්, worship කරන්නේ නැතුව. සත්‍ය ප්‍රේමයේ බ්රුංග රාජයා වෙන්න යන්න එපා.

    worship කරේ නෑ මචන්..මාත් ප්‍රමාණෙකට එකිගේ පස්සෙන් ගියේ..ඇත්තටම කිව්වොත් ඒකි මගේ ගොඩක් පස්සෙන් ආවා..මන් පස්සෙන් ගියේ නැති තරම් ඒත් අන්තිම මොහොතේ නතර කරන්කොට අව්ල් තිබ්බා මම එ වෙලාවේ හිතාගෙන හිටියේ වෙනම දෙයක් ඒකි බෑ කියලා ..දිගටම කරන් යමු කියන වචන ටික බලාපොරොත්තු උනා..හැබැයීඉක එහෙම උනේ නැ..දැන් ඉතින් වැඩේ කෙල උනාට පස්සේ අවුල්..කොහොම උනත් උඹ කියන කතාව ඇත්ත..
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Join the club man......
    මම නිතරම කියන දෙයක් තමා "මනුස්සයා" කියන සතා "මනුෂයෙක්" වීමට නම් හොද බූට් එකක් කන්න ඕනේ කියන එක......
    ඔය කාපු බූට් එකේ ආනුභාවයෙන් උබත් මනුෂයෙක් වේවා!!!
     
    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,120
    984
    113
    කිට්ටුව තැනක
    Join the club man......
    මම නිතරම කියන දෙයක් තමා "මනුස්සයා" කියන සතා "මනුෂයෙක්" වීමට නම් හොද බූට් එකක් කන්න ඕනේ කියන එක......
    ඔය කාපු බූට් එකේ ආනුභාවයෙන් උබත් මනුෂයෙක් වේවා!!!

    :rolleyes::rolleyes::yes::yes::yes:
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,357
    49,734
    113
    සේදවත්ත
    සීරියල් කීලර්ස් ලා බිහිවෙන්නේ මේ වගේ සීන් වලින්. තියන තියන පොත් කියවලා ඔය කොඩිවින භූත කේස් එකක් හරි කරහන් දැන්. ඇසට ඇස දතට දත යකු නිකන් පොන්නයෙක් වෙන්න එපා. රිටන් එක දියන්. අල්ලන් ඇවිල්ලා ගෙදර බේස්මන්ට් එකේ පුටුවක ගැට ගහල තියාගනින් දස වද දියන් ඉලෙක්ට්‍රක් කොලර් එකක් දාපන් කෑගහුවම කරන්ට් වදින. අඩුම පාරෙදි කුනු බිත්තර පාරක් හරි දියන් . ඔය එකක් කරාම උබට සැනසිල්ලේ නිදාගන්න පුලුවන් නැත්තම් උබ තව මාස ගානක් විදවනව පුතී අනිවා.
     
    • Like
    Reactions: craabeysinghe

    abc321

    Active member
  • Jul 11, 2008
    559
    235
    43
    අද කෙල්ලත් එක්ක අවු 4ක් විතර තිබ්බ රිලේශන්ශිප් එක බ්‍රේක් උනා මචන්ලා..:(:( ඇයි මචන්ලා කෙල්ලෝ මෙහෙම? :(මන් කෙල්ල අද හම්බෙන්න ගියා ඒකි දුන්න ෆොර්ටෝ දෙකක් තිබ්බා මා ගාව කෙල්ලම අතින් ඇදපු ප්‍රේම් කරලා දුන්න දෙකක්..මන් ඒ දෙක ආයේ දෙන්න හදත්දිත් ඇහුවා නතර කරන්න ඕනමද කියලා..ඔව් කීවට පස්සේ..මන් එයාගේ පොටෝ එයාගේ අතට දීලා ..එයා දුන්න චේන් එක ..එහෙම එයාට සෙරම දුන්නා..එයා මාව ඇදපු පොටෝ එකත් ඉල්ලුවා..මන් කීව මේක ඕන් නෑ නේ දැන් උඹට මාව අතාරිනවා නම් මන් එහෙන්ම ගගට විසික් කරා මට තද වෙලා..:angry:පස්සේ ඒකි යන්න ගියා මන් යනවා කියලා..මට ඊට පස්සේ ඉදන් පිස්සුව වගේ මචන්ලා..ඔලුවත් එක්ක විකාර වෙලා..ඇයි බන් උන් එහෙම යන්නේ දවසක්වත් ආදරේ කරලා නෑ වගේ කිසි ගානක් නැතුව..කොහොමද බන් උන් එහෙම හිත වෙනස් කරගන්නෙ?මම ඒකිත් එක්ක හිටපු විදිය හම්බෙච්ච මුල්ම දවස කතා කරපු දේවල් හැම වෙලාවෙම මතක් වෙනවා බන්..මේක හිතට දැනෙනව විදිය අමාරුයි මචන්ලා ..හිතට කටු අයිනවා වගේ..හරියට කන්නවත් බෑ බන්,,මාරම අවුල්..හරියට නින්දවත් යන් නෑ බන් ඒකි කියපුවා මතක් වෙනවා..කොච්චර රණ්ඩු උනත් මැසේජ් කෝල් නොකර ඉන්න එපා කීව එකී හැම වෙලාවෙම මැසෙජ් කරන්නකෝල් කරන්න මාත් එක්ක ඉන්න ඕන කීව එකී බන්..අද ඒ මොකුත් නෑ..අවුරුදු ගානක් තිස්සේ ගොඩනගාත්තු දේවල් පැයකින් දෙකකින් සුන් වෙලා යන හැටි..ඇයි බන් කෙල්ලෝ මෙහෙම?:(ඇයි බන් මෙහෙම මුන් හැන්ගීම් එක්ක ජීවිතත් එක්ක සෙල්ලම් කරන්නේ...කොහොම හිත හදාගන්නඩ කියලා තෙරෙන් නැහැ බන්..:sorry:

    Umba baya natuwa meka karapan.. hariyatama sathi 4k kisima communincation ekak natuwa idapan. umbata umbge love eka gana sure nam, hamatissema hitapan wenna tiyena hodama dey wenawa kiyala. full happy eke idapan. udeta umba wenada wagema ekigana hitala hithin umbe aadare kiyala. eeta passe amataka kakrala daala umbe normal wada hodata karan palayan.aai nindata yanna kalinuth umbe love eke hithen ekita yawapa.. Eki gana taraha , jealous mukuth tiyaganna epa. mama kiyanawata meka karapan. oluwa full positive tiyaganinn umba kamathi dewal karala.. boot sindu anan manan aganna yanna epa. ekak kiyannam umba sick gahala aulen pissu keliyoth kawadawath kisi deyak wenas wen naa.
     
    Last edited:

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    සීරියල් කීලර්ස් ලා බිහිවෙන්නේ මේ වගේ සීන් වලින්. තියන තියන පොත් කියවලා ඔය කොඩිවින භූත කේස් එකක් හරි කරහන් දැන්. ඇසට ඇස දතට දත යකු නිකන් පොන්නයෙක් වෙන්න එපා. රිටන් එක දියන්. අල්ලන් ඇවිල්ලා ගෙදර බේස්මන්ට් එකේ පුටුවක ගැට ගහල තියාගනින් දස වද දියන් ඉලෙක්ට්‍රක් කොලර් එකක් දාපන් කෑගහුවම කරන්ට් වදින. අඩුම පාරෙදි කුනු බිත්තර පාරක් හරි දියන් . ඔය එකක් කරාම උබට සැනසිල්ලේ නිදාගන්න පුලුවන් නැත්තම් උබ තව මාස ගානක් විදවනව පුතී අනිවා.
    :lol::lol:
     
    walmsilva

    Well-known member
  • Sep 24, 2012
    1,955
    117
    63
    ඔබමයි ආවේ ඔබමයි යන්නේ මා එතැනම එහෙමයි.
    නිදුකින් ඉනු මැන ඔබ සතුටින් නම් මගේ සතුටද එයමයි...😂

    යන අයට යන්න දීපන් බන්.හැමදේම වෙන්නේ හොදට කියලා හිතපන්.එතකොට මොනවා උනත් අවුලක් නෑ.පොඩ්ඩක් ආගම දහම පැත්තට බර වෙයන්.උබ උබ ගැනම ස්වයං විවේචනයක් කරලා උබේ අඩුපාඩු තියෙන ඒවා හදාගනින්.කොල්ලෙක් උනාම විරහව කියන එක ජීවිතයේ විදලා තියෙන්න ඕනේ.එතකොට තමයි නියම ගැම්ම එන්නේ.ඔය අමාරුව කාගෙන ඉදපන්.ගෙදර මිනිස්සු එක්ක තව පොඩ්ඩක් සමීප වෙයන්.හොද ෆිල්ම් එකක් ට්‍රිප් එකක් පලයන්.කල්පනා කර කර ඉන්නේ නැතුව බිසී වෙයන්.මිනිහෙකුට ජීවිතේ ඉස්සරහට යන්න මොකක් හරි මෝටිවේශන් එකක් ඕනේ.සමහර විට මේක උබේ අවස්ථාව වෙන්න පුලුවන්.ජය!
    :yes::yes:
    ඔන්න බං අහපන් මේවා...:yes::yes:
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    Join the club man......
    මම නිතරම කියන දෙයක් තමා "මනුස්සයා" කියන සතා "මනුෂයෙක්" වීමට නම් හොද බූට් එකක් කන්න ඕනේ කියන එක......
    ඔය කාපු බූට් එකේ ආනුභාවයෙන් උබත් මනුෂයෙක් වේවා!!!

    Ethakota Boot kapu nathi Un :P:P

    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    මම ගොඩක් දැකල තියෙනවා කොල්ලෝ බූට් කපුවා කියනවා මේක කියවපන් උබට දෙයක් ගන්න තියේවි
    මම part-time ජොබ් එකක් කලා charted කරන කාලේ, ඒ ජොබ පට්ටම හොදයි කරන්න දෙයක් තිබ්බෙත් නැ උපරිම වැඩ කරන්න තිබ්බේ පැය6ක් වගේ මට 15000ක් හම්බුනා මම ගිහිල්ලත් කලේ ගොඩක් වෙලාවට පාඩම් කරපු එක වහනෙක ගෙදරට ගෙනෙල්ල දානවා ගෙන්න එනවා,
    මම charted stage 2 කරන්න මෙරිගෙන පාඩම් කලා හොදට කරන්න ඕන නිසා ජොබ් එකෙන් අයින් උනා, දැන් class යනවා හොදට පාඩම්කලා කරුමේ කියන්නේ කෙල්ලෙක් සෙට් උනා සෙට් උනා කියන්නේ අ කෙල්ල මම ගෙන උනන්දුයි කියලා තේරුණා ඉතින් මමත් හිතලා බැලුව සෙට් උනාද සීන් උනාද අනේ මන්ද පිස්සුවක් උනා මාස 2ක්යි තව තිබ්බේ පාඩම් කරන මෙලෝ දෙයක් මතක නැ
    පදම් කරපු දේවලුත් මතක නැ අසිහියෙන් වගේ හිටියේ ඔහොම ගොනා උනා කියපන්ල්ලකෝ
    විබාගේ පේපර් එක හම්බුනාම ලිය ගන්න බැ අර දේවල් මතක් වෙනවා සිහිය ටිබ්බෙම නැ
    ඉතින් විබාගේ ගෙන කියන්න දෙයක් නැ නෙ අනාතයි,
    මැරුණා වගේ කරපු ජෝබත් නැ අර කොහෙද යන කෙල්ලත් නැ මට සිහියක් තිබ්බේ නැ

    පිස්සුවෙන් වගේ ඉද්දි මම හීන බල බල හිටපු ජොබ් ඒකට අවා කියපන්කො
    පුදුමේ තමා වැරදිලා හරි මම විබාගේ පාස් උනා නම් මම ජොබ් ඒකට එන්නේ නෙ අවේ නෙත්නම් මම තමා කට්ට කනවා එක එක ජොබ් වල
    ඒ කෙල්ල අයෙ මගේ ජීවිතේට දැක්කේ නැ හැමතෙනම හෙව්වා හොයා ගන්නවත් නැ එදා ඒ දේවල් නොවුන නම් මම අද අසාර්ථකයි
    මට හිතෙන්නේ හැමදේම වෙන්න මොකක් හරි හේතුවක් තියෙනවා අපි ඉල්ලන දේවල් අපිට අමාරු විදිහට හරි ලැබෙනවා