මහින්දට චන්දය දෙන්න බැරිම නං

Nov 24, 2014
789
64
0
මහින්දට චන්දය දෙන්න බැරිම නං

උම්බලට මහින්ද සර් එක්ක ප්රශ්න ඇති. මං එහෙම නෑයි කියන්නෑ. හැමෝටම කාත් එක්ක හරි ප්රශ්නයක් තියෙනවනෙ. ඒත් බොහෝ දෙනෙක් මහින්ද සර්ට අකමැති මයිත්රී පාලගෙන් ලැබෙන කුට්ටි නිසා. ඒකයි අද රටේ ඇත්ත තත්ත්වෙ. ඒ නිසා මහින්ද සර් වෙනුවෙන් චන්දය පාවිච්චි කරන්න බැරුව ඇති. එහෙම බැරිමයි කියල කියන අයටයි මේක.

ජනාදිපතිතුමාගෙ ජයග්රහනයේදී තීරනාත්මක වෙන්නෙ මයිත්රීපාලයට වැටෙන චන්ද ටික. ජනාදිපතිතුමාට චන්ද වැඩිකරගැනීමෙන් වගේම ජයග්රහනය කරන්න තියෙන අනිත් හොදම ක්රමේ මයිත්රීපාලගෙ චන්දය අඩු කරන එක. ඒ නිසා මහින්ද රාජපක්ශ සර් වෙනුවෙන් චන්දය පාවිච්චි කරන්න බැරිම නං චන්ද කොලේ කුරුටු ගාන්න. එහෙමත් නැත්තං මයිත්රීපාල හැරෙන්න ඔය පරදින අපේක්ශකයො ඉන්නෙ, කිසිම ඇඩ් එකක්වත් දාන්නැති ආතල් එකට චන්දෙ ඉල්ලන අය, අන්න එහෙම කෙනෙක්ට චන්දය දෙන්න. ඒකෙන් මයිත්රීපාලට යන චන්ද සෑහෙන ප්රමානයක් අඩු කරගත්තෑකි. ඒකෙන් මයිත්රීපාලගෙ චන්ද අඩු කිරීම හරහා මහින්ද රාජපක්ශ මහතාට ජයග්රහනය කරන්න පුලුවන්.

ඒත් එකක් කියන්න ඕනෙ. උම්බල අපි හැමෝටම නිදහසේ ඉන්න රටක් උරුම කරල දීපු ජනාදිපතිතුමාට චන්දෙ දෙන්න බෑ කියන්නෙ උම්බල ඇත්තටම අවජාතකයො. කමක් නෑ හැමෝටම සුබ අනාගතයක්.
 
  • Like
Reactions: EVC

EVC

Well-known member
  • Sep 15, 2008
    28,903
    21,150
    113
    avatar312790_52.gif
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මොකා ගියත් මොකා මොනා කිව්වත් තව අවුරුදු 8කට නම් මහින්දව රජ කරන්න චන්දෙ දෙන්න එපා..උබලා ජීවිතේට කරගන්න ලොකුම වැරැද්ද ඒක වෙයිි..කිසිම ජනාදිපති කෙනෙක් දෙපාරකට වැඩිය තියාගන්න ඕන නැහැ.මොකද හොරා කන එක වැඩි වෙනවා...විපක්ෂෙට කොටි කිය කිය ඕකුන් බලන්නේ තව අවුරුදු 8ක් හොරාකන්න..විපක්ෂෙට තමා කොටින්ගෙන් වැඩිම හානිය උනේ..මොළ කාරයෝ කීදෙනෙක් බෝම්බ ගහලා මැරුවද?මහින්ද ඒකාලේ මොන්ටිසෝරි යනවා..:rofl:
     
    Last edited:

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    මොකා ගියත් මොකා මොනා කිව්වත් තව අවුරුදු 8කට නම් මහින්දව රජ කරන්න චන්දෙ දෙන්න එපා..උබලා ජීවිතේට කරගන්න ලොකුම වැරැද්ද ඒක වෙයිි..කිසිම ජනාදිපති කෙනෙක් දෙපාරකට වැඩිය තියාගන්න ඕන නැහැ.මොකද හොරා කන එක වැඩි වෙනවා...විපක්ෂෙට කොටි කිය කිය ඕකුන් බලන්නේ තව අවුරුදු 8ක් හොරාකන්න..විපක්ෂෙට තමා කොටින්ගෙන් වැඩිම හානිය උනේ..මොළ කාරයෝ කීදෙනෙක් බෝම්බ ගහලා මැරුවද?මහින්ද ඒකාලේ මොන්ටිසෝරි යනවා..:rofl:

    තො එතකොට ඔය කියන කලෙ ශුකාණු වලවත් නැහැ:rofl::rofl:
     

    guhora

    Well-known member
  • Jan 18, 2012
    901
    64
    48
    මොකා ගියත් මොකා මොනා කිව්වත් තව අවුරුදු 8කට නම් මහින්දව රජ කරන්න චන්දෙ දෙන්න එපා..උබලා ජීවිතේට කරගන්න ලොකුම වැරැද්ද ඒක වෙයිි..කිසිම ජනාදිපති කෙනෙක් දෙපාරකට වැඩිය තියාගන්න ඕන නැහැ.මොකද හොරා කන එක වැඩි වෙනවා...විපක්ෂෙට කොටි කිය කිය ඕකුන් බලන්නේ තව අවුරුදු 8ක් හොරාකන්න..විපක්ෂෙට තමා කොටින්ගෙන් වැඩිම හානිය උනේ..මොළ කාරයෝ කීදෙනෙක් බෝම්බ ගහලා මැරුවද?මහින්ද ඒකාලේ මොන්ටිසෝරි යනවා..
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මොකා මොන රජා වුනත්.....
    බාසාව මරන්නෙ නැතුව කියන මළ උලව්වක් කියව ගන්න පුළුවන් විදියට කොටල දාපිය වේසි!!!
     
    Nov 24, 2014
    789
    64
    0
    අවුරුදු අටකට නෙමේ, මහින්ද රාජපක්ශ ජනාදිපතිතුමා ඉන්න කාලෙ වැඩිවෙනතරමටයි රටට හොද. එතුමා ජීවිත කාලයම වුනත් තියාගන්න චන්දය දෙමි. මගේ චන්දය සැමදා රට බේරා දුන් සේනාදිනායකයාටයි.
     

    ghost21

    Member
    Dec 2, 2014
    17
    1
    0
    මොකා ගියත් මොකා මොනා කිව්වත් තව අවුරුදු 8කට නම් මහින්දව රජ කරන්න චන්දෙ දෙන්න එපා..උබලා ජීවිතේට කරගන්න ලොකුම වැරැද්ද ඒක වෙයිි..කිසිම ජනාදිපති කෙනෙක් දෙපාරකට වැඩිය තියාගන්න ඕන නැහැ.මොකද හොරා කන එක වැඩි වෙනවා...විපක්ෂෙට කොටි කිය කිය ඕකුන් බලන්නේ තව අවුරුදු 8ක් හොරාකන්න..විපක්ෂෙට තමා කොටින්ගෙන් වැඩිම හානිය උනේ..මොළ කාරයෝ කීදෙනෙක් බෝම්බ ගහලා මැරුවද?මහින්ද ඒකාලේ මොන්ටිසෝරි යනවා..:rofl:

    තව අවුරුදු 8කට නම් මහින්දව රජ කරන්න චන්දෙ දෙන්න එපා..... :no::no::no:
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    අපි හොරකමට - වංචාවට පක්ෂද..?? විපක්ෂද..??
    ඔව්... දූෂණයට වංචාවට පක්ෂ කවුරුවත් නෑ තමයි...
    ඉන්නව නම් උන්ට 'මොංගල්' වෙන්න ඕනැ...
    නමුත්...හොරු එලවිල්ලත් කරන්න 'විදිහක්' තියෙනවා...
    අපි කියන්නෙ...
    සතොස හදලා හොරකම් කරන එකා එලවන්න.. සතොස ඉහගෙන හෝදගෙන කාපු එවුන් ගෙනත් හරියන්නෙ නෑ...
    ලංගම හදලා කොමිස්කන එකා එලවන්න.. ලංගම එහෙම පිටින්ම වලඳපු එවුන් ගෙනත් හරියන්නෙ නෑ....
    හම්බන්තොට වරාය හදලා ගසා කන එකා එලවන්න... වරායෙ සක්‍යතා අධ්‍යයනයක් විතරක් පෙන්නලා සිංගප්පූරු සල්ලි ස්වීස් එකවුන්ට්වල දාලා වරායෙ පස් පිඩක් කපපු නැති එකාලව එකීලව ගෙනත් හරියන්නෙ නෑ....
    එයාර් පෝට් හයිවේ හදලා එකෙන් කොමිස් ගහපු එවුන් එලවන්න... ඒකට මුලින්ම ජපානෙන් ගත්ත සල්ලි පිල්ලි ගහලා වැලි ගොඩවල් ටිකක් විතරක් ගොඩ ගහපු එකාලව එකීලව ගෙනත් හරියන්නෙ නෑ...
    ඉඩම් බඳු දෙන කොට කොමිස් ගහන එකාලව එලවන්න... පරයන්ට රටේ ඉඩම් සින්නක්කරව විකුණනන්න පුළුවන් නීති හදලා පරයන්ට රටේ ඉඩම් කොල්ලකන්න දීපු එකා ගෙනත් හරියන්නෙත් නෑ....
    ගෑස් වලින් බදු ගහන එකා එලවන්න... ගෑස් කොම්පැනිය පරයන්ට විකුණලා නයිල් ගං ඉවුරෙ ගෙවල් ගත්ත එකීලව එකාලව... ඒවයින් ස්වීස් එකවුන්ට් පුරෝගත්තු එකීලව එකාලව ගෙනත් හරියන්නෙ නෑ...
    ......
    ......
    'රූකඩයෙක්' දාගෙන හොරු එලවන්න ඇවිල්ලා ඉන්නෙ මේ රටම කාලකණ්නි කරපු එකාලා සහ එකීලා බවත්...
    රූකඩයාගේ නූල ඇත්තේ ඒකලා ඒකිලා ගාව බවටත් සැකයක් නැත...
    රූකඩය උඩ පනින්නේ තමන් විසින්මයි කියලා හිතාගෙන විසිල් ගහන එවුන් ගැන නම් කියන්න දෙයක් නැත...පවු කියනවා හැර...
    අපි කියන කොට... හොරකම දූෂණය වලක්වනවා කියල ඇවිත් ඉන්නෙ...
    රට විකුණං කාපු... රට සිල්ලරට පාවා දීපු එකාලා එකීලා කියලා...
    රූකඩයට 'ඇන්දිලා' විසිල් ගහන කට්ටිය අපිට කියනවා 'රූකඩයා' නම් හරි ෂොක් අනේ හරිම පිරිසිදුයි කියලා...
    ඒ අයියලාට නැටුවෙ 'රූකඩයක්' කියලා තේරෙන්න ස්ටේජ් එක ගලවන කල්ම ඉන්න වෙනවා... හොදේ...
    ඒ වගේම අපි මේ පාරත් ඔය රූකඩ වේදිකාවෙ රෙදි ගලවනවා...
    රාජපක්ෂලව එලවන්න නම්... ඔය හොදට ඇති වෙන්න අත්හදා බලලා... එපාම වෙලා අතුගාලා දාපු... කුණු වෙච්ච අම්මණ්ඩිලව... රට ජෝකර්ලව... කඳ පණුවන්ව... නැතුව...
    උන්ට හැංගිලා නූල් අදින්න දෙන බංකොලොත් රූකඩයො නැතුව...
    නිකං ලාබෙට කල්ලි නොගහා...
    'ජෙනුයින්' විකල්ප පෙරමුණක්, කණ්ඩායමක්, ප්‍රායෝගික වැඩ පිලිවෙලක් එක්ක අරන් වරෙල්ලා...
     
    • Like
    Reactions: kash123
    උම්බල අපි හැමෝටම නිදහසේ ඉන්න රටක් උරුම කරල දීපු ජනාදිපතිතුමාට චන්දෙ දෙන්න බෑ කියන්නෙ උම්බල ඇත්තටම අවජාතකයො.

    එතකොට මහින්ද යුද්දෙ දින්නෙ තනියමද? කොටි බෝම්බයකට අහුවෙලා එලොව ගිහින් මෙලොව ඇවිත් යුද්දෙ command කරපු මිනිහව බල්ලෙක් වගේ හිරේට ඇදල දාපු එකා අවජාතකයෙක් නෙවෙයිද?


    අපේ චන්දෙන් පත්වෙච්ච ජනතා නියෝජිතයෙකුට sir කියන්නෙ මගුලකටද?
     

    gpnuwan

    Well-known member
  • Sep 24, 2009
    1,240
    189
    63
    කොච්චර කියන්නද බන් අපි මහින්දට චන්දය දෙන්නේ නෑ උඹ නිදිමතේද කොහෙද ඉන්නේ චූකරල නිදාගනින් මචන්.