කෙල්ල_උසයි_මම_කොටයි...

=chala=

Well-known member
  • Jun 29, 2012
    434
    36
    63
    කෙල්ල_උසයි_මම_කොටයි...

    පට්ට අවුලක් මචංලා....ඉඳලා ඉඳලා කෙල්ලෙක්ට පුදුම විදිහට හිත ගියා.. අවුරුදු දෙකක් විතර යාළුවො විදිහට ආශ්‍රය කරලා අන්තිමේට මම ඒ කෙල්ලට කැමතියි කිව්වා... ඒත් මට ලොකු අවුලක් තියෙනවා බං. ඒ කෙල්ල මට වැඩිය අඟලක් විතර උසයි.. ඉතිං මං කැමතියි කිව්වාම ඒ කෙල්ල කිව්වා එයා තවම ආදරය ගැන හිතලා නෑ ඒක නිසා බෑ කියලා. ඒත් එයාට මම කොට එකත් අවුලක් කියලා මම දන්නවා. ඒක මූනටම කියන්න බැරි නිසා තමයි මට හරම කිව්වෙ.. ඒත් කමක් නෑ කියමු මේ ළඟකදි ඉඳන් කොහෙන් ආපු හිපාටුවෙක්ද මංදා ඒකිට ලයින් දානවා.. ඒ කෙල්ලත් බලනවා.. කුමක් කරන්නද කියලා තේරෙන් නෑ බං.. වෙනදට යාළුවන්ගෙ ලව් සීන් වලට පොර ටෝක් දෙන මම අද හිරවෙලා.. වෙන එකෙක්ගෙන් අහන්නත් බෑ මෙව්වා.. අලේ බං මං මොකක්ද කරන්න ඕනෙ කියපල්ලාකෝ ප්ලී.....ස්......:(:(:(:(:(:(
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    උස යනු සිරස් ප්‍රශ්නයක් විනා තිරස් ප්‍රශ්නයක් නොවන බව මගේ සාතිශය මතයයි.

    යූ නෝ වට් අයි මීන්!
     
    badyfady

    Member
    Nov 22, 2010
    1,146
    198
    0
    උබ කොට උනාට පක කොට නැහැ කියලා පෙන්නන්න පකේ ෆොටො එකක් එකිට යවපන් :lol::rofl:
     
    • Like
    Reactions: WICKILEAKS

    badyfady

    Member
    Nov 22, 2010
    1,146
    198
    0
    අගල අවුලක් නැහැ බන් ආදරයට ඔවාත් ප්‍රශ්නද? බන් අගල නෙමෙ අත පය නැති උනුත් ආදරය කරන්නෙ එකතුවෙන්නෙ
     
    =chala=

    Well-known member
  • Jun 29, 2012
    434
    36
    63
    ඔන් නෙ බං.. එත් කෙල්ලො සමාජය හිතන හැටිත් බලනවා නේ ඒකනෙ අවුල
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    වෙන එකක් හොයාගනින් බන්, උස අවුලක් නෑ තමයි ඒත් ඕකට ඔච්චර නහින්න තරම් වටිනවද කියන එක උබ හිතල බලපන්. හිත යන එකම නෙමේ ආදරේ , ගැලපීම කියන්නේ. හැම දෙයක් ගැනම හිතපන්. හිත ගිය පලියට ඕන එකෙක් හරියන්නේ නෑ මම නම් කියන්නේ
     
    =chala=

    Well-known member
  • Jun 29, 2012
    434
    36
    63
    උබ කොට උනාට පක කොට නැහැ කියලා පෙන්නන්න පකේ ෆොටො එකක් එකිට යවපන් :lol::rofl:

    මොකක්ද බං. මං බොක්කෙන් බං ඇහුවෙ
     
    Alipak

    Well-known member
  • Jun 4, 2012
    1,293
    273
    83
    On Earth
    angalak usa adu unaata wadiya penenne naha ban
    eka awulak wenna baha
    punchi wenasakne
    habai ithin kella akamathi nam uba usin wadi unath wadak naha ban
    kella aththatama ubata akamathi nam ithin wadiya hitha karadara karaganna epa
    ubama kiwane ara hipatuwa diha kella balanawa kiyala
    ithin laga inna uba hoda madi nisane ehema karanawa atte
    tawa tikak balapan
    wenasak natnam ithin hita hadaganin
     
    =chala=

    Well-known member
  • Jun 29, 2012
    434
    36
    63
    වෙන එකක් හොයාගනින් බන්, උස අවුලක් නෑ තමයි ඒත් ඕකට ඔච්චර නහින්න තරම් වටිනවද කියන එක උබ හිතල බලපන්. හිත යන එකම නෙමේ ආදරේ , ගැලපීම කියන්නේ. හැම දෙයක් ගැනම හිතපන්. හිත ගිය පලියට ඕන එකෙක් හරියන්නේ නෑ මම නම් කියන්නේ
    මචං උඹ ගැලපීම කිව්වෙ උසටත් එක්කද බං?
     
    =chala=

    Well-known member
  • Jun 29, 2012
    434
    36
    63
    angalak usa adu unaata wadiya penenne naha ban
    eka awulak wenna baha
    punchi wenasakne
    habai ithin kella akamathi nam uba usin wadi unath wadak naha ban
    kella aththatama ubata akamathi nam ithin wadiya hitha karadara karaganna epa
    ubama kiwane ara hipatuwa diha kella balanawa kiyala
    ithin laga inna uba hoda madi nisane ehema karanawa atte
    tawa tikak balapan
    wenasak natnam ithin hita hadaganin
    :baffled:
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    මචං උඹ ගැලපීම කිව්වෙ උසටත් එක්කද බං?

    අනිවාර්යෙන්, ගැලපීම කියන්නේ ඒකටත් එක්ක තමයි මචන්. කොච්චර නෑ කිවුවත් උබ මම අපි හැමෝම ජීවත් වෙන්නේ වටේ උන්ට (සමාජෙට ) ඕන විදිහට තමයි. ඒකනේ අපි ලස්සනට ඇදුමක් හරි අදින්නේ බන්. උබට ඕක අද ප්‍රශ්නයක් නොවුනට දවසක ප්‍රශ්නයක් වෙයි.

    කරන්න බැහැ කියල නෙමේ මම කිවුවේ බන්, උබ තීරණේ කරපන් ඒ කෙල්ල උබට එච්චර වටිනවද කියන එක, හිත ගියා කියල විතරයිනේ අපි දන්නේ :)
     
    =chala=

    Well-known member
  • Jun 29, 2012
    434
    36
    63
    අනිවාර්යෙන්, ගැලපීම කියන්නේ ඒකටත් එක්ක තමයි මචන්. කොච්චර නෑ කිවුවත් උබ මම අපි හැමෝම ජීවත් වෙන්නේ වටේ උන්ට (සමාජෙට ) ඕන විදිහට තමයි. ඒකනේ අපි ලස්සනට ඇදුමක් හරි අදින්නේ බන්. උබට ඕක අද ප්‍රශ්නයක් නොවුනට දවසක ප්‍රශ්නයක් වෙයි.

    කරන්න බැහැ කියල නෙමේ මම කිවුවේ බන්, උබ තීරණේ කරපන් ඒ කෙල්ල උබට එච්චර වටිනවද කියන එක, හිත ගියා කියල විතරයිනේ අපි දන්නේ :)
    ඒකත් ඇත්ත:baffled:
     
    Alipak

    Well-known member
  • Jun 4, 2012
    1,293
    273
    83
    On Earth
    mama kiwe usa aththatama prashnayak naha

    uba ahala natiwa athi me kathawa

    "daalaa yanna ona ekaa nawathinna hethu 1000k atharin daalaa yanna eka hethuwak hoyaagannawa
    e wagema
    nawathinna ona ekaa daalaa yanna hethu 1000k tiyeddi nawatinna eka hetuwak hoya gannawa"

    ubata usa prashnayak naha
    e aththatama uba kellata kamathi nisaa
    eth eki ubata akamathi ube usa prashnayak karagena nisane
    e ubata aththatama punchi hari akamaththak tiyena nisaane
    oya mona gym giyath ban kella ubata akamati usa agalak adu nisaama nam ekigen wadak naha ban
    mokada eki balanne ube usa misak uba ekita galapenawada kiyala newine