කෙල්ල_උසයි_මම_කොටයි...

=chala=

Well-known member
  • Jun 29, 2012
    434
    36
    63
    mama kiwe usa aththatama prashnayak naha

    uba ahala natiwa athi me kathawa

    "daalaa yanna ona ekaa nawathinna hethu 1000k atharin daalaa yanna eka hethuwak hoyaagannawa
    e wagema
    nawathinna ona ekaa daalaa yanna hethu 1000k tiyeddi nawatinna eka hetuwak hoya gannawa"

    ubata usa prashnayak naha
    e aththatama uba kellata kamathi nisaa
    eth eki ubata akamathi ube usa prashnayak karagena nisane
    e ubata aththatama punchi hari akamaththak tiyena nisaane
    oya mona gym giyath ban kella ubata akamati usa agalak adu nisaama nam ekigen wadak naha ban
    mokada eki balanne ube usa misak uba ekita galapenawada kiyala newine
    අනේ ඔව් බං...උඹේ කතාවට මම සිරවට ගරුකනවා
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    "daalaa yanna ona ekaa nawathinna hethu 1000k atharin daalaa yanna eka hethuwak hoyaagannawa
    e wagema
    nawathinna ona ekaa daalaa yanna hethu 1000k tiyeddi nawatinna eka hetuwak hoya gannawa"
    +8 quote of the day මචං :)
    ත්‍රෙඩ් එක දාපු යාලුවට මේකෙන් හොඳ අදහසක් ගන්න පුළුවන් වෙයි. යන එකාව බලෙන් අල්ලලා තියාගන්න උත්සහ කරන ඒක බොරු වැඩක්. අද උඹ ඒකිව කොහොම හරි කැමති කරගත්තත් ආයෙ හෙට ඒකිට උඹ කොටයි කියන එක ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. උඹට ඇත්තටම ආදරේ කෙල්ලෙක්ව හොයාගනින්. බොරුවට පොත්තට රැවටෙන්න එපා බං.
     
    =chala=

    Well-known member
  • Jun 29, 2012
    434
    36
    63
    +8 quote of the day මචං :)
    ත්‍රෙඩ් එක දාපු යාලුවට මේකෙන් හොඳ අදහසක් ගන්න පුළුවන් වෙයි. යන එකාව බලෙන් අල්ලලා තියාගන්න උත්සහ කරන ඒක බොරු වැඩක්. අද උඹ ඒකිව කොහොම හරි කැමති කරගත්තත් ආයෙ හෙට ඒකිට උඹ කොටයි කියන එක ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. උඹට ඇත්තටම ආදරේ කෙල්ලෙක්ව හොයාගනින්. බොරුවට පොත්තට රැවටෙන්න එපා බං.
    ඔව් බං..
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo

    :yes::yes:
     
    =chala=

    Well-known member
  • Jun 29, 2012
    434
    36
    63
    ඕනම කොටයක් හරහා දාල ඉරන්න පුළුවන් බන් :rolleyes:
    ඒක ඇත්ත බං.. ඒත් ඒකම නෙවෙයිනෙ බං ආදරේ කියන්නෙ.. උඹ දන්නවානෙ ආදරේ දියි ලිංගිකත්වයේදියි අපිට හැඟෙන විදිහ... සමහර වෙලාවට අපි කෙල්ලගෙ නරක තැනකින් අතක්වත් තියන්න කැමති නෑ...එහෙම එකක් බං මට ඇතිවෙලා තියෙන්නෙ.. හෆොයි මට ගිය කලක්..:baffled:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඒක ඇත්ත බං.. ඒත් ඒකම නෙවෙයිනෙ බං ආදරේ කියන්නෙ.. උඹ දන්නවානෙ ආදරේ දියි ලිංගිකත්වයේදියි අපිට හැඟෙන විදිහ... සමහර වෙලාවට අපි කෙල්ලගෙ නරක තැනකින් අතක්වත් තියන්න කැමති නෑ...එහෙම එකක් බං මට ඇතිවෙලා තියෙන්නෙ.. හෆොයි මට ගිය කලක්..:baffled:
    කෙල්ලෙක්ගෙයි කොල්ලෙක්ගෙයි ,ආදරය=ලිංගිකතවය තමයි, නැත්තන් වෙන මොකක්ද? :shocked::shocked:
     
    IPman

    Well-known member
  • Jun 6, 2011
    2,212
    332
    83
    ගෙදර
    උස යනු සිරස් ප්‍රශ්නයක් විනා තිරස් ප්‍රශ්නයක් නොවන බව මගේ සාතිශය මතයයි.

    යූ නෝ වට් අයි මීන්!

    9305664.gif
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    ඒක ඇත්ත බං.. ඒත් ඒකම නෙවෙයිනෙ බං ආදරේ කියන්නෙ.. උඹ දන්නවානෙ ආදරේ දියි ලිංගිකත්වයේදියි අපිට හැඟෙන විදිහ... සමහර වෙලාවට අපි කෙල්ලගෙ නරක තැනකින් අතක්වත් තියන්න කැමති නෑ...එහෙම එකක් බං මට ඇතිවෙලා තියෙන්නෙ.. හෆොයි මට ගිය කලක්..:baffled:

    ඇත්තටම දැන් උබට ප්‍රශ්නයක් නෑ බන්, දැන් උබ මානසිකව පොඩ්ඩක් වෙලා විතරයි. ප්‍රශ්න එන්නේ ඉස්සරහට මොකද,
    1) කෙල්ල උබට ගැලපෙන්නෙත් නෑ,
    2) ගැලපුනත් කැමතිත් නැහැලු ඒකි උබට,
    3) ඒකි වෙන එකෙක්ට හිනා වෙනවත් නම්.

    හොද ගැලපෙන කෙල්ලෙක් හොයාගනින් මචන් ප්‍රශ්න ඉල්ලන් දාගන්නේ නැතුව.

    ඇත්තටම ආදරේට උස නෙමේ මොකක්වත් ප්‍රශ්නයක් නෑ තමයි, ඒත් ඕක නෙමේ ආදරේ
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    කෙල්ලෙක්ගෙයි කොල්ලෙක්ගෙයි ,ආදරය=ලිංගිකතවය තමයි, නැත්තන් වෙන මොකක්ද? :shocked::shocked:

    ඔව්, ලිංගිකත්වය තමයි ඇත්තටම. :yes::yes:
    (ඇද උඩ දාගන්න එක= ලිංගිකත්වය නෙමේ හැබැයි ) කොටින්ම කෙල්ලෙක් කොල්ලෙක් යාලු වෙන එකම ලිංගික කර්තව්‍යයේ එක අංගයක් (‍යුගල සෑදීම ) ඕකට ඉතින් ආදරේ කියල එකක් දාල පොඩ්ඩක් වහල තියෙන්නේ.
     
    =chala=

    Well-known member
  • Jun 29, 2012
    434
    36
    63
    ඇත්තටම දැන් උබට ප්‍රශ්නයක් නෑ බන්, දැන් උබ මානසිකව පොඩ්ඩක් වෙලා විතරයි. ප්‍රශ්න එන්නේ ඉස්සරහට මොකද,
    1) කෙල්ල උබට ගැලපෙන්නෙත් නෑ,
    2) ගැලපුනත් කැමතිත් නැහැලු ඒකි උබට,
    3) ඒකි වෙන එකෙක්ට හිනා වෙනවත් නම්.

    හොද ගැලපෙන කෙල්ලෙක් හොයාගනින් මචන් ප්‍රශ්න ඉල්ලන් දාගන්නේ නැතුව.

    ඇත්තටම ආදරේට උස නෙමේ මොකක්වත් ප්‍රශ්නයක් නෑ තමයි, ඒත් ඕක නෙමේ ආදරේ
    අනිවා තෑන්ක්ස් බං