මහින්දට චන්දය දෙන්න බැරිම නං

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මරා ඕනි දේකට රෙඩි පිට තමා ගේම‍ට බැස්සේ. සාම කතා තිබ්බේ ජාමෙ ‍බේර ගන්න නැතුව පත් උන ගමන් කොටියට ගැහුව නන් කොටි දිනනව සුද්දන්ගෙ රෙද්ද අස්සේ හැන්ගිල. ඔක්කොටම වඩා මේ ර‍ටේ ප්රස්නේ නිකන් නෝර‍්වේ කාරයො ඇදල අරන්, අර සම සභාපතිවරැ කියල ලෝකේ වටේ උන් ටිකක් ඇදල අරන් නිකන් ලෝක ප්රස්නයක් කලේ රනිය නමේද? රනියගෙ මාමන්ඩි ඉන්දියාව ගාව ගෙන පළාත් සභා කියන ‍ගෝත කරැමෙ අරන් ආවා. රනියා ජාත්‍යන්තර ප්රජාව කියල සෙට් එකක් එකක් ඇවිත් මානව හිමිකම් එකක රට හිර කලා. අන්තිමට යුද්දේ ඉවර කරපු මරා ‍වැරදි.

    තුන ඉල්ලන එක වැරදිනන් අර රනියා 29 පාර පැරදිලත් යන් නැතුව ඉන්නේ. උව එලෝපන් ඔක්කොටම කලින් එතකොට මරාත් යයි.
    :yes::yes::yes::yes:
     
    • Like
    Reactions: YoungWeezy

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    ඒත් අපි රට රෑක ගන්නව 2005 වගේම, 2005 අපි හරි දේ කරපු හින්ද බොලා අද පාර බැහැල යනව ඒක මතක තියා ගනිල්ල,අපියි හරීම තීරන අරන් රට්ට ජාතියට ආගම දිනවල තියෙන්නෙ නැතුව ගොබ්බ unp බුරුවො නෙමේ.

    අපි කවදත් රට පැත්තේ මරා නෙමේ මොකා හිටියතත්.....
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අපි කවදත් රට පැත්තේ මරා නෙමේ මොකා හිටියතත්.....
    :yes::yes: අනිවාර්යෙන් අපි තමා රට දිනවල තියෙන්නෙ 2005 කොටි දිනවන්ඩ පොනිලට චන්ද දුන්න unp ගොබ්බයො අද සිරිසේනට කඩේ යනව.2005 අපි බොහොම අමාරුවෙන් මහින්දව දිනවපු හින්ද අද ඔය මොන පක්ශෙක එකත් පාරෙ බැහැල යනව,රට වෙනුවෙන් කිසිම දවසක චන්දයක් නොදුන්න මීහරක් මෙකෙ ලැගගෙන තප්පිලුවට,හිතින් ආහල බලපියවු තොපි රට ජාතිය ආගම වෙනුවෙන් අඩුම ගානෙ චන්දෙයක් වත් පාවිච්ච් කරල තියෙනවද කියල.:confused::confused:
     
    Last edited:

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    :yes::yes: අනිවාර්යෙන් අපි තමා රට දිනවල තියෙන්නෙ 2005 පොනිලට චන්ද දුන්න unp ගොබ්බයො අද සිරිසේනට කඩේ යනව.2005 අපි බොහොම අමාරුවෙන් මහින්දව දිනවපු හින්ද අද ඔය මොන පක්ශෙක එකත් පාරෙ බැහැල යනව,රට වෙනුවෙන් කිසිම දවසක චන්දයක් නොදුන්න මීහරක් මෙකෙ ලැගගෙන තප්පිලුවට,හිතින් ආහල බලපියවු තොපි රට ජාතිය ආගම වෙනුවෙන් අඩුම ගානෙ චන්දෙයක් වත් පාවිච්ච් කරල තියෙනවද කියල.:confused::confused:

    :yes::yes::yes::yes::yes:
     
    YoungWeezy

    Well-known member
  • Apr 4, 2012
    4,030
    499
    113
    :yes::yes: අනිවාර්යෙන් අපි තමා රට දිනවල තියෙන්නෙ 2005 කොටි දිනවන්ඩ පොනිලට චන්ද දුන්න unp ගොබ්බයො අද සිරිසේනට කඩේ යනව.2005 අපි බොහොම අමාරුවෙන් මහින්දව දිනවපු හින්ද අද ඔය මොන පක්ශෙක එකත් පාරෙ බැහැල යනව,රට වෙනුවෙන් කිසිම දවසක චන්දයක් නොදුන්න මීහරක් මෙකෙ ලැගගෙන තප්පිලුවට,හිතින් ආහල බලපියවු තොපි රට ජාතිය ආගම වෙනුවෙන් අඩුම ගානෙ චන්දෙයක් වත් පාවිච්ච් කරල තියෙනවද කියල.:confused::confused:
    mun rataval karanda yanne e davas vala thoppi gala kalawak kiyapu un ekka rata pawala dunna ekawa agamthi karawalu :shocked:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    මරා ඕනි දේකට රෙඩි පිට තමා ගේම‍ට බැස්සේ. සාම කතා තිබ්බේ ජාමෙ ‍බේර ගන්න නැතුව පත් උන ගමන් කොටියට ගැහුව නන් කොටි දිනනව සුද්දන්ගෙ රෙද්ද අස්සේ හැන්ගිල. ඔක්කොටම වඩා මේ ර‍ටේ ප්රස්නේ නිකන් නෝර‍්වේ කාරයො ඇදල අරන්, අර සම සභාපතිවරැ කියල ලෝකේ වටේ උන් ටිකක් ඇදල අරන් නිකන් ලෝක ප්රස්නයක් කලේ රනිය නමේද? රනියගෙ මාමන්ඩි ඉන්දියාව ගාව ගෙන පළාත් සභා කියන ‍ගෝත කරැමෙ අරන් ආවා. රනියා ජාත්‍යන්තර ප්රජාව කියල සෙට් එකක් එකක් ඇවිත් මානව හිමිකම් එකක රට හිර කලා. අන්තිමට යුද්දේ ඉවර කරපු මරා ‍වැරදි.

    තුන ඉල්ලන එක වැරදිනන් අර රනියා 29 පාර පැරදිලත් යන් නැතුව ඉන්නේ. උව එලෝපන් ඔක්කොටම කලින් එතකොට මරාත් යයි.
     
    • Like
    Reactions: YoungWeezy

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    mun rataval karanda yanne e davas vala thoppi gala kalawak kiyapu un ekka rata pawala dunna ekawa agamthi karawalu :shocked:
    :rofl::rofl:
    මුන්ට පිස්සු බන් පබයෙක්වයි පොන්යෙක්වයි බලයට ගෙනන් හදනාව හොද වෙලාවට ඔක සිහිනය්ක් විතරක් වෙන්නෙ;)
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,618
    2,125
    113
    යකෝ අපිත් 2005 මරාට දුන්නෙ. බොරු නම් කියන්න එපා බන්. ඒ කාලෙ කාටවත් විශ්වසයක් තිබ්බෙ නෑ යුද්ද කරලා කොටින්ව පරාද කරන්න පුළුවන් කියලා. මරාත් රනිල්ට කොටිය කිය කිය සාම සාකච්චා කරා සෑහෙන කාලයක්. රතන හාමුදුරුවො මාවිල් ආරුවට වැඩම කරලා කරපු හරිය අමතකද අද උබලට උන්නාන්සෙත් දේශද්‍රෝහියෙක් වෙලා. ජෙප්පො තමා රටේ මතය වෙනස් කලේ මේක දිනන්න පුළුවන් කියලා. උබට අමතක නම් මම මතක් කරලා දෙන්නම් යුද්දෙ ගැන මහ කොටියා මැරුව දවසෙ අපිත් කිරිබත් ඉව්වා.
    අදත් අපි මරාව එලවන්න ඕනි කියන්නේ එකම හේතුවට. ඒ අපි රටට ආදරේ හින්දා. මූ තව අවුරුදු 8ක් හිටියොත් අපේ පොඩි එවුන්ට රටක් ඉතුරු වෙන්නෙ නෑ. උබේ දරුවෙක් කුඩු කාරයො, කසිප්පු කාරයො , බඩු කාරයො වෙනවට කැමතිද ? අපේ බදුවලින් කිසිම රස්සාවක් නොකර බේබිලා සුදු අස්සයො පැද පැද සෑප අරන් රේස් පදිනකොට, අපි උන්ට සැප ගන්න හිගා නොකා හිකා කනවා. මිනීමරුවො ස්ත්‍රී දූශකයො ආණ්ඩුවෙ ඇතුලෙ ෆන් ගන්නවා. අපිට එක නීතියක් උන්ට එක නීතියක්. හිතට එකගව කියපන් මේක වෙනස් කරන්න ඕනි නැද්ද කියලා
    :yes::yes::yes:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    අඩො දැන්නෙ මෙ ගැටපොලොස් කාරයා කවුද කියලා හොයා ගත්තෙ
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    ඔකට සුලු සැත්කම් තියෙනවා. 15000ත් 60000ත් අතර. තාවකාලිකව සතියකට සැත්කම් තියෙනවා. ගොඩක් කෙල්ලො බදින්න සතියකට කලින් ඒක කරගන්නවා. ඔයාට ඔය නැතිවුනදේ හදාගන්න පුලුවන් වෙයි. ඒත් බදින්න නම් ඔයදේ කරන්නේ ටිකක් හිතලා බලන්න ඔකෙන් වෙන්නේ ඔයා තව කෙනෙක්ව රවට්ටලා ඔයාවත් රවට්ටා ගැනීමක්. දැන් කොල්ලො කන්යා පටලය එච්චර ගනන් ගන්නේ නෑ. ඔයා ඇත්ත කිව්වොත් තමයි හොද.. මොකද ඕක නිසා ප්රශ්නයක් වෙන්න පුලුවන්.... සිදුවුන වරදට සමාව දෙන්න පුලුවන් හොද කොල්ලෙක්ව හොයාගන්න බලන්න:(235 awq
     
    Last edited:

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:

    යුද්දෙ මුවාවෙන් ජන්දෙ දිනුවා ... කළගුණ සලකලා මිනිස්සු ජන්ද දුන්නා
    ඊට පස්සෙ යුද්දේ මහ මොල කාරයා හිරේ දැම්මා

    පාර්ලිමෙින්තුව චමල්ට දුන්නා, ආර්ථිකේ බැසිල්ට දුන්නා
    ක්‍රිඩාව නාමල්ට දුන්නා, ආරක්ෂාව ගොටාට දුන්නා
    රටෙි සියයට 80 මුදල් පරිපාලනය එක පවුලකට අරගත්තා
    තනියෙන් විභාග ලියවලා පුතාව නිතිඥයෙක් කලා
    අගනගරේ වහලා රේස් පැද්දා
    ලොකෙට ණය වෙවි බෙිබිලා රොකටි ඇරියා

    කැසිනෝ කාරයන්ව වඩාගෙන බදු සහන දුන්නා
    ප්‍රභාකරන් මරලා කේ.පි ලා තුරැළට ගත්තා
    කරුණට උප සභාපතිකම දුන්නා

    වතුර ඉල්ලපු අහිංසකයන්ට වෙඩි තියලා මැරුවා
    ලසන්තලා එක්නැලිගොඩලා අතුරැදන් කලා, මැරුවා
    රටම බියගන්වපු සුදු වැන් සංස්කෘතියක් ගෙනවා
    නිදහස් මතයක් දරන්න ප්‍රජානත්‍රවාදයක් නැති කලා
    කුඩුකාරයෝ එතනෝල් කාරයෝ නැලෙවිවා

    ජාත්‍යන්තරය ඉදිරියේ ලංකාව පිචං කරා, හුදකලා රටක් කරා
    රටෙි සම්පත් ටික චිනට දුන්නා, චිනෙට අපිව විකුණුවා
    අද ඉපදෙන පොඩි එකාවත් ලක්ෂ 5ක ණය කාරයෙක් කරා
    තමන්ගේ හෙංචයියෝ නඩුකාරයෝ කරා, නිතිය බලු කරා

    පොඩි මිනිහා දවසේ පඩිය 200 ගන්නකොට මහ එකා
    ලක්ෂ 260 දවසට වියදමි කරා
    කබිරාල් ලව්වා මිනිසුන්ට ඉලක්කම් ඇස්චර්යක් පෙන්නුවා
    අඩියක් අඩියක් ගානේ කටවුටි ගැහුවා.......
    මිනිසුන්ට මතකයි ... අමනුස්සයන්ට අමතකයි ...

    tEoUKGm.jpg
     
    Last edited:

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    රටේ තව ගොබ්බයො ටිකක් ඉන්නව ඉපදෙන පොඩි එකා අච්චරක් ණයයි මෙච්චරක් ණයයි කියා කියා දවස ගානේ නාහෙන් අඩන.
    හැබැයි 2005 පස්සේ උපදින දරුවනට මේ රටේ අලුතින් ඇතිවෙච්ච උරුමයන් කොච්චර තියෙනව ද? මුළු රටම උන්ට අයිතියි. නිදහසේ ජීවිතය උරුමයි.
    දෙමවිපියෝ වැඩට ගිහින් හවසට් ගෙදරඑනවා. අලුතින් පාරවල්, නවනගර,පාසල්, යටිතල පහසුකම්, වරාය, ගුවන් ගුවන් තොටුපල මේ ඔක්කොම රටේ ශේෂපත්‍රයට අයිතියි. මොකද මහින්ද යනකොට ගෙනියන ඒවාද?

    1503222_328318004030186_7067794727397805125_n.jpg
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,191
    12,192
    113
    Ohio, USA
    raja_3_0_0_0.jpg

    image.JPG

    පසුගියදා අතුරුගිරිය තදාසන්න ස්ථානයකට ගුවන් හමුදාවට අයත් ඇන්ටනොව් 32 වර්ගයේ ගුවන් යානයක් කඩා වැටීම නිසා ගුවන් හමුදා නිලධාරීන් සිව් දෙනෙකු මරණය පත් විය. මෙම ගුවන් අනතුරට හේතුව මීදුම බව දැනට කියවෙතත් නියමිත පරීක්ෂණයක් මඟින් තවම කිසිවක් ප්‍රකාශයට පත් කර නැත.

    මෙම ගුවන් අනතුර සම්බන්ධයෙන් විවිධ කටකතා පැතිර යමින් තිබේ. ඒ කුමක් වුවත් මීට වසර පහකට පෙර එනම් 2009 වසරේ මෙලෙසම ජනාධිපතිවරණය කැඳවා ඇති අවස්ථාවක මෙවැනිම ගුවන් අනතුරක් සිදු වී ගුවන් බටයන් සිව් දෙනෙකු මරණයට පත් විය. ඒ මත්තල ගුවන් තො‍ටුපොළට මුල් ගල්තැබීමට සූදානම් වූ දිනයේදීමය.

    බුත්තල බඩල්කුඹුරදී 2009 වසරේ නොවැම්බර් 27 වනදා එම්. අයි. 24 හෙවත් අක්‌බාර් නමින් හඳුන්වන ප්‍රහාරක හෙලිකොප්ටරය අනතුරට ලක්ව එහි සිටි බලගන නායක රොහාන් ප්‍රනාන්දු ඇතුළු සිවු දෙනකු මිය ගියහ.මේ ගුවන් අනතුරට හේතුව ද බරපතල සැකයට තුඩු දුන් අතර පසුව ගුවන් හමුදාව ප්‍රකාශ කළේ කාර්මික දෝශයක් බවය. ඒ සත්‍යයක් නමුත් කාර්මික දෝශයක් සහිත එම ගුවන් යානයෙන් මත්තල පැවැති උත්සවය වෙනුවෙන් වූ රාජකාරියකට බලහත්කාරයෙන් යොදවා තිබුණු බවද හෙළිවිය.

    හෙලිකොප්ටරයේ කාර්මික දෝෂයක් තිබෙන නිසා, මත්තලට යන්න සිදු නොවන බව බලගන නායක රොහන් ප්‍රනාන්දු මහතා සිද්ධිය වූ දින උදේ 10.34 ට ඔහුගේ ජංගම දුරකථනයෙන් කුරුණෑගල සිටින ඔහුගේ පෙම්වතිය වන සුමුදුගේ ජංගම දුරකථනයට දැනුම් දී තිබෙන බවත්, එම දුරකථන දෙකම තිබෙන්නේ රොහාන් මහතාගේ නමට බවත් හෙළිදරව් වීමෙන් මෙම සඟවන්නට ගිය රහස හෙළිවිය.

    ජනාධිපති සහභාගී වූ උත්සවයේ කටයුතු සඳහා කාර්මික දෝෂයක් තිබූ හෙලිකොප්ටරය යැව්වේ කාගේ නියමයකට දැයි අදටත් රහසකි.

    එමෙන්ම මුලින්ම, ගුවන් යානය අනතුරට පත්වූයේ පුහුණුවක යෙදෙමින් සිටියදී බව ආරක්ෂක අංශත්, හමුදා මාධ්‍ය ප්‍රකාශකත් මාධ්‍යට හා රටට කීවේ පට්ටපල් බොරුවකි.

    මෙහි ගුවන් නියමුවන් දෙදෙනා වන්නි මෙහෙයුමට සම්බන්ධ වූ දක්ෂ ගුවන් නියමුව දෙදෙනක් වූ අතර එකල ඇතැම් පුවත්පතක් විසින් මේ සම්බන්ධයෙන් කළ ගවේශනාත්මක තොරතුරු වාර්තාවක සඳහන් වූයේ මෙම නියමුවන් දෙදෙනා උතුරේ දී හමුදාව විසින් සොයා ගන්න ලද රත්තරන් තොග කොළඹට ‍රැගෙන පැමිණි අයවලුන් බවය.

    කෙසේනමුත් ජනාධිපතිවරණයක් ආසන්නයේ එක්වරක් වූ සැකසහිත ගුවන් අනතුරක් නැවතත් ජනාධිපතිවරණයක් ආසන්නයේ එසේම සිදුවීම මැතිවරණයක් වෙනුවෙන් කෑදර වියරු භූතාත්මයක් විසින් නරබිලි ගැනීමක් වාගේය.

    theindependent.lk
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,191
    12,192
    113
    Ohio, USA

    මහින්ද රාජපක්ෂගේ ජනාධිපති නර බිල්ල

    raja_3_0_0_0.jpg

    image.JPG

    පසුගියදා අතුරුගිරිය තදාසන්න ස්ථානයකට ගුවන් හමුදාවට අයත් ඇන්ටනොව් 32 වර්ගයේ ගුවන් යානයක් කඩා වැටීම නිසා ගුවන් හමුදා නිලධාරීන් සිව් දෙනෙකු මරණය පත් විය. මෙම ගුවන් අනතුරට හේතුව මීදුම බව දැනට කියවෙතත් නියමිත පරීක්ෂණයක් මඟින් තවම කිසිවක් ප්‍රකාශයට පත් කර නැත.

    මෙම ගුවන් අනතුර සම්බන්ධයෙන් විවිධ කටකතා පැතිර යමින් තිබේ. ඒ කුමක් වුවත් මීට වසර පහකට පෙර එනම් 2009 වසරේ මෙලෙසම ජනාධිපතිවරණය කැඳවා ඇති අවස්ථාවක මෙවැනිම ගුවන් අනතුරක් සිදු වී ගුවන් බටයන් සිව් දෙනෙකු මරණයට පත් විය. ඒ මත්තල ගුවන් තො‍ටුපොළට මුල් ගල්තැබීමට සූදානම් වූ දිනයේදීමය. :shocked::shocked::angry:

    බුත්තල බඩල්කුඹුරදී 2009 වසරේ නොවැම්බර් 27 වනදා එම්. අයි. 24 හෙවත් අක්‌බාර් නමින් හඳුන්වන ප්‍රහාරක හෙලිකොප්ටරය අනතුරට ලක්ව එහි සිටි බලගන නායක රොහාන් ප්‍රනාන්දු ඇතුළු සිවු දෙනකු මිය ගියහ.මේ ගුවන් අනතුරට හේතුව ද බරපතල සැකයට තුඩු දුන් අතර පසුව ගුවන් හමුදාව ප්‍රකාශ කළේ කාර්මික දෝශයක් බවය. ඒ සත්‍යයක් නමුත් කාර්මික දෝශයක් සහිත එම ගුවන් යානයෙන් මත්තල පැවැති උත්සවය වෙනුවෙන් වූ රාජකාරියකට බලහත්කාරයෙන් යොදවා තිබුණු බවද හෙළිවිය.

    හෙලිකොප්ටරයේ කාර්මික දෝෂයක් තිබෙන නිසා, මත්තලට යන්න සිදු නොවන බව බලගන නායක රොහන් ප්‍රනාන්දු මහතා සිද්ධිය වූ දින උදේ 10.34 ට ඔහුගේ ජංගම දුරකථනයෙන් කුරුණෑගල සිටින ඔහුගේ පෙම්වතිය වන සුමුදුගේ ජංගම දුරකථනයට දැනුම් දී තිබෙන බවත්, එම දුරකථන දෙකම තිබෙන්නේ රොහාන් මහතාගේ නමට බවත් හෙළිදරව් වීමෙන් මෙම සඟවන්නට ගිය රහස හෙළිවිය.

    ජනාධිපති සහභාගී වූ උත්සවයේ කටයුතු සඳහා කාර්මික දෝෂයක් තිබූ හෙලිකොප්ටරය යැව්වේ කාගේ නියමයකට දැයි අදටත් රහසකි.

    එමෙන්ම මුලින්ම, ගුවන් යානය අනතුරට පත්වූයේ පුහුණුවක යෙදෙමින් සිටියදී බව ආරක්ෂක අංශත්, හමුදා මාධ්‍ය ප්‍රකාශකත් මාධ්‍යට හා රටට කීවේ පට්ටපල් බොරුවකි.

    මෙහි ගුවන් නියමුවන් දෙදෙනා වන්නි මෙහෙයුමට සම්බන්ධ වූ දක්ෂ ගුවන් නියමුව දෙදෙනක් වූ අතර එකල ඇතැම් පුවත්පතක් විසින් මේ සම්බන්ධයෙන් කළ ගවේශනාත්මක තොරතුරු වාර්තාවක සඳහන් වූයේ මෙම නියමුවන් දෙදෙනා උතුරේ දී හමුදාව විසින් සොයා ගන්න ලද රත්තරන් තොග කොළඹට ‍රැගෙන පැමිණි අයවලුන් බවය.

    කෙසේනමුත් ජනාධිපතිවරණයක් ආසන්නයේ එක්වරක් වූ සැකසහිත ගුවන් අනතුරක් නැවතත් ජනාධිපතිවරණයක් ආසන්නයේ එසේම සිදුවීම මැතිවරණයක් වෙනුවෙන් කෑදර වියරු භූතාත්මයක් විසින් නරබිලි ගැනීමක් වාගේය.

    :shocked::shocked::shocked:

    theindependent.lk
     
    රටේ තව ගොබ්බයො ටිකක් ඉන්නව ඉපදෙන පොඩි එකා අච්චරක් ණයයි මෙච්චරක් ණයයි කියා කියා දවස ගානේ නාහෙන් අඩන.
    හැබැයි 2005 පස්සේ උපදින දරුවනට මේ රටේ අලුතින් ඇතිවෙච්ච උරුමයන් කොච්චර තියෙනව ද? මුළු රටම උන්ට අයිතියි. නිදහසේ ජීවිතය උරුමයි.
    දෙමවිපියෝ වැඩට ගිහින් හවසට් ගෙදරඑනවා. අලුතින් පාරවල්, නවනගර,පාසල්, යටිතල පහසුකම්, වරාය, ගුවන් ගුවන් තොටුපල මේ ඔක්කොම රටේ ශේෂපත්‍රයට අයිතියි. මොකද මහින්ද යනකොට ගෙනියන ඒවාද?

    View attachment 54634

    අනේ බාන්. 2005 ට කලින් අපිත් වැඩට ගිහින් හවසට ගෙදර ආවා. මහින්ද ගෙනියන්නෙ අර හබක් වෙච්ච වරායයි, මූකලනේ ගුවන් තොටුපොලයි, ඕල්වේස් බ්‍රේක් ඩවුන් බලාගාරයයි නෙවෙයි. ඒවයින් ගහපුව. 1km ට කෝටි 10 ටත් වඩා වියදම් කරල පාරවල් හදන්නෙ මොන රටේද?

    AshenTM

    Well-known member
  • Mar 7, 2009
    1,909
    995
    113
    Kurunegala
    බැලුවොත් මේකෙ මරාට ඡන්දෙ දෙන උන්ට කියල ඉන්නේ
    කොටු රතු වෙච්ච ආතක් පාතක් නැති ගෝතපාළුවො ටිකකුයි
    අර erozanයයි gayankuwetයයි විතරනේ
    කලාතුරකින් තමා එහෙන් මෙහෙන් කහින එකෙක් වත් පේන්න එන්නේ.
    ඇයි බං ඒ
    මරාව එච්චරටම එපා උනේ ඇයි මිනිස්සුන්ට ???
    :lol::lol::lol::lol:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    බැලුවොත් මේකෙ මරාට ඡන්දෙ දෙන උන්ට කියල ඉන්නේ
    කොටු රතු වෙච්ච ආතක් පාතක් නැති ගෝතපාළුවො ටිකකුයි
    අර erozanයයි gayankuwetයයි විතරනේ
    කලාතුරකින් තමා එහෙන් මෙහෙන් කහින එකෙක් වත් පේන්න එන්නේ.
    ඇයි බං ඒ
    මරාව එච්චරටම එපා උනේ ඇයි මිනිස්සුන්ට ???
    :lol::lol::lol::lol:

    :lol: ekenuth chande danna wenne lankawe inna ayata witharane ban
     
    Last edited: