කෙල්ල ලස්සන කොල්ලන්ට කන්න වෙන කටු
1. අම්මා
කෙල්ල සෙක්සි නං ඉතිං මුලින්ම කතා අහන්න වෙන්නෙ අම්මගෙන්. “මොනවද ඒ ගෑනු ළමයගෙ ඇඳුම්. ඇයි පපුව එච්චර පුම්බගෙන. ඔහොම කොහොමද පාරකවත් යන්නෙ. තාත්ත වගේමනෙ ඉතිං පුතත්. දැක්ක ගමන් වහ වැටීගෙන යන්න ඇති. පොඩ්ඩක් මොලේ කල්පනා කරනවා. කලිසමේ තැන් තුනක් විතර පැලිලා. ඇතුළත් ඔහොමද දන්නෙ නෑ.”
2. නිතර කෝල්
“අනේ මට තවත් බෑ බස් එකේ යන්න. මේ විදියට කොහොමද කරන්නෙ. ඊටත් වඩා මට මේ ඔෆිස් එකේ ඉන්න බෑ. මුං සත්තුද? මේ තරං නරක විදියට කෙල්ලෙක් දිහා බලන්නෙ. බිත්තරවලින් ඉපදිලා නෙමෙයිනෙ. අම්මෙක්ගෙන්නෙ ඉපදෙන්න ඇත්තෙ. ඇයි මේ තරං වදදෙන්නෙ. ඇයි ඔයා මොකුත් කියන්නෙ නැත්තෙ?! මං ඔයාට ඇරෙන්න කාටද මේවා කියන්නෙ.”
3. හයර් එක
“අනේ බබා. මාව ගන්න යන්න එනවද? මතකනෙ ඊයෙත් පාරෙ කොල්ලෙක් එක එක ඒවා කිවුව. ඔයා එක්ක යද්දි තමයි නිදහසේ යන්න පුළුවන්.”
4. හිතේ බය
අදනං වෙනදාටත් වඩා හිරට ඇඳගෙන ගියේ. ඒ මදිවට යනකම්ම එක දිගට මෙසේජ් ආව. මාත් එක්ක කතා කළෙත් ඕනවට එපාවට. ඔෆිස් එකේ අර සල්ලිකාර හැන්ඩිය දාලද ලයින් එක?!…
5. ආන්ටීස්
“ආහ් පුතාගෙ ගර්ල් ෆ්‍රෙන්ඩ් හරි හැඩයි නේද? මං දැක්ක අද යද්දි අංකල්ලා ටිකක් අමුතු විදියට බලනව. අනික ඕනම කෙනෙකුට එයා හිනා වෙනවනෙ. සමහර කොල්ලො ඕව වැරදියටනෙ ගන්නෙ පුතා. අපි ඔයාගෙ හොඳටයි මේ කියන්නෙ.”
6. මොඩිෆයි
එක එකාගෙ අනවශ්‍ය ලයින් හොඳටම වැඩියි. මාත් ගස් ගෙම්බා වගේ ඉද්දි උන්ට හිතෙනව ඇති චාන්ස් එකක් ඇති කියල. මටත් ටිකක් මොඩිෆයි වෙන්ඩ වෙයි වගේ නැත්නම් ලවු එක අවුල් වෙන්න පුලුවන්. හවසට ජිම් එක පැත්තේ ගිහින් එන්ඩ ඕනෙ, යන ගමන් කඩෙන් ජෙල් පැකට් රෝලකුත් අරන් යනවා. තව මොනවද? ආ… නංගිගෙ ෆෙයාර න් ලවුලි ටියුබ් එකත් උස්සන්න බලන්නෝනෙ
!

Last edited: