කෙල්ල_උසයි_මම_කොටයි...

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මෙන්න මෙහෙමයි වෙන්නෙ,අධික පිරිවැය හේතු ගෙන හට ගන්නව වු වුවමනා සහ අවශ්යතා සපුරා ගැනිමේ කතිපායාධිකාරය දල ජාතික නිද්ශ්පාදනයේ දිවි අධිකාරත්වය හේතුකොට ගෙන මිශ ආර්තිකයේ අතුරු පලයක් ලෙස බිහිවන ඌන ශම විභජනය සහ උද්දමනය කලමනාකටනය කරන විවසායකයා ඔවුන් ආර්තික ක්‍රියාවලියේ චක්‍රිය ප්‍රවාහනය සහ උද්දමනය ,උපයොගිතා නියාය යන කරුනු මුල කර ගනින් ඉල්ලුම සහ සැපයුම බලා කරනු ලබන ආයොජනය නිශ්පාදන ආර්තිකයේ රේකිය පලයක් ලෙසින් ගත් කල,ආයොජනය ප්‍රතිවිපාක පාලනය කිරිමේ උපක්‍රම වලට යටත්ව රටේ ආයොජනය වැඩිවේ.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මල්ලියේ විශ්ව විද්‍යාලය ඇතුලේ විතරක් නෙවෙයි ලංකාවේ විතරකුත් නෙවෙයි මේ ලෝකේ කොතනත් ඕක තමයි සිද්ද වෙන දේ. ඔතන පටන් ගැන්ම විතරයි. ඒ නිසා ලෝකෙට වැඩක් කරන ගමන් තමන්ගේ වැඩේ කරගන්න අමතක කරන්න එපා. තමන් දියුණුවට පත් නොවී ලෝකේ දියුණු කරන්නවත් ලෝකෙට වැඩක් කරන්නවත් බැහැ. Uni එක ඇතුලේ තියෙන්නේ මුළු ලෝකෙම කියල හිතාගෙන ඉන්න තරුණ ළමයි තමන්ගේ සේරම අරමුණු අමතක කරලා අමුතු සමාජයක් නිර්මාණය කරන වාතාවරනයක් තමයි අද අපේ රටේ Uni ඇතුලේ තියෙන්නේ. එත් ඔයා කියන seniors ල එලියට බැස්සම මේ සමාජයේ තවත් එක සාමාජිකයෙක් විතරයි. ඔතන තියෙන්නේ තාරුණ්‍යයේ තියන ආවේගය විතරයි. හරියට තමන් Uni එකට ගිය අරමුණ ඉෂ්ට කරගෙන බුද්ධිමත් මනුස්සයෙක් වෙලා ඕකෙන් එලියට බහින පිරිස විතරයි ජිවිතේ දිනාගන්නේ. අනිත් සේරම degree එක නමට විතරක් තියාගෙන ඊළගට කරන්න ඕනේ මොකක්ද කියල හිත හිත ලත වෙනවා. ඔයාල Uni යන්නේ Uni එකට වැඩක් කරන්න නෙවෙයි. ලංකාවේ මිනිස්සුන්ගේ සල්ලි වලින් ඔයාලට නිදහස් අද්‍යාපනය හදාරන්න ඉඩ හදල දීල තියෙන්නේ ඇති වෙනකල් තමන්ගේ දැනුම සහ බුද්ධිය නිදහසේ වර්ධනය කරගන්න. තමාගේ හැකියාවන් කුසලතා වර්ධනය කරන්න. ඉන් පස්සේ පුළුවන් රටට ලෝකෙට සේවයක් කරන්න Uni එකෙන් එලියට බැහැල. ඒ හන්ද මුලින් තමන් ගිය වැඩේ කරලා ඉන්න.
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    උස යනු සිරස් ප්‍රශ්නයක් විනා තිරස් ප්‍රශ්නයක් නොවන බව මගේ සාතිශය මතයයි.

    යූ නෝ වට් අයි මීන්!

    උබ කොට උනාට පක කොට නැහැ කියලා පෙන්නන්න පකේ ෆොටො එකක් එකිට යවපන් :lol::rofl:

    කිඹුලා හරබර විදිහට සාහිත්‍යයෙන් දුන්න ගේම ඊලඟ රිප්ලයි එකෙන්ම ලිඳට දාලා..... :lol::rofl:
     
    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    ඕක ප්‍රශ්ණයක් නෑ. මම දන්න එකෙක් බැන්දා ඌ කොටයි නමුත් ටිකක් සල්ලි තියෙනවා. සල්ලි තියෙනවා නම් කෙල්ලෝ ඉන්නවා.
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    උබ උබේ අම්ම්මට ආදරේ කරන්නේ ලිංගිකත්වය නිසා බන් :oo:
    එතනත් සැඟවුණු ලින්ගිකත්වයක් තියනව මචං. මම නෙමෙයි කියන්නෙ සිග්මන් ෆ්‍රොයිඩ්. පුතා පියාට වඩා මවට ආදරේ වන්නේත්, දුව මවට වඩා පියාට ආදරේ වන්නේත් ඔය කාරණාව නිසයි.
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    මල්ලියේ විශ්ව විද්‍යාලය ඇතුලේ විතරක් නෙවෙයි ලංකාවේ විතරකුත් නෙවෙයි මේ ලෝකේ කොතනත් ඕක තමයි සිද්ද වෙන දේ. ඔතන පටන් ගැන්ම විතරයි. ඒ නිසා ලෝකෙට වැඩක් කරන ගමන් තමන්ගේ වැඩේ කරගන්න අමතක කරන්න එපා. තමන් දියුණුවට පත් නොවී ලෝකේ දියුණු කරන්නවත් ලෝකෙට වැඩක් කරන්නවත් බැහැ. Uni එක ඇතුලේ තියෙන්නේ මුළු ලෝකෙම කියල හිතාගෙන ඉන්න තරුණ ළමයි තමන්ගේ සේරම අරමුණු අමතක කරලා අමුතු සමාජයක් නිර්මාණය කරන වාතාවරනයක් තමයි අද අපේ රටේ Uni ඇතුලේ තියෙන්නේ. එත් ඔයා කියන seniors ල එලියට බැස්සම මේ සමාජයේ තවත් එක සාමාජිකයෙක් විතරයි. ඔතන තියෙන්නේ තාරුණ්‍යයේ තියන ආවේගය විතරයි. හරියට තමන් Uni එකට ගිය අරමුණ ඉෂ්ට කරගෙන බුද්ධිමත් මනුස්සයෙක් වෙලා ඕකෙන් එලියට බහින පිරිස විතරයි ජිවිතේ දිනාගන්නේ. අනිත් සේරම degree එක නමට විතරක් තියාගෙන ඊළගට කරන්න ඕනේ මොකක්ද කියල හිත හිත ලත වෙනවා. ඔයාල Uni යන්නේ Uni එකට වැඩක් කරන්න නෙවෙයි. ලංකාවේ මිනිස්සුන්ගේ සල්ලි වලින් ඔයාලට නිදහස් අද්‍යාපනය හදාරන්න ඉඩ හදල දීල තියෙන්නේ ඇති වෙනකල් තමන්ගේ දැනුම සහ බුද්ධිය නිදහසේ වර්ධනය කරගන්න. තමාගේ හැකියාවන් කුසලතා වර්ධනය කරන්න. ඉන් පස්සේ පුළුවන් රටට ලෝකෙට සේවයක් කරන්න Uni එකෙන් එලියට බැහැල. ඒ හන්ද මුලින් තමන් ගිය වැඩේ කරලා ඉන්න.

    ද ෆක්... උඹ බීලද නැත්තන් පැය දෙකට මේක ඕෆ්ටොපික් වෙලාද? :nerd:

    කැම්පස් ගැන කියලා තියෙන්නේ හැන්කොකා වත් මේ පැත්තේ ඇවිත් ගිහින්ද...:oo::frown:

  • Jul 6, 2012
    10,690
    2,911
    113
    එතනත් සැඟවුණු ලින්ගිකත්වයක් තියනව මචං. මම නෙමෙයි කියන්නෙ සිග්මන් ෆ්‍රොයිඩ්. පුතා පියාට වඩා මවට ආදරේ වන්නේත්, දුව මවට වඩා පියාට ආදරේ වන්නේත් ඔය කාරණාව නිසයි.
    ඊඩිපස් සංකීර්ණය:dull:
     
  • Jul 6, 2012
    10,690
    2,911
    113
    උස යනු සිරස් ප්‍රශ්නයක් විනා තිරස් ප්‍රශ්නයක් නොවන බව මගේ සාතිශය මතයයි.

    යූ නෝ වට් අයි මීන්!

    උබ කොට උනාට පක කොට නැහැ කියලා පෙන්නන්න පකේ ෆොටො එකක් එකිට යවපන් :lol::rofl:
    :rofl::rofl::rofl::rofl:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    ද ෆක්... උඹ බීලද නැත්තන් පැය දෙකට මේක ඕෆ්ටොපික් වෙලාද? :nerd:

    කැම්පස් ගැන කියලා තියෙන්නේ හැන්කොකා වත් මේ පැත්තේ ඇවිත් ගිහින්ද...:oo::frown:

    :lol::lol::lol:
    ත්‍රේඩ් එක අප් කරන්න දැම්මෙ බං
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    එළකිරි කොල්ලෙක්;16581478 said:
    ඊඩිපස් සංකීර්ණය:dull:

    oedipus-1vkjivn.jpg
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    එළකිරි කොල්ලෙක්;16581500 said:
    mamath kellata wada 2 /3 inches wage usa bn owa prashnayak karaganna epa ;)
    උබ කොට උනාට පක කොට නැහැ කියලා පෙන්නන්න පකේ ෆොටො එකක් එකිට යවපන්
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    :lol::lol::lol:
    ත්‍රේඩ් එක අප් කරන්න දැම්මෙ බං

    ඔහොමත් අප් කරනවද බල්ලෝ..:frown::rofl:
    සිම්පල් විදිහට බම්ප් කියපන් මිනිස්සු නොමග අරින්නේ නැතුව... :angry: