කෙල්ල මරු නේද?

sliit_kolla

Well-known member
  • Jul 26, 2017
    1,822
    2,726
    113
    කැරියා ටෝක් දෙන්නේ නිකන් මහාචාර්ය වගේ ..මේ කෙල්ලට කියනවා ඉස්සර සුදු නෑලු..හැබැයි ටෝක් දෙන්නෙ පොඩ්කාස්ට් ටෝක්. ඒ මදිවට කියනවා තව එකක මලින්ද අයියා නම කියනවලු කොහෙ ගියත් ,අදුන ගත්තත් නැතත්..ඒ ක්‍රමේ මූත් කරන්නලු ඉන්නේ. මුන්ට වෙනම වරප්‍රසාද ඕන කියන මයින්ඩ්සෙට් එකේ තමයි ඉන්ෙන් @DragonD
     
    • Wow
    • Like
    Reactions: wpril5 and jennt

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,163
    4,829
    113
    Abyss
    කැරියා ටෝක් දෙන්නේ නිකන් මහාචාර්ය වගේ ..මේ කෙල්ලට කියනවා ඉස්සර සුදු නෑලු..හැබැයි ටෝක් දෙන්නෙ පොඩ්කාස්ට් ටෝක්. ඒ මදිවට කියනවා තව එකක මලින්ද අයියා නම කියනවලු කොහෙ ගියත් ,අදුන ගත්තත් නැතත්..ඒ ක්‍රමේ මූත් කරන්නලු ඉන්නේ. මුන්ට වෙනම වරප්‍රසාද ඕන කියන මයින්ඩ්සෙට් එකේ තමයි ඉන්ෙන් @DragonD
    ඔච්චර ඒවනම් දන්නෙ නැ බන්. මන් චැනල් එකට ගියෙ මෙයා
    osmos pocket 3 පාවිච්චි කරනවනෙ ඒක හොදයිද
    කියල බලන්න සාමාන්‍ය කැමරාවක්
    ගන්නවට වඩා
     
    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,108
    5,733
    113
    ඌ පාඩුවෙ උගෙ ගමන යනව. මෙතන උන් උගෙ විඩියෝ පෝස්ට් කරගෙන වැලපෙනව. :lol: