කෙල්ල වෙන කොල්ලෝ එක්ක චැට් කරනවා

Aug 23, 2024
15
15
3
මචන් මෙහෙමයි සීන් එක, මගේ කෙල්ල පෙර වැරදි තිබ්බ කෙල්ලෙක්, හැබැයි දැනට මාත් එක්ක හොදින් ඉන්නවා, මට ආදරෙයි, කොහේ ගියත් මගෙත් එක්ක කෝල් එකේ ඉන්නවා. එකී කාත් එක්කවත් නිදා ගන්න යන්නේ නෑ, හැබැයි මෙකි කොල්ලෝ එක්ක සැහෙන්න චැට් කරනවා , ඒකිට කොල්ලෙක් ඉන්නවා කියලා අඟවන්නෙත් නෑ , කොල්ලෙක් නැති ගානට වෙන උන් එක්ක චැට් කරනවා. ඒක මට හිසරදයක්, මම මේකට මොකද කරන්නේ
 
Mahesh Wanasinghe

Well-known member
  • May 28, 2023
    15,038
    15,544
    113
    New Zealand
    චැට් කරන්නේ WhatsApp or messangerද? උබත් ෆේක් එකක් හදාගෙන චැටක් දාලා බලපන්. සතියක් දෙකක් චැට් එක ඇදගෙන ගිහින් 18+ මාතෘකාවකට බැහැලා බලපන්. මේකි උබට බොරු කරනව්ද නැද්ද කියලා උබටම එතනදි තේරුම් යයි. මේකි උබව තියාගෙන වටේ යනවා නම් එදාම මේක ඉවරයක් කරපන්. කවදාවත් බඩු යහමගට ගන්න බෑ
     
    මම බැලුව, 18+ සීන් එකේ නෑ මචන්, නිකන් උන්ගේ අවදානේ ගන්න වගේ තමයි චැට් කරන්නේ

    ඒක මට හිසරදයක්..... පැනඩෝල්
    :v :V
    ------ Post added on Aug 23, 2024 at 1:48 AM
     
    • Haha
    Reactions: Truth seeker 2020

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,038
    15,544
    113
    New Zealand
    මම බැලුව, 18+ සීන් එකේ නෑ මචන්, නිකන් උන්ගේ අවදානේ ගන්න වගේ තමයි චැට් කරන්නේ

    උබලාදෙන්නා බැදලද ඉන්නෙ?
    උබ පණ් ඩීතයා නොවී මම කියපු විදියට චැට් කරපන්කෝ
     
    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113
    මචන් මෙහෙමයි සීන් එක, මගේ කෙල්ල පෙර වැරදි තිබ්බ කෙල්ලෙක්, හැබැයි දැනට මාත් එක්ක හොදින් ඉන්නවා, මට ආදරෙයි, කොහේ ගියත් මගෙත් එක්ක කෝල් එකේ ඉන්නවා. එකී කාත් එක්කවත් නිදා ගන්න යන්නේ නෑ, හැබැයි මෙකි කොල්ලෝ එක්ක සැහෙන්න චැට් කරනවා , ඒකිට කොල්ලෙක් ඉන්නවා කියලා අඟවන්නෙත් නෑ , කොල්ලෙක් නැති ගානට වෙන උන් එක්ක චැට් කරනවා. ඒක මට හිසරදයක්, මම මේකට මොකද කරන්නේ
    පදුරු ඒසියෙක්
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    මට ආදරෙයි, කොහේ ගියත් මගෙත් එක්ක කෝල් එකේ ඉන්නවා. එකී කාත් එක්කවත් නිදා ගන්න යන්නේ නෑ

    meka 100% sure kiyala uba danne kohomada kiyapan?????????????