කෙල්ල පිළිබද ...

carac

Junior member
  • Jul 2, 2008
    169
    3
    18
    Best option eka - don't care seen eke idapan.. even then if she doesn't come back to you means, she is gone for good - hith hada ganin. :)
    මේක සිරාම ඇත්ත..අත්දැකීමෙන් කියන්නේ..තමන්ගේ කොල්ලා වෙන කෙල්ලෙක් ගාවට යන්නෙත් නෑ කියල විශ්වාසයක් ඇති උනාම affair එකට ගෙවල් වලින් ප්‍රස්නයක් මුකුත් නැති උනාම තමන්ටම හිමිවෙන්න යන්නේ කියල දැන ගත්තාම කෙල්ලොන්ට ඔහොම ආදරේ දැනෙන්නේ නැතුව යනවා..උබ දැන් ඕකට එකී පස්සෙන් යන්න යන්න වෙන්නේ එකී ඈත් වෙන එක..කරන්න තියන එකම දේ උබ ඒකිව care කරන්නේ නැතුව ඉදපන්..එකී msg කරනකල් call කරනකල් උබ ඉස්සර වෙන්න එපා..එයා නැති උනාට උබ සන්තෝසෙන් ඉන්න බව පෙන්නපන්..ඊට පස්සෙත් උබව ඒකිට මතක් වෙන් නැත්නම් උබේ ආදරේ දනෙන්න ගන් නැත්තන් sorry තමයි ...
     
    rayrox

    Well-known member
  • Dec 20, 2010
    845
    307
    63
    passen yanna epa ban. Yanna one wunama yanawa ona ekek. Yanna hadana un nawaththaganna epa balen. Balen allagena indala marry kaloth marriage life ekama epa wei ubata ehema wunoth. Experience eken kiyanne :no::no::no::no::no::no::no:
     
    yashandemel

    Active member
  • Jul 11, 2015
    404
    29
    28
    A. සිරියා;23304316 said:
    එ්කි කල් ඉල්ලන්නේ එකී දෙපැත්තටම කොක්ක ගහන්න ඔනි නිසා වෙන්න පුලුවන් අරූ අයි අවුල් ගියොත් උඔට ආයි කැමති වෙයි

    Sirawata , un backup plan ekak gahan inne , aru hari giye neththnam ubata set wei ayee.
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,681
    9,337
    113
    mama danna kelleke kolla ididima thawa ewa hoya hoya hitiya yaluwo ekka :baffled::baffled: , training giya kale office eka ekake ekka onna set wennama giya campus eka break up karagena , ita passe , training iwara una gaman aiyth campus awama araka mathaka nathuwa set una campus eka ekkama , dan job karanawa eya , karana thana aiyth ekake set karagnna yamawalu :baffled::baffled: , a madiwata danna ayata kiya kiya yanawa lu hoyanawa kiyala ekake araka thiyagena:baffled::baffled::baffled:

    ona affair ekake patan ganin "meki mawa aniwa ridwanawa dawasaka " kiyala ethakota , ubalata moka unath ubala duka adui weiyi bung , never trust woman expect amma :)
     
    jsandun

    Well-known member
  • May 27, 2010
    6,727
    1,850
    113
    ශ්‍රී ලංකාව
    හිත හදාගනින් මන්චන් එක්කෝ කෙල්ලට වෙන කොල්ලක්ට හිත ගිහින් නැත්නම් පරණ එකා අයෙමත් talk කරනවා ඇති.
     
    siripala1950

    Well-known member
  • Jan 23, 2018
    1,732
    2,502
    113
    චන්ලා මට පොඩි ප්‍රස්නයක් වෙලා මගේ කෙල්ල සම්බන්දයෙන් කෙල්ල දැන් ඉස්සර වගේ මාත් එක්ක කථා කරන්නේ නැහැ
    එකට හේතුව කියන්නේ මගේ ආදරය දැන්න්නේ නැහැ ලු එයාව care කරන්නේ නැහැ ලු කතා කරන්නේ නැහැලු කොයි වෙලෙත් බිසී කියනවා දැන් එයා කියනවා එයාගේ හිතේ ආදරයක් නැහැ කියලා මම ගැන දැන් මට වැඩිය call කරන්නේ නැහැ මාත් එක්ක කතා කරන්නේ නැහැ මම තමයි දැන් එයාගේ පස්සෙන් යන්නේ මචන්ලා උබලා දන්නා experience එකෙන් කියපන්කො කොහොමද මේක විසද ගන්නේ කියලා කෙල්ලව පරණ තත්වයට ගේන්නේ කියලා දැන් උබලා කියන්න එපා කෙල්ලට වෙන කොල්ලේක් ඉන්නවා කියලා එහෙම දෙයක් නැහැ එයට තියෙන්නේ දුකක් කලකිරීමක් ලු මගේ ආදරය ගැන මේක අත ඇරලා දාපන් කියල කියන්න එපා මම මේක සීරියස් කරපු එක මටත් දැන් 28ක් වෙනවා මේක මම බදින්න කරපු එක

    කෙල්ලට කලින් හිටපු එකා මේකිට කුණු හර්පෙන් ඉදන් බැනලා තියනවා එත් එකී ගොඩක් ආදරය කරලු වෙන කෙල්ලෝ එක්ක affir තිබිලා මට්ටු වෙලා තියනවා එත් මෙකි ආදරය කර කියලා එක්ක යාලු උන් කාලේ කියලා තියනවා මට දුක මම එහෙම සලකලා නැතුවා එයාට හොදට සලකල වෙන කෙල්ලෝ seen නැතුව අවංක විදහට ආදරය කරේ එහෙම කියලත් ආදරයේ දැ න්නේ නැහැ ලු

    කෙල්ල කියනවා ටික කාලයක් දෙන්න කියලා කල්පනා කරලා බලල කියන්නම් කියලා මම එත් හැම තිස්සෙම කතා කරනවා msg කරනවා මගේ ආදරය පෙන්නන්න එහෙම කරන්න එපාද මාව එපා වෙයිද

    බහුතරයක් කෙල්ලෝ කැමති ලොකු සීන් එකේ ඉන්න කොල්ලොන්ට බන්. මේකේ කියන විදිහට කලින් හිටපු කොල්ල එහෙම එකෙක්. උඹ ඕනෙවට වැඩිය දෙන්න යන්න එපා. එතකොට කෙල්ලොන්ට කොල්ලො එපාවෙනවා
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,201
    2,100
    113
    මට මේවට උත්තර දාපන් මෙතන බැරිනම් පී එම් එකකින් වත්.

    උබ කලබල නැතුව හෙමින් කතකරනවද, නැහැ බන් මම ටිකක් කතා කරන්නේ වේගයෙන්
    ඒකිව දවසේ ඉදහිටලවත් මැසේජ් එකක්දාල ටච් එකේ තියා ගන්නවද,ඔව් බන් එහෙම කරනවා
    ඒකිට සවන් දෙනවද,ඔව් එත් එයා හිතන්නේ මම සවන් දෙන්නේ නැහැ කියලා
    රොමෑන්ටික් වෙන්නැද්ද ,වෙනවා බ්‍රෝ :yes:
    උදේට ඉදහිටලා ඒකිට දැනෙන්න මොනවත් මැසේජ් එකක් දාන්නැද්ද , දානවා දානවා
    ඔය මෙයාද කියන්නේ නැහැ බන් හුරුතල් විදිහට කතා කරන්නේ
    එලියට ගියාම ඒකිව පොඩ්ඩක් ලන්කරගන්නැද්ද, කරනවා කරනවා
    ශොපින් පාරක්දාල ඇදුමක් අරන්දීල නැද්ද, ඇදුම් විතරක් නෙවෙයි තෑගි බෝග කන්න බොන්න එයා කැමති දේවල් අරන් දෙනවා
    specially ඒකිව බෝඩිම ගාවට ඇරලවනවද, බෝඩිමේ නෙවෙයි ඉන්නේ ගෙදර බන් ගෙදරට ඇරවලා නැහැ බස් එකට එහෙම අරල්වාලා යනකම් බලන් ඉන්නවා
    ඒකි තනියෙන්
    ඕවා හැම දේම වගේ කරලා තියෙන්නේ බ්‍රෝ ගොඩක් මට තේරෙන විදහට ආදරය කරා ගොඩක්

    මේකයි ඔය කෙල්ලගේ කන්සර්න්ස් genuine කියලා හිතුවොත්. උබලදෙන්න තරේ ගැටුම් තිබිලා හියනවා. ඒකේ උපරිමයට් ඇවිත් දැන් කෙල්ල සයිඩ් ගහලා උන්නේ. උබ දන්නවා ඇතිනේ මොනාද කියලා. කලකිරිලා කියන්නේ ඒකිට එපාවෙන එකම වැරැද්ද නිතර නිතර වෙලා තියනවා උබ මෙතන නොකිව්වට. කෙල්ලෝ කොහොමත් බර බරේ තමයි. ඒත් මෙතනදී කෙල්ලට උබව තිත්ත වෙච්චගතියක් තියෙන්නේ උබේ මොනවා හරි, මෙතන නොකියන ක්‍රියාකලාපෙකට. තුවාලේට බෙහෙත්දාන්න තුවාලේ පාරන්න වෙනවා වගේ ඒහෙතුව මොකක්ද ඇත්තටම. අන්න ඒක හදාගනින්. නැත්තන් තව කොල්ලෙක් සෙට් උනත් ඔයිට හපන් වෙයි.
    අනික උබ කියන විදියට උබ ඒකිත් එක්ක සෑහෙන සම්බන්ධතාවයකුත් තියනවා.රොමෑන්ටික් වෙනවා, සෙක්x පැත්තේනුත් අප්‍රොච් වෙලා හියනවා,ඒකි උබත් එක්ක ශොපින් කරන්න එනවා තනිවෙන්න, ෆිල්ම් බලන්න එනවා.මේ ඔකොම කරල කලකිරුන කියනවා. කොටින්මමම අහපු දේවල් 95%ම උබ පොසිටිව්.නමුත් කෙල්ල කලකිරිලා කියනවා.මේක වෙන්න බෑ මචන්. එක්කෝ උබ බොරු කියනවා එක්කෝ ඒකි උබට බොරුවක් කියන්නේ. එක්කො කෙල්ලට ටික් අවුල් කේස් එකක් ඔය දෙකම නෙවෙයිනම්.මොකක්ද ඇත්ත
     
    Last edited:

    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,637
    528
    113
    ලන්ඩන් වත්ත
    කෙල්ල කියනවා ටික කාලයක් දෙන්න කියලා කල්පනා කරලා බලල කියන්නම් කියලා මම එත් හැම තිස්සෙම කතා කරනවා msg කරනවා මගේ ආදරය පෙන්නන්න එහෙම කරන්න එපාද මාව එපා වෙයිද

    oka iwarai machan godak durata. danma hitha hadaganna balapan. kella ohoma ubata kiyanawa kiyanne oka dan hithuwa dan kiwwa wage ekak newei ne. kella tika kalayak oka hithala wasi awasi kalpana karala one nam kellage yaluwon ekkath discuss karalai ohoma kiyanna aththe. ubata ohoma kiyanakotath 95% witharama kella decision eka aranui inne. uba thawa passen yanawa kiyanne ubata thiyena respect ekath adu wenawa.

    cut your losses and move on. good luck.
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    චන්ලා මට පොඩි ප්‍රස්නයක් වෙලා මගේ කෙල්ල සම්බන්දයෙන් කෙල්ල දැන් ඉස්සර වගේ මාත් එක්ක කථා කරන්නේ නැහැ
    එකට හේතුව කියන්නේ මගේ ආදරය දැන්න්නේ නැහැ ලු එයාව care කරන්නේ නැහැ ලු කතා කරන්නේ නැහැලු කොයි වෙලෙත් බිසී කියනවා දැන් එයා කියනවා එයාගේ හිතේ ආදරයක් නැහැ කියලා මම ගැන දැන් මට වැඩිය call කරන්නේ නැහැ මාත් එක්ක කතා කරන්නේ නැහැ මම තමයි දැන් එයාගේ පස්සෙන් යන්නේ මචන්ලා උබලා දන්නා experience එකෙන් කියපන්කො කොහොමද මේක විසද ගන්නේ කියලා කෙල්ලව පරණ තත්වයට ගේන්නේ කියලා දැන් උබලා කියන්න එපා කෙල්ලට වෙන කොල්ලේක් ඉන්නවා කියලා එහෙම දෙයක් නැහැ එයට තියෙන්නේ දුකක් කලකිරීමක් ලු මගේ ආදරය ගැන මේක අත ඇරලා දාපන් කියල කියන්න එපා මම මේක සීරියස් කරපු එක මටත් දැන් 28ක් වෙනවා මේක මම බදින්න කරපු එක

    කෙල්ලට කලින් හිටපු එකා මේකිට කුණු හර්පෙන් ඉදන් බැනලා තියනවා එත් එකී ගොඩක් ආදරය කරලු වෙන කෙල්ලෝ එක්ක affir තිබිලා මට්ටු වෙලා තියනවා එත් මෙකි ආදරය කර කියලා එක්ක යාලු උන් කාලේ කියලා තියනවා මට දුක මම එහෙම සලකලා නැතුවා එයාට හොදට සලකල වෙන කෙල්ලෝ seen නැතුව අවංක විදහට ආදරය කරේ එහෙම කියලත් ආදරයේ දැ න්නේ නැහැ ලු

    කෙල්ල කියනවා ටික කාලයක් දෙන්න කියලා කල්පනා කරලා බලල කියන්නම් කියලා මම එත් හැම තිස්සෙම කතා කරනවා msg කරනවා මගේ ආදරය පෙන්නන්න එහෙම කරන්න එපාද මාව එපා වෙයිද

    ගෑනු කියන්නේ කිසි දෙකින් සැහීමකට පත් වෙන්නේ නැති ජාතියක් (බහුතරය).. ඒක කිසි දවසක කිසි වෙලාවක ඒක අමතක කරන්න එපා.
    හැබැයි එහෙම කියලා අපිට ඕනෑම දෙයක් කරන්න පුළුවන් සීමාවකුත් තියනවා. එකත් කවදාවත් අමතක කරන්න එපා...
    ඒවගේම ගෑනුන්ව සතුටෙන් තියන්න අවම සිමාවකුත් (එකිනෙකාට සාපේක්ෂව වෙනස්) තියනවා. එකත් මතක තියා ගන්න.

    මිනිහගේ සිමාව එක්ක ගෑනිගේ සිමාව balance කරන එක තමයි game එක.

    ඒකට මිනිහගේ සීමාවට compatible ගෑනියෙක් ඉන්න ඉන්න ඕන. ඒ ගෑනි හොයා ගන්න එක තමයි අමාරුම වැඩේ.
    සමහරුන්ට luck එකට හම්බ වෙනවා.
    සමහරුන්ට සැහෙන්න ගානක් මාරු කරාට පස්සේ හදිස්සියෙන් හම්බ වෙනවා.
    සමහරුන්ට කවදාවත් හම්බවෙන්නේ නෑ. (මගේ මතය වැඩි දෙනෙකුට වෙන්නේ මේක)

    මිනිහගේ සීමාව පැනලා ගෑනිව සතුටු කරන්න යන එක අවසන් වෙන්නේ ගෑනි ගහන ගහන පදේට නටන රූකඩයක් වෙන තැනින්.
    මිනිහ fail.
    පිරිමි කමත් fail.
    මිනිහ දුක් විඳින එක වෙන්නේ.
    සම්බන්දෙ නතර වෙන්නත් පුළුවන්.

    ගෑනිගේ සිමාව සත පහකට ගණන් ගන්නේ නැතුව ඔයාගේ සීමාවේ handle කරන්න ගියොත් වෙන්නේ බොහෝවිට ගෑනිට මිනිහා එපා වෙලා සම්බන්දෙ නතර වෙන එක.
    ඔයා fail.
    සම්බන්දෙ නතර නොවුනොත් ගෑනි දුක් විඳින එක වෙන්නේ.

    ඒ නිසා දෙන්නම happy එකේ ආතල් එකේ life එක run කරන්න ඕන විදිහට game එක balance කර ගන්න.
    බැරි නං,
    තමන්ගේ system එකට compatible එක හොයා ගන්න! :D

    good luck!
     
    vidumine

    Junior member
  • Oct 12, 2007
    386
    17
    18
    34
    ube kathawa kiyawaddi hena awl bn..

    mama ube thana htya nm dannawa karanna ona de.

    eth uba ube prashne ubama hithala wisadaganin. api kiyana ewa karanna ghn kohen oka iwara weida dan na.

    habai mama nm mata kelawanna hdapu ekekwath nikanma atharala na. ubata hithata danenna riddala nm yanne aniwa e yana ekitath mathaka hitinna deyak deela yawapan. giyat passe hithen love karana ewa boru katha bn.

    innawa nm heethu ona tharam hadagani, yana eka ubata piyabanna ba kiyala hari yanna yai. molen hithapan me wage welawata. heart feelings walat yanna epa. saahena athdakim walin kiyanne ubata me.
     
    libero

    Well-known member
  • Jun 22, 2017
    2,571
    1,646
    113
    machan mehemai, hondata hithapan. athdakimen kiyanne. Mona kella unath ape passen enawa api demand eke innawanam. kello ekka hina wevi katha kara kara joke kara kara. asiya balduunata wadiya anthai.ehema inna giyama. respect pita indapan. patiyo suduuuu babi raththaran owa kiyanna epa okunta. hondama wadak kiyannam umbata ... ORANGE kiyala film ekak thinawa ram charange eka balapan. brain was kara neme harida. watenna epa. kiyanna thinne kello nathi tharamata hondai. boot song ahagena wala madula wage inna epa. BNS lage parana song tikak ahapn .
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,735
    13,292
    113
    මේ වගේ ත්‍රෙඩ් දකිනකොට අපටත් අව්ල් නේ යකෝ... :(:(
     
    windows-10

    Active member
  • Nov 23, 2016
    560
    78
    43
    machan mehemai, hondata hithapan. athdakimen kiyanne. Mona kella unath ape passen enawa api demand eke innawanam. kello ekka hina wevi katha kara kara joke kara kara. asiya balduunata wadiya anthai.ehema inna giyama. respect pita indapan. patiyo suduuuu babi raththaran owa kiyanna epa okunta. hondama wadak kiyannam umbata ... ORANGE kiyala film ekak thinawa ram charange eka balapan. brain was kara neme harida. watenna epa. kiyanna thinne kello nathi tharamata hondai. boot song ahagena wala madula wage inna epa. BNS lage parana song tikak ahapn .

    mmmmmm
     
    thanks bro