කෙල්ල ලොකු ජොබ් එකක් කරත් කැත නම්?

bornunlucky

Well-known member
  • Oct 31, 2018
    550
    552
    93
    මචං හිතපන් ගතිගුන පට්ට හොඳ කෙල්ලෙක් ඉන්නව. හොඳ ජොබ් එකක් කරන ලංකාවේ ගොඩක් පිළිගත්. හැබැයි මට කැතයි. අනික එච්චර ප්ලේෆුල්, එනජෙටික් ගතියක් නෑ.

    මේ වගේ එකක් බැන්දොත් කිසි ලල් එකක් නැති වෙයි නේ බන්?
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    කැතයි කියන්නෙ
    කොයිම විදියකින් සෙක්සුවල් ෆිලින්ග් එකක් එන්නෙ නැද්ද
    කොයි ක්‍රල්ලත් එකයි බන් සෑලුන් දාලා ගත්තම
    ඒ උනාට උබ ඕක බදින්න එපා
    ත්රෙඩ් දාලාම අහන්නෙ උබට ඕක ලකු පස්නයක් හන්දනෙ
     
    • Like
    Reactions: siberian Loku

    bornunlucky

    Well-known member
  • Oct 31, 2018
    550
    552
    93
    ගෑනි ගැන තමන්ගෙ හිතේ හැඟීමක් නැත්නම් බඳින්නෙ ඇයි?

    ගතිගුන නම් මාර හොදයි බන් පොලොවෙ පය ගහල ඉන්න එකියක්. ඩ්‍රාම නෑ.
     

    siberian Loku

    Active member
  • Jul 3, 2018
    268
    109
    28
    කැතයි කියන්නෙ
    කොයිම විදියකින් සෙක්සුවල් ෆිලින්ග් එකක් එන්නෙ නැද්ද
    කොයි ක්‍රල්ලත් එකයි බන් සෑලුන් දාලා ගත්තම
    ඒ උනාට උබ ඕක බදින්න එපා
    ත්රෙඩ් දාලාම අහන්නෙ උබට ඕක ලකු පස්නයක් හන්දනෙ
    uba amuthu widiyata katha karanne,me wagema thawa User kenke hitaya mata mathakai
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    බැඳපං එකිව එකිතමා උබට හරියන්නේ
    මූ වටෙ යයි පස්සෙ
    කෙල්ල පවු යකො :angry::angry::(

    uba amuthu widiyata katha karanne,me wagema thawa User kenke hitaya mata mathakai
    ට්‍රිප් කරද්දි අකුරු ටච්කරද්දි එහෙමෙහෙ වෙනවා ආයෙ ඩිලිට් කරලා හදකින් කමිමැලි. තෙරෙනවනම් එච්චරයිනෙ
    කෙල්ල ඩොක්ටර් කනක් නෙදෛ?
     
    • Sad
    Reactions: Aruna119

    bornunlucky

    Well-known member
  • Oct 31, 2018
    550
    552
    93
    Kiyanna hoda ne eth ubata hitenne nedda okoma tempory kiyala.hitapan lassana ekak bedala honeymoon eke maloth?

    මේකි පට්ට හොඳ උනාට මේකි ගැන ලවක් හිතෙන්නෑ මට.
     

    Devadatta

    Well-known member
  • Dec 11, 2018
    1,333
    2,012
    113
    පිං බිමේ
    කෙල්ල මොන තරම් ලොකු ජොබ් එකක් කලත්. කෙල්ලගේ පවුල කොච්චර ලොකු උනත්. කෙල්ල හොඳ උනත් පවුලම හොඳ උනත් කෙල්ලව දැකපු ගමන් ලව් ෆීලින්ග් එන්නෙ නැත්තම් බඳින්න එපා. ඒ වගේම පස්සේ හරි යයි කියල හිතන්නත් එපා. කෙල්ලත් පවු උඹත් පවු.

    1. කෙල්ල ගෙ පවුල කොච්චර ලොකු එකක් උනත් වැඩක් නෑ කෙල්ලත් එක්ක උඹ ජීවත් වෙන්නේ
    වෙන්නේ
    2 වෙන කොල්ලො හුරු බුහුටි කෙල්ලො එක්ක උකුලු මුකුලු කරද්දී උඹ බැද ගත්තේ මොන දේටත් හරුයන්නැති එකක් කියල හිතෙන කොට උඹට ජීවිතේ එපා වෙනවා
    වෙනවා
    3 මොන උට්ටක් තිබිල වැඩක් නෑ කෙල්ලව දකිද්දී හැගීම් ඇවිස්සෙන්නෙ නැතම්
    නැතම්
    4 මේකේ මොකා රැඩිකල් ටෝක්ස් දුන්නත් බඳින්න එපා මොකද කෙල්ල කැතයි නම් පයිය නගින එකක් නෑ උකද්දී මොකද හිත අඩනව නේ
    5 බඳින්නා එපා
     

    Dumbledore

    Well-known member
  • Oct 1, 2012
    2,363
    955
    113
    Godric's Hollow
    අත ඇරලා දාපන් පුතී... මාත් ඔහොම එකක් ඇත ඇරිය.... එෆ් බි එකෙන් සෙට් උනේ... කෙල්ලගෙ ගතිගුණ මාර හොඳයි. කැතයි කියන්නනම් බෑ... ඒත් මුලින්ම ගිහින් මීට් උන දවසේ කෙල්ලව ෆීල් උනේ නෑ මට. (මන් කියන්නේ බාහිර ස්වරුපය) . කොහොම හරි හිත හදන් බඳිනවා කියන තැනට එන්න කලින් හිතපන් උබට මැරී කරලා කාලයක් යනකොට ඔය කෙල්ලව උබට දිරවන්නේ නැතුව ගියොත් මොකද වෙන්නේ කියල.... එහෙම උනොත් ලොකුම අසදරණේ වෙන්නේ ඒ කෙල්ලට, මොකද ලෝකේ කාල වතුර බීල ඉන්න කෙල්ලෝ ඉන්න කැටගරියට දාන්න බැරි මට්ටමේ කෙල්ලෙක්ට එහෙම කරන එක හෙනම අපරාදයක්.