අඩේ මේක සිරා අයිඩියා එකක්. වැල ටික කාගෙ හරි පෝටබල් එකකට කොපි කරලා වීරයා වගේ කෙල්ල ඉස්සරහාම ඩිලීට් කරනවා. දැන් මට වැල වල පිහිට ඕන නෑ. ඔයාගෙ පිහිට විතරයි කියලා කෙල්ලව ගොඩදානවා.
පස්සෙ කෙල්ලට අමතක උනාම හිමිහිට අරූගෙන් වැල ටික ආයෙ ගන්නත් පුලුවන් නෙහ්.. මටත් එක වැටෙනවා කෙල්ලගෙන්. වැල ටිකත් බේරෙනවා


Watina ewa makanna epa...
. passe kella shape uana gaman lap ekata daaganin
හරියට හරි ..උන් දන්නේ ජාවා නම් ජාවා විතරයි/ඩේටා බේස් නම් ඩේටා බේස් විතරයි.අඩු තරමේ folder ඔප්ෂන් ගිහින් hide කරපු එකක් බලන්නවත් දන්නේ...


Recovery සොෆ්ට්වෙයා තියෙන්නේ ඕකට තමයි බන්..
පේන්නම ඩිලිට් කරපන්.. ආයේ ගත්තැකිනේ..![]()

