ok removedBro, please don't post such videos. These can have adverse effects on certain people, people with chronic depression.
Washing liquid biwwata loku deyak wenne na, gastritistis thama..

Bro, please don't post such videos. These can have adverse effects on certain people, people with chronic depression.
මල කරුමයක් උනා නේ මේ ඩිප්‍රෙෂන් ලෙඩ්ඩු![]()
ledak newe manasikawa watunama athi wena thathwayak.
ube mulu family ekama heta marila giyoth accident ekak wela ubatath depression enna puluwan.
ethakota eka ledak newe ne. thamanta wenakan oka therenne na.
දෙපාරක් තුන්පාරක් උඩ පැනල වතුර ජෝගුවක් බිව්වනම් බඩ සුද්දයි..
ස්ට්‍රෙස් ඇන්සයිටි ග්‍රිෆ් ඩිප්‍රෙෂන් වචන සියල්ල පටවං වගේ.ledak newe manasikawa watunama athi wena thathwayak.
ube mulu family ekama heta marila giyoth accident ekak wela ubatath depression enna puluwan.
ethakota eka ledak newe ne. thamanta wenakan oka therenne na.
ස්ට්‍රෙස් ඇන්සයිටි ග්‍රිෆ් ඩිප්‍රෙෂන් වචන සියල්ල පටවං වගේ.
ඩිප්‍රෙෂන් කියන්නේ ලෙඩක්.
ඩිප්‍රෙෂන් වලට බෙහෙත් තියනවා.
සිවියර් ඩිප්‍රෙෂන් හා සුසයිඩල් රිස්ක් එකක් තියන කෙනෙක්ව එයින් මුදවා ගන්න ක්ෂණිකව කරන්න පුලුවන් ප්‍රතිකර්මත් තියනවා.
ඔයා ඔය උදාහරණය දක්වලා තියන කේස් ගත්තොත්, Grief එකේ ඉන්න කෙනෙක් වල්නරබල්. ඒක පැතොලොජිකල් ග්‍රිෆ් එකක් දක්වා යනවානම් ඒකට නිසි ප්‍රතිකාරය අවශ්‍යමයි.
අවධානම් තත්ත්වයන් වල ඉන්න අයව වහාම ප්‍රතිකාර වෙත යොමුකරවන්න ඕනා, ලෙඩක්ද නැද්ද හැමෝටම වෙන්න පුලුවන් කිය කිය හිත හිත ඉන්නේ නැතුව.
ledak newe ne
ඔයා දැනටත් SSRI/SNRI නේද ඉන්නේ? පොලි ෆර්මා වලට වඩා රිලැක්ස් කරනගන්න වෙනම තෙරපි ටිකක් දාගන්න ලමයෝ. තෙරපිම තමා ඕනා.මට බේත් දෙන්නකෝ Generalized Anxiety Disorder හොද වෙන්න. මේ දැනුත් බඩ රිදෙනවා episode එකක් මැද්දේ ඉන්නේ.