කෙල්ල වෙන එකෙක් එක්ක

XpRo

Junior member
  • Dec 1, 2018
    63
    22
    18
    කෙල්ල වෙන එකෙක් එක්ක

    තමන් ආදරේ කරන කෙල්ල වෙන එකෙක් එක්ක හැම#&* කියල දැනගන්නකොට දැනෙන වේදනාව විඳල තියෙනවද උබලා?:(:(
    ඌ එක්ක රූම් යනව කියල දැන දැනත් කෙල්ලට ආදරේ කරගෙන ආස්‍රය කරල ඉන්නෙ කෝමද බන්:(:baffled:

    (තමන් ආදරේ කරන කිව්වට කෙල්ලට වෙන එකෙක් එක්ක එෆෙයාර් එකක් තියෙනව අවුරුදු ගාණක ඉදල, උබ මැදින් පැනල ඒකිට ආදරේ කලානම්)
     
    • Like
    Reactions: hkkasun

    XpRo

    Junior member
  • Dec 1, 2018
    63
    22
    18
    වෙන එකක් තියනවා කියල ආදරේ කලා කියන්නෙ ඉතින්
    උබ අනිවාර්යයෙන් පොහොට්ටුවට චන්දෙ දුන්නු එකෙක්

    සැබෑ ආදරේද කොහෙද බන් ඒකි:(
    නැත්නම් පෙර කරුමයක්:sorry:
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    මටත් ඕක වෙලා තියෙනවා ඒක පාර්ශිකව ලව් කරපු කෙල්ලෙක් හිටිය 2005 - 2009 අවුරුදු 4 ක් තිස්සෙ. ඒකි හිටපු කොල්ල එක්ක බ්‍රේක් වෙලා වෙන එකෙක් බැන්දා. කලින් හිටපු එකා හොදට ඇන්නා. දැන්නම් ළමයෙකුත් ඉන්නවා. ඔව්වා මොනාද ඕයි.
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,059
    27,715
    113
    36
    Mirihana
    alis.alberta.ca
    සැබෑ ආදරේද කොහෙද බන් ඒකි:(
    නැත්නම් පෙර කරුමයක්:sorry:

    උබ ඒලෙවෙල් කලේ ඊයෙ පෙරේදද
    සැබෑ ආදරේ කියල උත්තක් නෑ ඕයි.
    බැදල බලපන් සැබෑ ආදරේ යන්නෙ දෙපෙටින් :lol:
    පුලුවන් තරමක් කෙල්ලො ඇදල ෆන් එකේ ඉදපන්
     
    XpRo

    Junior member
  • Dec 1, 2018
    63
    22
    18
    උබ ඒලෙවෙල් කලේ ඊයෙ පෙරේදද
    සැබෑ ආදරේ කියල උත්තක් නෑ ඕයි.
    බැදල බලපන් සැබෑ ආදරේ යන්නෙ දෙපෙටින් :lol:
    පුලුවන් තරමක් කෙල්ලො ඇදල ෆන් එකේ ඉදපන්

    ඒලෙවල් කරලනම් දැන් අවුරුදු හතරක් විතර ඇති, ඒත් ඒකිට හිත ගියා වෙන එකෙක්ටවත් නැති තරම්:(
     
    XpRo

    Junior member
  • Dec 1, 2018
    63
    22
    18
    මටත් ඕක වෙලා තියෙනවා ඒක පාර්ශිකව ලව් කරපු කෙල්ලෙක් හිටිය 2005 - 2009 අවුරුදු 4 ක් තිස්සෙ. ඒකි හිටපු කොල්ල එක්ක බ්‍රේක් වෙලා වෙන එකෙක් බැන්දා. කලින් හිටපු එකා හොදට ඇන්නා. දැන්නම් ළමයෙකුත් ඉන්නවා. ඔව්වා මොනාද ඕයි.

    පරණ එකා ඇන්න කියල නොදන බැන්දනම් කේස් එකක් නෑ..
    මේකෙ සීන්නෙක මට ඒකිව බඳින්න හම්බවෙන්නෙත් නෑ , ඒකි අරූ එක්ක හුකනව කියල දැන දැන විඳව විඳව ඉන්න වෙලා තියෙන්නෙ:baffled:
     
    zl1

    Active member
  • Apr 28, 2014
    730
    76
    28
    හිත තමා පුතී ඔක්කොටම මුල....ඊලග කෑල්ල තවත් රසවත් කියනවනේ.වෙන අතක් බලපන් මචන්...ටික දවසක් යනකොට බොට තේරෙයි.:rofl::rofl::rofl::rofl:
     
    samilamethmal

    Active member
  • May 11, 2010
    415
    53
    28
    පරණ එකා ඇන්න කියල නොදන බැන්දනම් කේස් එකක් නෑ..
    මේකෙ සීන්නෙක මට ඒකිව බඳින්න හම්බවෙන්නෙත් නෑ , ඒකි අරූ එක්ක හුකනව කියල දැන දැන විඳව විඳව ඉන්න වෙලා තියෙන්නෙ:baffled:

    උඹ හිතින් ඒකිට ආදරේ කළා කියල වැඩක් වෙන්නේ නෑ . දැනටත් කොල්ලෙක් ඉන්න නිසා, ඒකි ඌ එක්ක රූම් යනවත් නම් ඉතින් ආයේ මොන කතාද? ඕක හෙමිට හිතින් අතැරලා දාල වෙන එකක් හොයාගනින්.
    සැබෑ ආදරේ කියල බම්බුවක් නෑ බං.
    අත්දැකීමෙන් කියන්නේ.
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    පරණ එකා ඇන්න කියල නොදන බැන්දනම් කේස් එකක් නෑ..
    මේකෙ සීන්නෙක මට ඒකිව බඳින්න හම්බවෙන්නෙත් නෑ , ඒකි අරූ එක්ක හුකනව කියල දැන දැන විඳව විඳව ඉන්න වෙලා තියෙන්නෙ:baffled:

    uba dakkada
    nane
    hukana kathanam wishwasa kenna ba bn wadiya
    hamoma kiyanne kalin ekata agahuwa kiyala :rofl:
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    පරණ එකා ඇන්න කියල නොදන බැන්දනම් කේස් එකක් නෑ..
    මේකෙ සීන්නෙක මට ඒකිව බඳින්න හම්බවෙන්නෙත් නෑ , ඒකි අරූ එක්ක හුකනව කියල දැන දැන විඳව විඳව ඉන්න වෙලා තියෙන්නෙ:baffled:

    ඒකි උබට පානිය දානවානම් උබත් ඒකිගේ වැඩ නොදන්න ගානට තව කෙල්ලෙක් සෙට් කරගනින්..

    එතකොට උබට ඔය කෙල්ල ගැන තියෙන දුක අමතක වෙලා යයි..(කමක් නෑ මමත් එහෙම කරනවානෙ කියලා..)
    විසෙන් විස නසපන්..

    බැරිවෙලාවත් උබේ එක ඒකිට මාට්ටු උනොත් ඒකි කරපු දේ නිසා උබත් එහෙම් කරා කියපන්..

    ඕකි වැඩි කල් ඔය එකක්වත් කරන්නේ නෑ ඒකි නිසා දත් තියෙන කාලේ මස් කාල ඉදපන්..

    නැත්නම් පස්සට පසු තැවෙන්න වෙයි..
     
    "ඕකි වැඩිකල් ඔය එකක්වත් කරන්නෙ නෑ " කීවේ මොකක්ද මචන්?
     
    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    යකෝ කෙල්ල වෙන එකෙක් එක්ක රූම් යනවා නම්,උබත් ඇතිවෙනකම් ඇනලා අත ඇරලා දාපන්...:cool:ගොන් ගෑනු ගැන හිත හිත දුක් විදින්නේ නැතුව...:lol:මම උනා නම් කරන්නේ ඒක...:D
     
    Last edited: