ඔයා දැනටත් SSRI/SNRI නේද ඉන්නේ? පොලි ෆර්මා වලට වඩා රිලැක්ස් කරනගන්න වෙනම තෙරපි ටිකක් දාගන්න ලමයෝ. තෙරපිම තමා ඕනා.
ඔව්, දවසට venlafaxine 150mg
සමහර දවස් වලට almost normal වගේ, ආයේ දවස් දෙක තුනකින් අවුල්
Therapy ගියා බේත් ගන්න කලින් එයාලා කියන්නේ හුස්ම හිමින් අරන් හිමින් පිට කරන්න.. breathing techniques.. ඒවා කරාට හරියන්නැ
