කෙල්ල බුට් තිබ්බද
වෙන එකෙක් එක්ක යන්න හදනවද .මෙන්න විරහ ගී .
<<<<අමුඩේ නොහොත් වස් ගීය>>>>
දුන්නු තේ එකට සීනි වෙනුවට කලපු ලුණු
හැන්දක්ම වැටියාන්//
ආයුබෝවන් කියන මොහොතේ බුලත්
හෙප්පුව බිම පෙරලියාන්
කොයිතරම් ලස්සන වුනත් ඌට මහ වස
කැතට පෙනියාන්
පරපුරේ පම්පෝරි දොඩවන අම්මගේ කට
වචන ගිලියන්
කැස්ස හැදිලා ආත්තම්මට වාත පිත තරඟයට
කිපියන්
අයියා පණ්ඩිතයා නොඑන්නට වාහනේ
කැඩියන්
නොකළ හින්ඳා වැරැද්දක් මට තාත්තට වෙන
වැඩක් වැටිය
මකුළුදැල් නැන්දම්මා දෑසට කිතුල් මල් වාගේ
පෙනියන්
නොහොබිනා හරුපයක් කියවී කාගෙ හරි
හිත තදට රිදියන්
මඟුල එහෙනම් තීන්දුයි දැන් කීවොතින්
හොර කපුවා එසැනින්
අළුත් නෑකම් සභා මැද්දේ අනේ ඕකගේ සරම
කැඩියන්
මොකක් හරි හේතුවක් හින්ඳා.. අමුඩේ අමතක වෙලා තිබීයන්
දුන්නු තේ එකට සීනි වෙනුවට කලපු ලුණු
හැන්දක්ම වැටියාන්//
ආයුබෝවන් කියන මොහොතේ බුලත්
හෙප්පුව බිම පෙරලියාන්
කොයිතරම් ලස්සන වුනත් ඌට මහ වස
කැතට පෙනියාන්
ගායනය -සමන් ලෙනින්.
ගී පද- දිල්ෂාන් පතිරත්න.
ජන ගී ආරයට නිර්මාණය වුන වස් කවියක්. ඉතාම ලස්සන නිර්මාණයක්. ජනගී සහ අපේ සංස්කෘතිය ඇසුරෙන් නිර්මාණය වුන ලස්සන ගීතයක්. හැබැයි මේ ගීතයට ලොකු කතාවක් තියෙනවා
. එ් කතාව තමයි මේ විදියට පද වලින් නිර්මාණය වෙලා තියෙන්නේ. අහලාම බලන්න.
වෙන එකෙක් එක්ක යන්න හදනවද .මෙන්න විරහ ගී .
<<<<අමුඩේ නොහොත් වස් ගීය>>>>
දුන්නු තේ එකට සීනි වෙනුවට කලපු ලුණු
හැන්දක්ම වැටියාන්//
ආයුබෝවන් කියන මොහොතේ බුලත්
හෙප්පුව බිම පෙරලියාන්
කොයිතරම් ලස්සන වුනත් ඌට මහ වස
කැතට පෙනියාන්
පරපුරේ පම්පෝරි දොඩවන අම්මගේ කට
වචන ගිලියන්
කැස්ස හැදිලා ආත්තම්මට වාත පිත තරඟයට
කිපියන්
අයියා පණ්ඩිතයා නොඑන්නට වාහනේ
කැඩියන්
නොකළ හින්ඳා වැරැද්දක් මට තාත්තට වෙන
වැඩක් වැටිය
මකුළුදැල් නැන්දම්මා දෑසට කිතුල් මල් වාගේ
පෙනියන්
නොහොබිනා හරුපයක් කියවී කාගෙ හරි
හිත තදට රිදියන්
මඟුල එහෙනම් තීන්දුයි දැන් කීවොතින්
හොර කපුවා එසැනින්
අළුත් නෑකම් සභා මැද්දේ අනේ ඕකගේ සරම
කැඩියන්
මොකක් හරි හේතුවක් හින්ඳා.. අමුඩේ අමතක වෙලා තිබීයන්
දුන්නු තේ එකට සීනි වෙනුවට කලපු ලුණු
හැන්දක්ම වැටියාන්//
ආයුබෝවන් කියන මොහොතේ බුලත්
හෙප්පුව බිම පෙරලියාන්
කොයිතරම් ලස්සන වුනත් ඌට මහ වස
කැතට පෙනියාන්
ගායනය -සමන් ලෙනින්.
ගී පද- දිල්ෂාන් පතිරත්න.
ජන ගී ආරයට නිර්මාණය වුන වස් කවියක්. ඉතාම ලස්සන නිර්මාණයක්. ජනගී සහ අපේ සංස්කෘතිය ඇසුරෙන් නිර්මාණය වුන ලස්සන ගීතයක්. හැබැයි මේ ගීතයට ලොකු කතාවක් තියෙනවා
