කෙල්ල වහ බිව්වා

Fiona Dabare

Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    ඔයා දැනටත් SSRI/SNRI නේද ඉන්නේ? පොලි ෆර්මා වලට වඩා රිලැක්ස් කරනගන්න වෙනම තෙරපි ටිකක් දාගන්න ලමයෝ. තෙරපිම තමා ඕනා.

    ඔව්, දවසට venlafaxine 150mg
    සමහර දවස් වලට almost normal වගේ, ආයේ දවස් දෙක තුනකින් අවුල් 🥀

    Therapy ගියා බේත් ගන්න කලින් එයාලා කියන්නේ හුස්ම හිමින් අරන් හිමින් පිට කරන්න.. breathing techniques.. ඒවා කරාට හරියන්නැ 🥀🥀
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,820
    39,769
    113
    Homagama
    Therapy ගියා බේත් ගන්න කලින් එයාලා කියන්නේ හුස්ම හිමින් අරන් හිමින් පිට කරන්න.. breathing techniques.. ඒවා කරාට හරියන්නැ 🥀🥀
    බේකරියේ පාං බානවා වගේ සුටුස් ගාලා නැ ලමයෝ. හුස්ම, මංශපේෂි රිලැක්ස් කිරිම වගේ ස්ටෙප් බයි ස්ටෙප් යන වැඩක් ඕක. කම්ප්ලයන්ස් තියාගන්න.
     
    • Like
    Reactions: Fiona Dabare

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    බේකරියේ පාං බානවා වගේ සුටුස් ගාලා නැ ලමයෝ. හුස්ම, මංශපේෂි රිලැක්ස් කිරිම වගේ ස්ටෙප් බයි ස්ටෙප් යන වැඩක් ඕක. කම්ප්ලයන්ස් තියාගන්න.

    මගේ muscles එහෙම සමහර දවස් වලට නිදන් ඇහැරුනහම රිදෙනවා. නිකන් gym ගිහින් හොදට ව්‍යායාම කරලා ඇවිල්ලා පහු වෙනදට වගේ. අනේ මන්ද දුක විතරයි.

    😞🥀
     
    Cole Phelps

    Well-known member
  • Apr 9, 2025
    1,331
    2,201
    113
    California
    ඔයා දැනටත් SSRI/SNRI නේද ඉන්නේ? පොලි ෆර්මා වලට වඩා රිලැක්ස් කරනගන්න වෙනම තෙරපි ටිකක් දාගන්න ලමයෝ. තෙරපිම තමා ඕනා.
    volunteering worked for me, like about 70% :P
     
    • Love
    Reactions: Fiona Dabare