කෙල්ල මයිත්රීට 
මාර කේස් එක වෙලා තියෙන්නෙ.
මං අවුරුදු 2හමාරක් ලව් කරපු කෙල්ල මයිත්රීපාල බල්ලට චන්දෙ දෙන්න තීරනේ කරල. අද හවස හම්බවුන වෙලාවෙයි කිව්වෙ. ඒ වෙලාවෙ හිතට ආපු කේන්තියනම් කියන්න වචන නෑ. අත දිග ඇරල කම්මුලට පාරක් දුන්න. දැන් ෆෝන් එක උස්සන්නෙත් නෑ. මැසේජ් වලට රිප්ලයි කරන්නෙත් නෑ. එෆ් බීත් ඕෆ්ලයින්. ඇයි බං මෙහෙම වෙන්නෙ ? මයිත්රීපාල බල්ලට චන්දෙ දෙන්න මොකක්ද තියෙන සාදාරන හේතුව ? ගෑනු කොහොමද මෙහෙම වෙනස් වෙන්නෙ. මේකිව අතෑරලත් දාන්න හිතයි බං. තමන්ගෙ මව් රට ගැන හැගීමක් නැති කෙනා මං ගැන බලයිද කියලත් සැකයි. මයිත්රී කියන බැල්ලිගෙ පුතාට නං හොදක් සිද්ද වෙන්නෑ මේ ඇතිකරන ප්රශ්න වලට. මූ ජනාදිපතිවුනොත් රටේ මොන තරං නං ප්රශ්න ඇතිවෙයිද. කොහොම හරි කෙල්ලගෙ චන්දෙ මහින්ද සර්ට දම්මන්න ඕනෙ. මේ සේරටම වගකියන්න ඕනෙ කාලකන්නි කොටි සිරස. ඕකෙන් තමා මිනිස්සුන්ගෙ මොලේ කන්නෙ. කාලකන්නි. ඉන්නකං ප්රබාකරන්ට කඩේ ගියා. විමුක්ති නායකයයි අරකයි මේකයි. දැන් මයිත්රී කොටියට කඩේ යනව. මං නං කියන්නෙ සිරස කියන චැනල් එක ලංකාවෙ තහනම්ම කරල දාන්න ඕනෙ. රටේ මිනිස්සුන්ගෙ ඔලුව කන කාලකන්නි හැත්ත.

tv eketh muna daaganna thibba.