උක්කුං බබා;16539557 said:මට අද කෙල්ල බොරුවක් කලා බන්... මට මාර අවුල්...
කෙල්ලට අද උදේ ඉදන් හොදටම උණ.. උදේ බෙහෙත් ගෙන්න ගිහින් තිබ්බ තාත්තත් එක්ක... මටත් ඒ ගැන දුකෙන් හිටියේ. ඒ හින්දම මම එකිත් එක්ක පට්ට ලවු එකෙන් හිටියේ..මම අද වැඩ. . එකී බෙහෙත් ගෙනාවට පස්සේ මම කතා කරා.. ආයේ තව ටිකකින් කතා කරා... එතකොට එකී FB 1එ . එතකොට ඔලුව කැක්කුම තාම තියනවා කිව්වා.. මම කිව්වා එහෙනම් නිදා ගන්න කියල පොඩ්ඩක් සැනසුවා screen 1 දිහා බලන් ඉන්න අමාරු නිසා....... එකී හා නිදා ගන්නම් කියල,.. ඊට පස්සේ මම ෆෝන් 1 තිබ්බ.... පස්සේ මම ටිකකින් කෝකටත් කියල ඒකිගේ fb 1ත ලොග් උනා..... අඩේ බලනකොට මෙකි මව offline දාල බන්.... මට මාරම අවුල් ගියා....
ටිකක් වෙලා බලල මම ඒකිට කෝල් කර... කතා කරලා මොකද කරන්නේ කියල ඇහුව.. එලියට වෙලා ඉන්නවා කිව්වා.. මම ඇහුව lap 1 off කරාද කියල... ඔව් කිව්වා.... මම එහෙම්මම scene 1 කියල bye කියල ෆෝන් 1 තිබ්බ...
මම තම එකිත් එක්ක කතා කරේ නෑ බන්... මට එච්චර අවුල්.. උදේ ඉදන් එකී කෝල් කරනවා. මම කට් කරනවා... හෝ ගාල msg කරනවා... මම සත 5ට ගණන් ගන්නේ නෑ....
පවු කියලත් හිතෙනවා... එත් මට අවුල් බන් ....
කියපන්කො මොනවා හරි මට කරන්න....
ඒකෙන් මම කියන්නේ නෑ කෙල්ලට බොරු කරන්න කියලා
සිරා ලව් කරපං..ඒත් තමන්ගේ හැම දේම කැප කරලා ලව් කරන්න එපා..අන්තිමට අපිට තමා දුක 

kelllonwa onawata wada wishwasa karanna epa , kohoma bokken luv karath kello wenas wenne balan indiddi , e wagema unta ewata kiyanna hethu godakuth tiyanawa , so onawata wada oya dewal gana hitanne nathuwa wada tika karagena palayan, anthimedi umbata inne umba witarai

e ගැන හිතල එයත් එක්ක කතා කරල බලහන් තරහ ගන්නේ නැතුව, මගේ කෙල්ලත් එක එක හේතු නිසා ඔහොම කියපු චුටි බොරු මටත් මාටු වෙලා තියනව e වෙලාවේ ගොඩක් දුක හිතෙනවා තමා , එත් ඒගොල්ලෝ ඒවා නොකියන්නේ අපි ඒවා දැනගත්තොත් දුක හිතෙයි කියල , මමනම් ඉතින් ඒ වෙලාවේම බැන්නා හොදට , පස්සේ COOLdown උනාම ඔක්කොම හරි..එකිත් sorry කියනවනේ
ඒකනිසා ගොඩක් කල් ගන්නේ නැතුව දැන්ම කතාකරහන් , ඕනනං ටිකක් ඉස්සෙල්ල බැනල පස්සේ shape කරගනින් ..
... හොදම දේ ඔය FB එකෙන් අයින් වෙයන් බන්, ලව් කරන උන්ට ප්රශ්න මවන දෙයක් FB කියන්නේ. (හැමෝටම නෙමේ හැබැයි) කෙල්ලගේ password ගන්නත් එපා බන්



හොදම දේ ඔය FB එකෙන් අයින් වෙයන් බන්, ලව් කරන උන්ට ප්රශ්න මවන දෙයක් FB කියන්නේ. (හැමෝටම නෙමේ හැබැයි) කෙල්ලගේ password ගන්නත් එපා බන්
kelllonwa onawata wada wishwasa karanna epa , kohoma bokken luv karath kello wenas wenne balan indiddi , e wagema unta ewata kiyanna hethu godakuth tiyanawa , so onawata wada oya dewal gana hitanne nathuwa wada tika karagena palayan, anthimedi umbata inne umba witarai