කෙල්ල බොරු කිව්වා

  • Oct 17, 2012
    451
    110
    43
    කෙල්ල බොරු කිව්වා

    මට අද කෙල්ල බොරුවක් කලා බන්... මට මාර අවුල්...
    කෙල්ලට අද උදේ ඉදන් හොදටම උණ.. උදේ බෙහෙත් ගෙන්න ගිහින් තිබ්බ තාත්තත් එක්ක... මටත් ඒ ගැන දුකෙන් හිටියේ. ඒ හින්දම මම එකිත් එක්ක පට්ට ලවු එකෙන් හිටියේ..මම අද වැඩ. . එකී බෙහෙත් ගෙනාවට පස්සේ මම කතා කරා.. ආයේ තව ටිකකින් කතා කරා... එතකොට එකී FB 1එ . එතකොට ඔලුව කැක්කුම තාම තියනවා කිව්වා.. මම කිව්වා එහෙනම් නිදා ගන්න කියල පොඩ්ඩක් සැනසුවා screen 1 දිහා බලන් ඉන්න අමාරු නිසා....... එකී හා නිදා ගන්නම් කියල,.. ඊට පස්සේ මම ෆෝන් 1 තිබ්බ.... පස්සේ මම ටිකකින් කෝකටත් කියල ඒකිගේ fb 1ත ලොග් උනා..... අඩේ බලනකොට මෙකි මව offline දාල බන්.... මට මාරම අවුල් ගියා....
    ටිකක් වෙලා බලල මම ඒකිට කෝල් කර... කතා කරලා මොකද කරන්නේ කියල ඇහුව.. එලියට වෙලා ඉන්නවා කිව්වා.. මම ඇහුව lap 1 off කරාද කියල... ඔව් කිව්වා.... මම එහෙම්මම scene 1 කියල bye කියල ෆෝන් 1 තිබ්බ...
    මම තම එකිත් එක්ක කතා කරේ නෑ බන්... මට එච්චර අවුල්.. උදේ ඉදන් එකී කෝල් කරනවා. මම කට් කරනවා... හෝ ගාල msg කරනවා... මම සත 5ට ගණන් ගන්නේ නෑ....
    පවු කියලත් හිතෙනවා... එත් මට අවුල් බන් ....
    කියපන්කො මොනවා හරි මට කරන්න....
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    හොදම දේ ඔය FB එකෙන් අයින් වෙයන් බන්, ලව් කරන උන්ට ප්‍රශ්න මවන දෙයක් FB කියන්නේ. (හැමෝටම නෙමේ හැබැයි :) ) කෙල්ලගේ password ගන්නත් එපා බන්
     
    IronRox

    Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    FB ekanam maha jaravak thmai machan. ate vela hitahan dennama oken.nethi prashna mavaganna hodai.
     
    mcculum

    Active member
  • Feb 14, 2011
    603
    60
    28
    kelllonwa onawata wada wishwasa karanna epa , kohoma bokken luv karath kello wenas wenne balan indiddi , e wagema unta ewata kiyanna hethu godakuth tiyanawa , so onawata wada oya dewal gana hitanne nathuwa wada tika karagena palayan, anthimedi umbata inne umba witarai
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    උක්කුං බබා;16539557 said:
    මට අද කෙල්ල බොරුවක් කලා බන්... මට මාර අවුල්...
    කෙල්ලට අද උදේ ඉදන් හොදටම උණ.. උදේ බෙහෙත් ගෙන්න ගිහින් තිබ්බ තාත්තත් එක්ක... මටත් ඒ ගැන දුකෙන් හිටියේ. ඒ හින්දම මම එකිත් එක්ක පට්ට ලවු එකෙන් හිටියේ..මම අද වැඩ. . එකී බෙහෙත් ගෙනාවට පස්සේ මම කතා කරා.. ආයේ තව ටිකකින් කතා කරා... එතකොට එකී FB 1එ . එතකොට ඔලුව කැක්කුම තාම තියනවා කිව්වා.. මම කිව්වා එහෙනම් නිදා ගන්න කියල පොඩ්ඩක් සැනසුවා screen 1 දිහා බලන් ඉන්න අමාරු නිසා....... එකී හා නිදා ගන්නම් කියල,.. ඊට පස්සේ මම ෆෝන් 1 තිබ්බ.... පස්සේ මම ටිකකින් කෝකටත් කියල ඒකිගේ fb 1ත ලොග් උනා..... අඩේ බලනකොට මෙකි මව offline දාල බන්.... මට මාරම අවුල් ගියා....
    ටිකක් වෙලා බලල මම ඒකිට කෝල් කර... කතා කරලා මොකද කරන්නේ කියල ඇහුව.. එලියට වෙලා ඉන්නවා කිව්වා.. මම ඇහුව lap 1 off කරාද කියල... ඔව් කිව්වා.... මම එහෙම්මම scene 1 කියල bye කියල ෆෝන් 1 තිබ්බ...
    මම තම එකිත් එක්ක කතා කරේ නෑ බන්... මට එච්චර අවුල්.. උදේ ඉදන් එකී කෝල් කරනවා. මම කට් කරනවා... හෝ ගාල msg කරනවා... මම සත 5ට ගණන් ගන්නේ නෑ....
    පවු කියලත් හිතෙනවා... එත් මට අවුල් බන් ....
    කියපන්කො මොනවා හරි මට කරන්න....

    Una vikaren wenna athi ban:lol::lol::lol:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    mama lagadi ape nangige fb account eka horen baluwa ......dan kale kello patta chatar kiyala thamayi kollo kiyanna wenne.....kollo wagema thamayi
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    හොදම දේ ඔය FB එකෙන් අයින් වෙයන් බන්, ලව් කරන උන්ට ප්‍රශ්න මවන දෙයක් FB කියන්නේ. (හැමෝටම නෙමේ හැබැයි :) ) කෙල්ලගේ password ගන්නත් එපා බන්
    :rofl: සැකය තම්යි ඔක්කොටම මුල නැතිව ෆ්බි නෙමෙ ඔය වගෙ පොඩි දෙයකින් අප්සෙට් යනවා කියන්නෙ මුට මෙ කෙල්ලව විශ්වාස නැහැ හදිස්සියෙවත් මු නොදන්න බුවෙක් (කෙල්ලගෙ නැයෙක් )ලගින් මුකුලු කර කර ඉන්නවා දැක්කොත් මු ඇසිට් ගහයි උටයි කෙල්ලටයි ):rofl:
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    ayyo ohoma thamai bn apith unta kochchara boru kiyanawada :P

    ඇත්ත බන්, මගේ කෙල්ල මට නිදාගන්න ගේම් ගහන්නේ නැතුව කියපු වෙලාවට මම කියල තියනව හා නිදාගන්නව කියල ඒත් හොරෙන් ගේම් එක ගහනව. එහෙම බොරු ඕන තැනක තියෙන්නේ බන්, හිත රිද්දන්න බැරි නිසා කියන ඒව. හොදම දේ තමයි තමන්ගේ සීමාව ඇතුලත විතරක් දේවල් හොයපන්, නැත්තම් අනවශ්‍ය දේවල් හොයන්න ගිහාම ප්‍රශ්න වැඩී.
    there are things ur not supposed to see
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    උක්කුං බබා;16539670 said:
    ane manda ban... mata thama katha karanna hithen na....

    he ohoma thamai bn ube kella ubath ekka katha karawata wediya kemathi fb chat karanna :lol::lol: e ubata adare nethi kamak nemei fb ekata e tham abbehi wela athi ekai boru unak gannath athe
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    owa ohoma thamai ban..
    apith ohoma karanne ban..
    math kellata reta nidagannawa kiyala computer eke games gahanawa...

    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rofl::rofl::rofl::rofl:
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    :rofl: සැකය තම්යි ඔක්කොටම මුල නැතිව ෆ්බි නෙමෙ ඔය වගෙ පොඩි දෙයකින් අප්සෙට් යනවා කියන්නෙ මුට මෙ කෙල්ලව විශ්වාස නැහැ හදිස්සියෙවත් මු නොදන්න බුවෙක් (කෙල්ලගෙ නැයෙක් )ලගින් මුකුලු කර කර ඉන්නවා දැක්කොත් මු ඇසිට් ගහයි උටයි කෙල්ලටයි ):rofl:

    ආ ගයියෝ. :)
    මටනම් බන් පර්සනලි මහම වදයක් උනා , ඒක සැකයක්ද ජෙලක්ද මම දන්නේ නෑ. කොහොමහරි නැති ප්‍රශ්න වලට අත වැනිල්ලක් උනා Fb. ඒකනිසා අයින් උනා. හැමෝටම නැතුව ඇති, ඒකයි මම සමහරුන්ට කියල තියෙන්නේ. මුගේ කේස් එකේදි නම් මූට හරියනව :rolleyes:
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    he ohoma thamai bn ube kella ubath ekka katha karawata wediya kemathi fb chat karanna :lol::lol: e ubata adare nethi kamak nemei fb ekata e tham abbehi wela athi ekai boru unak gannath athe

    ඒත් හොරෙන් FB ආපු එක පොඩ්ඩක් කේස්. ඔන්න හොරෙන් ගේම් ගැහුව නම් අවුලක් නෑ. ලොල් :lol:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඇත්ත බන්, මගේ කෙල්ල මට නිදාගන්න ගේම් ගහන්නේ නැතුව කියපු වෙලාවට මම කියල තියනව හා නිදාගන්නව කියල ඒත් හොරෙන් ගේම් එක ගහනව. එහෙම බොරු ඕන තැනක තියෙන්නේ බන්, හිත රිද්දන්න බැරි නිසා කියන ඒව. හොදම දේ තමයි තමන්ගේ සීමාව ඇතුලත විතරක් දේවල් හොයපන්, නැත්තම් අනවශ්‍ය දේවල් හොයන්න ගිහාම ප්‍රශ්න වැඩී.
    there are things ur not supposed to see

    :yes: mamath ehemai bn niwadu dawas walatah weda kiyala kiyanne .neth nm epa wenawa calls dennai gedara yannai giyama wadayak wenawa' e welawata podi boruwak kiyanawa;)
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    උඹ මචන් paranoid. උඹ උනත් හොරෙන් fb යන්නේ නැද්ද ලෙඩ වෙලා ඉන්නකොට අම්මල එපා කියද්දි? උඹ කෙල්ලට ආදරෙයි කියල උඹ කියන හැම එකම කරන්න කෙල්ල බැඳිලා නෑ බන්. සමහරවිට කෙල්ල fb එකේ තව කොල්ලො එක්ක කතා කරනවා වෙන්න පුළුවන්; ඒත් මේ සිද්ධියෙන් එහෙම්මමයි කියල කියන්න බෑ කීයටවත්. උන්ටත් private life එකක් තියනව අපිට වගේම. තාම බැඳල නෑනෙ? ඒක හින්ද ඒකට ගරු කරන්න අපි ඉගෙන ගන්න ඕන. ඒකි කරන හැම මගුලම අස්සක් මුල්ලක් නෑර හොයල පොඩ්ඩ ඇත්නම් සැක හිතන එක නෙමෙයි ආදරය කියන්නේ මචන්. උඹේ ලොකු අඩුවක් තියනව ඒ අතින්. දැන්ම call එකක් දීල කෙලින් කතා කරලා case එක මොකද්ද කියල හරියට කතා කරගන්න. උඹ නිකන් දෙපැත්තේ ලේ පුච්චනව ඔය වැඩ නිසා.​
     
  • Oct 17, 2012
    451
    110
    43
    ඇත්ත බන්, මගේ කෙල්ල මට නිදාගන්න ගේම් ගහන්නේ නැතුව කියපු වෙලාවට මම කියල තියනව හා නිදාගන්නව කියල ඒත් හොරෙන් ගේම් එක ගහනව. එහෙම බොරු ඕන තැනක තියෙන්නේ බන්, හිත රිද්දන්න බැරි නිසා කියන ඒව. හොදම දේ තමයි තමන්ගේ සීමාව ඇතුලත විතරක් දේවල් හොයපන්, නැත්තම් අනවශ්‍ය දේවල් හොයන්න ගිහාම ප්‍රශ්න වැඩී.
    there are things ur not supposed to see

    aththa machan.. Piligannawa.... Mamath ewa karala thiyanawa... Mage Mentally problem 1k wenna athi... mamath oya dema ekita karala thiyanawa.... ane manda ban :(((
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    උඹ මචන් paranoid. උඹ උනත් හොරෙන් fb යන්නේ නැද්ද ලෙඩ වෙලා ඉන්නකොට අම්මල එපා කියද්දි? උඹ කෙල්ලට ආදරෙයි කියල උඹ කියන හැම එකම කරන්න කෙල්ල බැඳිලා නෑ බන්. සමහරවිට කෙල්ල fb එකේ තව කොල්ලො එක්ක කතා කරනවා වෙන්න පුළුවන්; ඒත් මේ සිද්ධියෙන් එහෙම්මමයි කියල කියන්න බෑ කීයටවත්. උන්ටත් private life එකක් තියනව අපිට වගේම. තාම බැඳල නෑනෙ? ඒක හින්ද ඒකට ගරු කරන්න අපි ඉගෙන ගන්න ඕන. ඒකි කරන හැම මගුලම අස්සක් මුල්ලක් නෑර හොයල පොඩ්ඩ ඇත්නම් සැක හිතන එක නෙමෙයි ආදරය කියන්නේ මචන්. උඹේ ලොකු අඩුවක් තියනව ඒ අතින්. දැන්ම call එකක් දීල කෙලින් කතා කරලා case එක මොකද්ද කියල හරියට කතා කරගන්න. උඹ නිකන් දෙපැත්තේ ලේ පුච්චනව ඔය වැඩ නිසා.​

    best reply :)
    rep na denna
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ආ ගයියෝ. :)
    මටනම් බන් පර්සනලි මහම වදයක් උනා , ඒක සැකයක්ද ජෙලක්ද මම දන්නේ නෑ. කොහොමහරි නැති ප්‍රශ්න වලට අත වැනිල්ලක් උනා Fb. ඒකනිසා අයින් උනා. හැමෝටම නැතුව ඇති, ඒකයි මම සමහරුන්ට කියල තියෙන්නේ. මුගේ කේස් එකේදි නම් මූට හරියනව :rolleyes:
    අලො කොහොමද බන් :)
    මමත් අයින් උනා :( මටනම් ප්‍රශ්නයක් උනෙ නැහැ .....එලකිරියනම් ප්‍රශ්නයක් උනා ...
    ගෙදර කචල් ලවු කචල් නෙමෙ :rofl::lol::lol: දරුවො බලා ගන්නෙ නැතිව මෙකට වෙලා විකාර කරනවා කියලා මෙ ආවෙත් අවු වලට ලංකාවට ගිය නිසා:rofl:
     
    akila12345

    Well-known member
  • Apr 23, 2009
    2,398
    347
    83
    32
    ලංකාව
    කෙල්ලොන්ට බන් සමහර වෙලාවට ටින් ගාලා කොල්ලව එපා වෙනවා..හැබෙයි පොඩි වෙලාවකට තමා..තරා ගන්නේ නැතුව ශේප් එකේ අහල බලහන්..මන් හිතන්නේ නෑ ඔතන ලොකු ප්‍රශ්නයක් ඇති කියලා..

    :):):):):):)