කෙල්ල බුට් තිබ්බොත්????

Chaauwa

Member
Apr 11, 2014
920
270
0
කෙල්ල බුට් තිබ්බොත්????

කෙල්ලෙක් උඹලට බුට් එකක් තිබ්බොත් ඒකිව අමතක කරන්න උඹලා කරන්නේ මොනවද???කියපල්ලකෝ බලන්න..:D:D
 

giggee

Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    O/l kale nam etin awul dan awulak na wahana walata wage apitath spare wheel ekak one ekai change kara diwwa:P first eka drop unama nam etin awul eka etin hadana ba komath:baffled: eta passe ewa ganak na mulma eka kapu kale nam. Study karana tiba nisa ewata busy una xam iwara wela tama upset gahuwe sindu ahala trip gihin game gahala inakota results awa etakota etin eka iwarai:P
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    හික්ස්.:lol:...බෙල්ලෙ වැල දාගෙන වහ බීලා වෙඩි තියාගෙන මූදට පනින්න.....ඒක තමා ගොඩාක් අය කරන්නේ..:P..
     

    Chaauwa

    Member
    Apr 11, 2014
    920
    270
    0
    O/l kale nam etin awul dan awulak na wahana walata wage apitath spare wheel ekak one ekai change kara diwwa:P first eka drop unama nam etin awul eka etin hadana ba komath:baffled: eta passe ewa ganak na mulma eka kapu kale nam. Study karana tiba nisa ewata busy una xam iwara wela tama upset gahuwe sindu ahala trip gihin game gahala inakota results awa etakota etin eka iwarai:P

    එකෙන්ම හොදම විසදුම ස්පෙයාර් විල් එක තමයි...:rolleyes::rolleyes:
     

    Chaauwa

    Member
    Apr 11, 2014
    920
    270
    0
    හික්ස්.:lol:...බෙල්ලෙ වැල දාගෙන වහ බීලා වෙඩි තියාගෙන මූදට පනින්න.....ඒක තමා ගොඩාක් අය කරන්නේ..:P..

    නැත්නං සාරියෙයි පරාලෙයි පිහිට තමයි... :D:D
     

    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    If you have a strong mind then you should be able to handle it. Some people handle it easily but it won't be easy for people who are very sensitive. especially if the relationship was serious. but you can try at least if your mind is strong. If not, if you feel like you are going mad then you must try to change your mindset by doing something you don't normally do. Or something you never wanted or tried to do. Somehow you got to alter your state of mind. I can't suggest anything. Its up to you. Anything which is not harmful to you or others.
     

    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    අමතක කරන්න ටික කාලයක් යනවා බං...............:sorry:
    මටනම් කොහෙත්ම අමතක කරගන්න බැරුව ඉන්නේ
    :(...දැන් අවුරුදු ගානක් තිස්සේ..............:oo::eek:

    හොඳම වැඩේ බං .....මොනවාහරි විශේෂ දෙයක යෙදෙනවා............:D.......... මම මගේ ‍ෆිලඩ් එක එහෙන්මම සිවිච් කරා වෙන ‍ෆිල්ඩ් එකකට......:cool:........ඔළුව එක තැනකට වුනොත් හිත හිත ඉන්න අවස්ථාව වැඩි...:yes:.............එ වාගෙම කෙහෙහරි ඇවිඳින්න යන්න එ වාගෙ දෙවල් කරන්නවා..............‍මමනම් බයිසිකලයක් අරන් ‍ටික්ක දුර පඳිනවා.....ඉඳලා හිටලා....:oo:ටිකක් දුර කිව්වේ ගොඩක් දුර...:baffled:මගෙ ජවිතෙට එකතු කරගත්ත දෙයක් තමයි ට්‍රැවලින් සංචාරය කිරිම.....මෙක මගෙ ජිවතය එහෙනපිටින්ම වෙනස් කරා...................:D:yes:(හැබයි ඉතින් පොඩි කාලේ ඉඳන් සංචාරය කරනවා අපේ තාත්තාත් එකක.:D:yes::rolleyes:)

    තමන්ට උවමනවා තියනවා නම් ඒ මොහෙතම අමතකර කරනන පුළුවන්,බොරුවට හිත හිත කාලේ නාසිති කර්නනේ නැතුව.................:cool:

    හැබයි මටනම් මහා පල් වැඩක් වුනේ ‍කෙල්ලෙකුගෙන්....එකයි අමතක කරන්න බැරි:oo::eek::sorry:


    :angry:නොදකින් කෙල්ලො........!...:rolleyes:තු......:baffled:


     

    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    කාලයක් හිතින් කෙල්ලෙක්ට ආදරේ කරපු කොල්ලෙක්
    දවසක් ඒ කෙල්ලට ආදරේ ප්‍රකාශ කරනවා....
    කෙල්ල දෙපාරක් නොහිතම කැමති නෑ කියලා කියනවා.
    ඒත් කොල්ලගෙ දුකක් පේන්න නෑ.
    කොල්ලගෙ යාලුවෙක් අහනවා

    "මචන් මෙච්චර දෙයක් වෙලත් උඹට දුකක් නැද්ද
    උබ සිරාවටම ඒ කෙල්ලට ආදරේ කලා නේද " කියලා.

    කොල්ල කියනවා "ඔව් බන් මට දුකක් නෑ. සතුටුයි."

    "ඒ ඇයි මචන්?"

    "මට ආදරේ නොකරන කෙනෙක් මගෙ ජීවිතෙන් ඈත් උනා"
    "ඒත් එයාට හදවතින්ම ආදරේ කරපු කෙනෙක් එයා නැති කරගත්තා"
     

    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    මැරෙන්නම ඕනෙ නම් මැරියන් ]

    මැරෙන්නම ඕනෙ නම් මැරියන්
    උඹ පොදි ගහගෙන ආපු ආදරේ බලාපොරොත්තු
    එක දවසින් කුණු ගොඩට විසි කරලා දාපු
    උඹේ ආදරේට බල්ලෙක් වගේ පිටුපාපු
    කොන්දක් නැති එකෙක් වෙනුවෙන් නෙමෙයි

    උඹට පණටත් වඩා ආදරේ කරන කෙනෙක් වෙනුවෙන්
    උඹෙ ආදරේ වටිනාකම දන්න එකෙක් වෙනුවෙන්
    උඹේ ආදරේ තේරෙන එකෙක් වෙනුවෙන්
    අඩුම තරමෙ උඹෙ මලකඳ බදාගෙන
    අඬයි කියලා හිතෙන එකෙක් වෙනුවෙන්

    ප්‍රශ්ණයක් ආපු පලියට
    උඹේ අම්මා තාත්ත හදලා දීපු මේ ලෝකෙ දාලා
    උඹෙ යාලුවො දාලා, උඹෙ නෑදෑයො දාලා
    කොන්ද පන නැති එකෙක් වගේ පැනල යන්න ලැජ්ජ නැද්ද?

    ගිනි පෙල්ල පස්සෙ යන කණාමැදිරියෙක් වගේ
    කාන්තාරේ මැද්දෙ පොකූණු දකින මෝඩ මුවෙක් වගේ
    නොලැබෙන මිරිඟු පස්සෙ යන්නෙපා
    යන එකාට යන්න දීපන්
    අබ මල් රේණුවක ආදරයක් හිතේ තිබ්බ නම්
    ඔහොම කවදාවත් උඹව දාලා යන්න බෑ
    උඹ මැරුණම උඹව දාලා ගියපු එකා ලැබෙන්නෙ නෑ

    උඹ ජීවත් වෙලා පෙන්නපන්
    කිසිම දේකින් මම වැටුනෙ නෑ කියලා
    කවදා හරි දවසක උඹව දාලා ගියපු එකට
    පසු තැවෙන්න උඹ හොඳ තැනකට පලයන්

    ආදරේ තේරුම් ගන්න බැරි කෙනෙක් වෙනුවෙන්
    අමාරුවෙන් ලබාගත්තු මනුස්ස ආත්මයක් විනාස කරගන්න එක
    කවදාවත් මනුස්ස ආත්මයක් නොලබන්න තරම් පවක්.


    උපුටාගැනීම himakalhara.blogspot.com
     
    Last edited:
    • Like
    Reactions: jeewan tk

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    හික්ස්.:lol:...බෙල්ලෙ වැල දාගෙන වහ බීලා වෙඩි තියාගෙන මූදට පනින්න.....ඒක තමා ගොඩාක් අය කරන්නේ..:P..

    අනේ බන් අක්කේ:P
    අහිංසක එඋන්ට ඔය වගේ අදහස් දෙන්න එපා:P:P:P
     

    DamN DoG

    Well-known member
  • Jan 6, 2014
    2,490
    273
    83
    Kingdom of Solitude..!!
    Massive Success is the best revenge Machan . Let her go. Work hard. Rebuild your life. Try to gain experience and qualifications.

    People will leave you for no reason but always give them a reason to regret :yes::yes::yes: