කෙල්ල වෙන එකෙක් එක්ක
තමන් ආදරේ කරන කෙල්ල වෙන එකෙක් එක්ක හැම#&* කියල දැනගන්නකොට දැනෙන වේදනාව විඳල තියෙනවද උබලා?

ඌ එක්ක රූම් යනව කියල දැන දැනත් කෙල්ලට ආදරේ කරගෙන ආස්රය කරල ඉන්නෙ කෝමද බන්

(තමන් ආදරේ කරන කිව්වට කෙල්ලට වෙන එකෙක් එක්ක එෆෙයාර් එකක් තියෙනව අවුරුදු ගාණක ඉදල, උබ මැදින් පැනල ඒකිට ආදරේ කලානම්)

ගොන් ගෑනු ගැන හිත හිත දුක් විදින්නේ නැතුව...