පොඩ්ඩක් සැලුන් එකකට සතියකට පාරක් වගේ යවල මේකප් පාරක් දාල ඕනනම් ජිම් එකකටත් යවල මොඩිෆයි කරලා ගන්න බලපන් . එකපාරම සැලුන් යන්න කියල කියන්න එපා. උබේ හිතට හරියන විදියට මොඩිෆයි උනොත් දිගට පදින්න පුළුවන් වේවි. සමහර ඒවා තියනව වෙනස් වෙන්න අකමැති අඹාපු විදියටම ජිවිත කාලෙම ඉන්න බලන් ආපු එවුන් . ඒවා මොඩිෆයි කරන්න බෑ. තවත් ඒවා තියනවා කොච්චර මොඩිෆයි කරත් කිසි ලකයක් නෑ. රස්සාව ලොකු උනාට වැඩක් නෑ පාරක එක්කන් යන්න පුළුවන් බිරිදක් ඉන්න ඕනනේ බන්. රුපසුන්දරියක් ඕනේ නෑ, මහන්සිවෙලා ගෙදර ආවම කික් වෙන තරමටවත් ලස්සනක් ඕන බන්.
