කෙල්ල පිළිබද ...

shamil45

Well-known member
  • Aug 23, 2016
    3,201
    2,100
    113
    මේ වගේ ත්‍රෙඩ් දකිනකොට අපටත් අව්ල් නේ යකෝ... :(:(

    මචන්ලා මගේ කෙල්ලගේ උපන්දිනය ලග එනවා මම හිතුවා ද day out එකක් එක්කන් යන්න දවල්ට කාලා පොඩ්ඩක් Relax වෙන්න ඇවිදින්න වගේ හොද hotel or villa එකක් එහෙම නැද්ද colombo අවට උදේ ගහිල්ලා හවස එන්න වගේ රූම් එකක් අනිවාර්යෙන් තියෙන්න ඕනේ (අපි එන්ගේජ් වෙලා ඉන්නේ එක නිසා අවුලක් නැනෙ):love::love::P අපිට ඉන්න :P
    කොලබ අවට මොනවද හොද තැන් තියෙන්නේ safe වෙන්නත් ඕනේ
    යට කරන්න පුලවන් උපරිම වියදම 7 වඩා අඩු වෙන්න ඕනේ මොකද FULL day ඉන්නේ නැ

    එක නිසා කිරියේ ඉන්න දන්නා අය උදව්වක් දෙන්න වෙන අහන්න කවුරුත් නැ මහේ යාලුවන්ගෙන් ඇහුවොත් කෙල්ලට හොද නැ එකයි මොකද අපි තාම බැදලා නැනේ:sorry::sorry::sorry:

    මටත් ටිකක් විතර
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,201
    2,100
    113
    චන්ලා මට පොඩි ප්‍රස්නයක් වෙලා මගේ කෙල්ල සම්බන්දයෙන් කෙල්ල දැන් ඉස්සර වගේ මාත් එක්ක කථා කරන්නේ නැහැ
    එකට හේතුව කියන්නේ මගේ ආදරය දැන්න්නේ නැහැ ලු එයාව care කරන්නේ නැහැ ලු කතා කරන්නේ නැහැලු කොයි වෙලෙත් බිසී කියනවා දැන් එයා කියනවා එයාගේ හිතේ ආදරයක් නැහැ කියලා මම ගැන දැන් මට වැඩිය call කරන්නේ නැහැ මාත් එක්ක කතා කරන්නේ නැහැ මම තමයි දැන් එයාගේ පස්සෙන් යන්නේ මචන්ලා උබලා දන්නා experience එකෙන් කියපන්කො කොහොමද මේක විසද ගන්නේ කියලා කෙල්ලව පරණ තත්වයට ගේන්නේ කියලා දැන් උබලා කියන්න එපා කෙල්ලට වෙන කොල්ලේක් ඉන්නවා කියලා එහෙම දෙයක් නැහැ එයට තියෙන්නේ දුකක් කලකිරීමක් ලු මගේ ආදරය ගැන මේක අත ඇරලා දාපන් කියල කියන්න එපා මම මේක සීරියස් කරපු එක මටත් දැන් 28ක් වෙනවා මේක මම බදින්න කරපු එක

    කෙල්ල කියනවා ටික කාලයක් දෙන්න කියලා කල්පනා කරලා බලල කියන්නම් කියලා මම එත් හැම තිස්සෙම කතා කරනවා msg කරනවා මගේ ආදරය පෙන්නන්න එහෙම කරන්න එපාද මාව එපා වෙයිද

    දැන් උබලදෙන්න එන්ගේජ්නේ , ඒකියන්නෙ දැන් උබල දෙන්නට බදින්න වෙන්නැති තත්වයක්ද තියෙනේ.
    උබ රෙස්ප ලයින් එකේ ඉදපන්, අලපන් ඒකි වෙනකනෙක්ශන් එකක් තියනවද කියල.
    මේකයි මචන් ඒකිට තනියෙන් අප්ත්පුඩි ගහන්න බෑ ඒකි ඩිවෝස් කේස් එකක් දන්න එපැයි.එතකොට සාක්කිත් එක්ක දීපන්
     
    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,554
    862
    113
    DEPARAK THUN PARAKA ADALA WENA EKAK SET KARA GANINA
    ETHKOTA PASSEN ENAWA
    kalin kola deepu sapa mathak wenawa athi ekita
     
    selinux57

    Active member
  • Jul 19, 2016
    416
    134
    43

    මමත් උබට උපදෙසක් දෙන්න ගිහින් වෙලාටව ඔක්කොම කියෙව්වේ.නැත්තන් උබ මාවත් ගොනාට අන්දනවා. සක්කිලි වැඩ එපා මනුස්සයෝ. අවන්ක මිනිහෙක්ටවත් උදව්වක් ගන්න බැරිවෙන්නේ මේවා වැරදියට යුස් කරන උබවගේ අපතයෝ නිසා.:angry::yes::yes:
     
    Last edited:

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,201
    2,100
    113
    මමත් උබට උපදෙසක් දෙන්න ගිහින් වෙලාටව ඔක්කොම කියෙව්වේ.නැත්තන් උබ මාවත් ගොනාට අන්දනවා. සක්කිලි වැඩ එපා මනුස්සයෝ. අවන්ක මිනිහෙක්ටවත් උදව්වක් ගන්න බැරිවෙන්නේ මේවා වැරදියට යුස් කරන උබවගේ අපතයෝ නිසා.:angry::yes::yes:

    Ko me Windows-10
    :eek::shocked:
     
    windows-10

    Active member
  • Nov 23, 2016
    560
    78
    43
    දැන් උබලදෙන්න එන්ගේජ්නේ , ඒකියන්නෙ දැන් උබල දෙන්නට බදින්න වෙන්නැති තත්වයක්ද තියෙනේ.
    උබ රෙස්ප ලයින් එකේ ඉදපන්, අලපන් ඒකි වෙනකනෙක්ශන් එකක් තියනවද කියල.
    මේකයි මචන් ඒකිට තනියෙන් අප්ත්පුඩි ගහන්න බෑ ඒකි ඩිවෝස් කේස් එකක් දන්න එපැයි.එතකොට සාක්කිත් එක්ක දීපන්
    e waga bn smahara wita eka respect pennwada danna valu eka wadi kara ganna
    Mu engaged welalu ban inne
    :yes:
    මමත් උබට උපදෙසක් දෙන්න ගිහින් වෙලාටව ඔක්කොම කියෙව්වේ.නැත්තන් උබ මාවත් ගොනාට අන්දනවා. සක්කිලි වැඩ එපා මනුස්සයෝ. අවන්ක මිනිහෙක්ටවත් උදව්වක් ගන්න බැරිවෙන්නේ මේවා වැරදියට යුස් කරන උබවගේ අපතයෝ නිසා.:angry::yes::yes:
    ado me katwa atta bn moktada bn mama boruwata awilla metana maga time ekai ubali time ekai kanna attama recpect karnawa godak elkiri eka inna memberlta mokda hita hoda awun tikak innawa monawa natata saba life eka unath godak adui ehama yahluwa hamaba wenwa
    Ko me Windows-10
    :eek::shocked:
    innawo
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,201
    2,100
    113
    e waga bn smahara wita eka respect pennwada danna valu eka wadi kara ganna

    :yes:

    ado me katwa atta bn moktada bn mama boruwata awilla metana maga time ekai ubali time ekai kanna attama recpect karnawa godak elkiri eka inna memberlta mokda hita hoda awun tikak innawa monawa natata saba life eka unath godak adui ehama yahluwa hamaba wenwa

    innawo

    උබ ත්‍රෙඩ් එකක රූම් එකක් හොයනවා,කෙල්ල එක්ක යන්න බර්ත්ඩේ එකට,උබ එන්ගේජ් කියලා
    දැන් මේ ත්‍රෙඩ් එකෙ කියනවා යාලුවෙලා ඉන්න සීන් එකක්.මොකක්ද ඇත්ත
    මොකක්ද මේ පටලැවිල්ල.
     
    Last edited:

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඕකි නම් බදින්න එපා ,තෝ අනාථ වෙයි
     
    windows-10

    Active member
  • Nov 23, 2016
    560
    78
    43
    උබ ත්‍රෙඩ් එකක රූම් එකක් හොයනවා,කෙල්ල එක්ක යන්න බර්ත්ඩේ එකට,උබ එන්ගේජ් කියලා
    දැන් මේ ත්‍රෙඩ් එකෙ කියනවා යාලුවෙලා ඉන්න සීන් එකක්.මොකක්ද ඇත්ත
    මොකක්ද මේ පටලැවිල්ල.
    ow bn engage wala inna et meki dan issaara waga nawi bn engage wenna isalla hodata hitya tawa 2year walin waga marry karnna hitya
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,201
    2,100
    113
    ow bn engage wala inna et meki dan issaara waga nawi bn engage wenna isalla hodata hitya tawa 2year walin waga marry karnna hitya

    එන්ගේජ් කියලා මේත්‍රෙඩ් එකේ කියල නෑනේ උබ. උබ එන්ගේජ් කියලා මාසගානකට කලින් වෙන ත්‍රෙඩ් එකක දාලා. උබ ඔය විදියේ ප්‍රශ්නයක් අහද්දී කියන්න ඔනේ වැදගත්මදේ උබ හන්ගලානේ.ත්‍රෙඩ් එක බැලුවාම හිතෙන්නේ උබලදෙන්න සාමාන්‍ය විදියේ ලවුකරන උන්දෙන්නෙක් වගේ නේ.

    අඩේ මොකුත් හිතන්න එපා මේකම හිතපන්කෝ, ඔහොම මෝල් වැඩකරද්දී ගෑනු උබ එක්ක ඉදීද කියලා. උබට පිස්සු කියලා හිතනවා ඇති බන් සිරාවටම.
     
    Last edited: