කෙල්ල බොරු කිව්වා

Colours

Well-known member
  • Feb 2, 2012
    7,155
    2,407
    113
    කෙල්ලගෙන් කෙලින්ම අහපන් නැති ප්‍රශ්න ඇති කර ගන්නේ නැතුව
     

    mash malinga

    Well-known member
  • Jun 2, 2009
    1,265
    375
    83
    Kandy
    උක්කුං බබා;16539557 said:
    මට අද කෙල්ල බොරුවක් කලා බන්... මට මාර අවුල්...
    කෙල්ලට අද උදේ ඉදන් හොදටම උණ.. උදේ බෙහෙත් ගෙන්න ගිහින් තිබ්බ තාත්තත් එක්ක... මටත් ඒ ගැන දුකෙන් හිටියේ. ඒ හින්දම මම එකිත් එක්ක පට්ට ලවු එකෙන් හිටියේ..මම අද වැඩ. . එකී බෙහෙත් ගෙනාවට පස්සේ මම කතා කරා.. ආයේ තව ටිකකින් කතා කරා... එතකොට එකී FB 1එ . එතකොට ඔලුව කැක්කුම තාම තියනවා කිව්වා.. මම කිව්වා එහෙනම් නිදා ගන්න කියල පොඩ්ඩක් සැනසුවා screen 1 දිහා බලන් ඉන්න අමාරු නිසා....... එකී හා නිදා ගන්නම් කියල,.. ඊට පස්සේ මම ෆෝන් 1 තිබ්බ.... පස්සේ මම ටිකකින් කෝකටත් කියල ඒකිගේ fb 1ත ලොග් උනා..... අඩේ බලනකොට මෙකි මව offline දාල බන්.... මට මාරම අවුල් ගියා....
    ටිකක් වෙලා බලල මම ඒකිට කෝල් කර... කතා කරලා මොකද කරන්නේ කියල ඇහුව.. එලියට වෙලා ඉන්නවා කිව්වා.. මම ඇහුව lap 1 off කරාද කියල... ඔව් කිව්වා.... මම එහෙම්මම scene 1 කියල bye කියල ෆෝන් 1 තිබ්බ...
    මම තම එකිත් එක්ක කතා කරේ නෑ බන්... මට එච්චර අවුල්.. උදේ ඉදන් එකී කෝල් කරනවා. මම කට් කරනවා... හෝ ගාල msg කරනවා... මම සත 5ට ගණන් ගන්නේ නෑ....
    පවු කියලත් හිතෙනවා... එත් මට අවුල් බන් ....
    කියපන්කො මොනවා හරි මට කරන්න....


    හිතේ සැකයක් තියාගෙන ඉන්න එපා බන්. උඹ එහෙම දේවල් වලට කැමති නෑ කියන එක direct කියපන්. දෙන්නට දෙන්න අවබෝධයක් හරියට නැත්තන් උඹ හරි FB 1න් අයින් වෙයන්...
     

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka

    කොච්චරම අවංක කෙල්ලෙක්ගෙන් වුනත් ඔය වගේ දෙයක් අනිවා වෙනවා මචෝ..ඒ නිසා ඕකට කරන්න තියෙන්නේ උබත් ඔය වගේ පොඩි හෝ බොරුවක් කෙල්ලට කිව එකක් මතක් කරපං..අන්න ඒ වගේ සිද්ධියක් කියලා ඕක අමතක කරපං :rolleyes:

    100% ඇත්තටම කිසිම කෙල්ලෙක්ට ලව් කරන්න යන්න එපා ;) ඒකෙන් මම කියන්නේ නෑ කෙල්ලට බොරු කරන්න කියලා:no: සිරා ලව් කරපං..ඒත් තමන්ගේ හැම දේම කැප කරලා ලව් කරන්න එපා..අන්තිමට අපිට තමා දුක :rofl:

    ප.ලි - මට මේ වනතුරු බූට් එකක් ලැබි නැත. තිබෙන අත්දැකිම් වලින් කිවේ :P


     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    kelllonwa onawata wada wishwasa karanna epa , kohoma bokken luv karath kello wenas wenne balan indiddi , e wagema unta ewata kiyanna hethu godakuth tiyanawa , so onawata wada oya dewal gana hitanne nathuwa wada tika karagena palayan, anthimedi umbata inne umba witarai
    :yes:
     

    Chandika.iddamalgoda

    Junior member
  • Mar 29, 2011
    92
    9
    8
    ane gon matto thowa eki andala thiyenne koi wele hari ubata aba saranai ubawa dala yanawamai danma idala hitha hadagena hitapan aul thamai eth oya prashna lokuwata hithanna epa yana eka yanawamai math oyawage hoda kamak kalai inne ekai kiyanne athdakimen macho dukwenna epa sathutin hitapan jaya wewa
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඊලග දවසේ රූම් එකකට එක්කන් ගිහින් මෙන්න මෙහෙම කරපන්
    tumblr_mwa5frB1l51r5cbu6o1_250.gif
     

    extremthara

    Junior member
  • උබ ඒකිගේ account එකට ලොග් වෙලා උබව offline දාල කියල දැක්කේ වෙලාවේ උබ ඒකිගේ චැට් messages ටිකක් chek කරල බැලුවනම් ඔය සැකයක් නෑනේ... එකී බොරු කියපු එක ඇත්ත මචන් .. ගොඩක් වෙලාවට කෙල්ලෝ නිදහස බලපොරෝත්තු වෙනවා ... සමහරවිට වෙන කොල්ලෙක් එක්ක නිකන් චැට් කරා වෙන්න පුළුවන් එත් එකී තාම ආදරේ උබටනේ ...:) e ගැන හිතල එයත් එක්ක කතා කරල බලහන් තරහ ගන්නේ නැතුව, මගේ කෙල්ලත් එක එක හේතු නිසා ඔහොම කියපු චුටි බොරු මටත් මාටු වෙලා තියනව e වෙලාවේ ගොඩක් දුක හිතෙනවා තමා , එත් ඒගොල්ලෝ ඒවා නොකියන්නේ අපි ඒවා දැනගත්තොත් දුක හිතෙයි කියල , මමනම් ඉතින් ඒ වෙලාවේම බැන්නා හොදට , පස්සේ COOLdown උනාම ඔක්කොම හරි..එකිත් sorry කියනවනේ :) ඒකනිසා ගොඩක් කල් ගන්නේ නැතුව දැන්ම කතාකරහන් , ඕනනං ටිකක් ඉස්සෙල්ල බැනල පස්සේ shape කරගනින් .. :P ...
     

    vidumine

    Junior member
  • Oct 12, 2007
    386
    17
    18
    34
    හොදම දේ ඔය FB එකෙන් අයින් වෙයන් බන්, ලව් කරන උන්ට ප්‍රශ්න මවන දෙයක් FB කියන්නේ. (හැමෝටම නෙමේ හැබැයි :) ) කෙල්ලගේ password ගන්නත් එපා බන්

    ekanam aththa bn :rolleyes::rolleyes::rolleyes:
     

    archman

    Junior member
  • Aug 20, 2009
    441
    19
    18
    Gampaha
    හොදම දේ ඔය FB එකෙන් අයින් වෙයන් බන්, ලව් කරන උන්ට ප්‍රශ්න මවන දෙයක් FB කියන්නේ. (හැමෝටම නෙමේ හැබැයි :) ) කෙල්ලගේ password ගන්නත් එපා බන්

    aniwa..........
     
    • Like
    Reactions: sudeewa

    surflive

    Active member
  • Jan 23, 2011
    833
    121
    43
    kelllonwa onawata wada wishwasa karanna epa , kohoma bokken luv karath kello wenas wenne balan indiddi , e wagema unta ewata kiyanna hethu godakuth tiyanawa , so onawata wada oya dewal gana hitanne nathuwa wada tika karagena palayan, anthimedi umbata inne umba witarai

    (y)