ඔච්චර ඒවනම් දන්නෙ නැ බන්. මන් චැනල් එකට ගියෙ මෙයාකැරියා ටෝක් දෙන්නේ නිකන් මහාචාර්ය වගේ ..මේ කෙල්ලට කියනවා ඉස්සර සුදු නෑලු..හැබැයි ටෝක් දෙන්නෙ පොඩ්කාස්ට් ටෝක්. ඒ මදිවට කියනවා තව එකක මලින්ද අයියා නම කියනවලු කොහෙ ගියත් ,අදුන ගත්තත් නැතත්..ඒ ක්රමේ මූත් කරන්නලු ඉන්නේ. මුන්ට වෙනම වරප්රසාද ඕන කියන මයින්ඩ්සෙට් එකේ තමයි ඉන්ෙන් @DragonD