කෙල්ල elakiri එන්න පුරුදු වෙලා

chathuranirmal

Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    මේකේ මම දන්න කෙල්ලො3දෙනෙකුත් ඉන්නවා බන්. උන්ව මෙන්‍ෂන් කරන්න බෑ. එයාලා අක්කි බබාලා. හැබැයි ඒ අයත් මරු ත්‍රෙඩ් දානවා, කමෙන්ට් දානවා. ඒ අයත් උබලගෙන් ආතල් ගන්නවා. මම ඉතින් ඒව දැක දැක සද්දවහලා ඉන්නවා, :P

    තව කොච්චර නම් ඇතිද බන්. ඕවා හොයන්න එපා. ඒ එක අක්කෙක්ට් එකවුන්ට් එක හදලා දුන්නේ මම. කොටින්ම කිව්වොත් ඒ අක්කව වලේ දැම්මේ මම :(

    usernameඑක ගැන පොඩී ඉගියක් දෙන්නම්. එක්කෙනෙක්ගේ යූස නේම් එක අමුතුම අමුතු එකක් තියෙන්නෙ. අනිත් දෙන්නගේ යූස නේම් එක එයාලගේ නම , නමේ කැල්ලක් භාවිත කරලා හදලා තියෙන්නෙ. ඒත් ඒක බැලූ බැල්ලමට පේන්නෙ පිරිමි නමක් විදියට,

    උද:
    UDARA
    මේ නම උදාර වෙන්නත් පුළුවන්, උදාරා කියාලා කියන්නත් පුලුවන්;)

    HANSIKA
    මේ නම හංසික වෙන්නත් පුලුවන්, හංසිකා වෙන්නත් පුලුව්න්,;)
     
    Nawwas

    Well-known member
  • Aug 13, 2020
    163
    525
    93
    Sri Lanka
    දන්නව. හෙට උදේට elakiri ආවොත් හරි
    Trending 😁
    Trending threads _ ElaKiri.png
     
    Woolly

    Active member
  • Jan 1, 2019
    120
    97
    43
    මේකේ මම දන්න කෙල්ලො3දෙනෙකුත් ඉන්නවා බන්. උන්ව මෙන්‍ෂන් කරන්න බෑ. එයාලා අක්කි බබාලා. හැබැයි ඒ අයත් මරු ත්‍රෙඩ් දානවා, කමෙන්ට් දානවා. ඒ අයත් උබලගෙන් ආතල් ගන්නවා. මම ඉතින් ඒව දැක දැක සද්දවහලා ඉන්නවා, :P

    තව කොච්චර නම් ඇතිද බන්. ඕවා හොයන්න එපා. ඒ එක අක්කෙක්ට් එකවුන්ට් එක හදලා දුන්නේ මම. කොටින්ම කිව්වොත් ඒ අක්කව වලේ දැම්මේ මම :(

    usernameඑක ගැන පොඩී ඉගියක් දෙන්නම්. එක්කෙනෙක්ගේ යූස නේම් එක අමුතුම අමුතු එකක් තියෙන්නෙ. අනිත් දෙන්නගේ යූස නේම් එක එයාලගේ නම , නමේ කැල්ලක් භාවිත කරලා හදලා තියෙන්නෙ. ඒත් ඒක බැලූ බැල්ලමට පේන්නෙ පිරිමි නමක් විදියට,

    උද:
    UDARA
    මේ නම උදාර වෙන්නත් පුළුවන්, උදාරා කියාලා කියන්නත් පුලුවන්;)

    HANSIKA
    මේ නම හංසික වෙන්නත් පුලුවන්, හංසිකා වෙන්නත් පුලුව්න්,;)

    avatar ekata dagena inne girl lage image da ?
     
    • Haha
    Reactions: hodakolla

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    avatar ekata dagena inne girl lage image da ?
    මම කෙල්ලෙක්ගේ රූපයක් දාන් ඉන්න නිසාද එහෙම අහන්නෙ. හොදට බලපන් මගේ ප්‍රොෆයිල් එකේ ඉන්න කෙල්ල කවුද කියලා. :) (ඒක දාලා තියෙන්නෙ තේරුමක් ඇතුව)

    ඒ කෙල්ලො 3 දෙනාම දාගෙන ඉන්නේ කෙල්ලොන්ගේ රූප නෙමෙයි . එහෙම උනොත් අහු වෙනවනේ බන්.
     
    • Like
    Reactions: manarrow

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    මම හිතන්නේ මේකේ බාගයක්ම වයිෆ්ට කෙල්ලට මේකට එනව කියල නෑ..එහෙම නම් වසල හමාරයි...ඇයි සමහර උන් දාන්නේ ජොනි සින්ටත් වඩා තියෙනවා කියල,ගෑණි අහයි උන්ගෙන් තමුසෙගේ කොයි කාලේ ඉදන්ද ඕයි අච්චර එකක් තියෙන්නේ මට පේන්නේ නෑනේ කියල :rofl: