කෙල්ල / වයිෆ් දුන්න තෑගි

chathuranirmal

Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    Gana kiypm :dull:
    ලැප්ටොප් එකක් වෙන්න ඇති ෂුවර් එකට
    ලැප් එකක් තමයි. නිකං එකකුත් නෙමෙයි ඇපල් එකක් :lol: :lol: :lol: :lol: :lol:
    ක්‍රෂ් එකත් කුරුණෑගල කිට්ටුවම තමයි. ඒ පැත්තේ එකියෙක්ට ඇපල් ලැප් එකක් කියන්නෙ මැජික් වගේ.
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,282
    21,200
    113
    මේක පරණ සිද්දියක්. මම ක්‍රෂ් එකට ලොකු ගාණක් වියදම් කරලා තෑගගක් දුන්නා. ඒකිට ඒවගේ තෑග්ගක් ලොවෙත් ආයේ ලැබෙන්නෙ නෑ. ඒතරම් වටිනවා. (මොකක්ද කියලා අහන්න එපා).

    ඒකී මගේ උපන් දිනේට දඩාර බූට් එකක් දුන්නා මට කෙලවිලාම යන්න. :frown: මොනව උනත් එලකිරියේ ඉන්න @Hamu mahaththaya1 කියනවා වගේ ,අඩු කුලේ උන් බදින්න හොද නෑ කියලා තේරුම් ගත්තේ එදා තමයි. උන්ට මොකක් හරි තැනකට එන්න අත දුන්නම , උඩට ඇවිත් අපිටත් කෙලලා තමයි යන්නේ.
    ඕව ඔහොම තමයි බන් මගේ යාලුවෙකුටත් ඔහොම උනා. ඌ යාලුවෙලා ඉදපු කෙල්ල ටිකක් දුප්පත් මූ ඒකිට ඉඩමක් අරන්දීලා ගෙයක් හදල දීල යාලුවෙලා ඉන්න කාලෙ. ඉඩම මට මතක විදියට 12 ලක්ශ. ඒ දවස් වල ගෙට ගිය වියදමනම් දන්නෙ නෑ මතක විදියට ඌ කිව්වෙ තට්ටු දෙකේ ගෙයක් කියල. පස්සෙ මේකි වෙන කොල්ලෙක් බැදල අරූ හදල දීපු ගෙදරම පදින්චි වෙලා. ඌ ස්ටෝරි එක කියද්දි මට එපා උනා. ඌ හෙන කාලයක් පිස්සු කෙලලා දැන් නම් බැදලා හොද පවුල් ජීවිතයක් ගෙවනවා. :yes: :yes: :yes:
     
    skylander

    Well-known member
  • Jul 1, 2020
    979
    1,033

    Apo ban mara kari wade
     
    • Sad
    Reactions: pathaleiretta

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,204
    1
    101,025
    113
    34
    Kalutara
    ඕව ඔහොම තමයි බන් මගේ යාලුවෙකුටත් ඔහොම උනා. ඌ යාලුවෙලා ඉදපු කෙල්ල ටිකක් දුප්පත් මූ ඒකිට ඉඩමක් අරන්දීලා ගෙයක් හදල දීල යාලුවෙලා ඉන්න කාලෙ. ඉඩම මට මතක විදියට 12 ලක්ශ. ඒ දවස් වල ගෙට ගිය වියදමනම් දන්නෙ නෑ මතක විදියට ඌ කිව්වෙ තට්ටු දෙකේ ගෙයක් කියල. පස්සෙ මේකි වෙන කොල්ලෙක් බැදල අරූ හදල දීපු ගෙදරම පදින්චි වෙලා. ඌ ස්ටෝරි එක කියද්දි මට එපා උනා. ඌ හෙන කාලයක් පිස්සු කෙලලා දැන් නම් බැදලා හොද පවුල් ජීවිතයක් ගෙවනවා. :yes: :yes: :yes:
    ඕකනේ බන් අර සනුක සින්දුවකත් කියන්නේ

    අවුලක් නෑ
    හරබැර අකුරට සිදුවෙන පිං පව් බෑග හැමෝගෙම පිටුපස එල්ලෙන බව නොදැන
    රගන චරිත අපි අතර ඇති බව දැනගෙන ඉන්න
    එකට ගෙදර
    දෙකට මිතුරො
    තුනට ගෑණු තියලා
    ආතල් එකේ ඉදපන් නැත්නම් මේකත් අහගන්න
    ඒකිට මගෙ හදවත අම්බලම
    දැන් ඇදපං ගොනෝ ගොන් කරත්තේ හපුතලේම
    ඉන්න ගමන් පොඩ්ඩක් ඇරලා බලපං ඇස්දෙක මචං
    මේ මම දිරවපු කෑම යකෝ උඹ කන්නේ ලෙව

    කියලා
     
    Lankaputhra16

    Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    ඕකනේ බන් අර සනුක සින්දුවකත් කියන්නේ

    අවුලක් නෑ
    හරබැර අකුරට සිදුවෙන පිං පව් බෑග හැමෝගෙම පිටුපස එල්ලෙන බව නොදැන
    රගන චරිත අපි අතර ඇති බව දැනගෙන ඉන්න
    එකට ගෙදර
    දෙකට මිතුරො
    තුනට ගෑණු තියලා
    ආතල් එකේ ඉදපන් නැත්නම් මේකත් අහගන්න
    ඒකිට මගෙ හදවත අම්බලම
    දැන් ඇදපං ගොනෝ ගොන් කරත්තේ හපුතලේම
    ඉන්න ගමන් පොඩ්ඩක් ඇරලා බලපං ඇස්දෙක මචං
    මේ මම දිරවපු කෑම යකෝ උඹ කන්නේ ලෙව

    කියලා
    Heshan oya 🤔
     
    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113
    ඔරලෝසු බෙස්ලට් ඔය වගේ ඒවානම් ඕනේ තරම් දීලා තියෙනවා ආ තව හොද වහනයක්
    මිල කල නොහැකි දේවල් තමා මේ
    citizenship රටින් ගෙවල් පවුලේ බිස්නස් :)
    නංගිත් එක්කත් කරන්න ලැබීම :sneaky:
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    ඕව ඔහොම තමයි බන් මගේ යාලුවෙකුටත් ඔහොම උනා. ඌ යාලුවෙලා ඉදපු කෙල්ල ටිකක් දුප්පත් මූ ඒකිට ඉඩමක් අරන්දීලා ගෙයක් හදල දීල යාලුවෙලා ඉන්න කාලෙ. ඉඩම මට මතක විදියට 12 ලක්ශ. ඒ දවස් වල ගෙට ගිය වියදමනම් දන්නෙ නෑ මතක විදියට ඌ කිව්වෙ තට්ටු දෙකේ ගෙයක් කියල. පස්සෙ මේකි වෙන කොල්ලෙක් බැදල අරූ හදල දීපු ගෙදරම පදින්චි වෙලා. ඌ ස්ටෝරි එක කියද්දි මට එපා උනා. ඌ හෙන කාලයක් පිස්සු කෙලලා දැන් නම් බැදලා හොද පවුල් ජීවිතයක් ගෙවනවා. :yes: :yes: :yes:
    ඔරලෝසු බෙස්ලට් ඔය වගේ ඒවානම් ඕනේ තරම් දීලා තියෙනවා ආ තව හොද වහනයක්
    මිල කල නොහැකි දේවල් තමා මේ
    citizenship රටින් ගෙවල් පවුලේ බිස්නස් :)
    නංගිත් එක්කත් කරන්න ලැබීම :sneaky:

    නංගිත් එක්ක මොනවද බන් කරේ? අපිටත් දැන ගන්න කියපන් බලන්න
     
    • Wow
    Reactions: laklux