මේක පොඩි වැරැද්දක් නෙවෙයි, මේවා අපේ ජාතික වස්තුන්, මේවා රැකගන්න එක අපේ වගකීමක්, එහෙම එක එකාට ඕන විදියට මේවා විනාශ කරන්න දෙන්න බෑ, අනික මොකක් හරි හානියක් මේවට වුනොත් ආයි ඒවා හදන එකත් ලේසි නෑ. ඉතින් මේ කරපු වැඩේ දරුණූ දෙයක් ,ඒක අපේ ඉතිහාසයට කරපු පහරක්, ඒක නිසා මේ කෙල්ලට අවුරුදු 2 ක හිර දඩුවමක් දුන්න එක ගැලපෙනවා. කුඩු කාරයෝ, එතනෝල් කාරයෝ හිටියා කියල අනෙක් අපරාධකාරයන්ට අඩු දඩුවම් දෙන්න බෑ ,හැම වැරදි කාරයාටම දඩුවම් දෙන්න ඕනේ මේ පවතින නීතිය අනුව. උබ කියන තර්කය උඩ එහෙනම් ඕනම වැරැද්දක් කරලා බේරෙන්න පුලුවන් වේවි.

True

මොකක්ද බන් මේකේ පොඩි? සිගිරිය කියන්නේ ලෝක උරුමයක්. ඒකි කරේ නිවැරදි කරන්න බැරි වැරද්දක්.
අවරුදු දෙක කියන්නේ අවම කාලය. මේ වගේ දේවල් තවත් නොවෙන්න දඬුවම් දෙන්න ඕන.
මෙහෙමයි මචන් මේක ලොකු වැරැද්දක් පොඩි එකක් නෙමෙයි
අවුරුදු 2ක් වත් දාන එක හොදයි
නොතේරුම් කමට කරපු එකක් වෙන්න බෑනේ මේ වයස එක්ක
ඒත් වැඩේ තියෙන්නේ මේකට දීපු දඩුවම හරි ඒත් මීට වඩා ලොකු වැරදි කරපු උන්ට දෙන දඩුවම් මදි
මේක පොඩි වැරැද්දක් නෙවෙයි, මේවා අපේ ජාතික වස්තුන්, මේවා රැකගන්න එක අපේ වගකීමක්, එහෙම එක එකාට ඕන විදියට මේවා විනාශ කරන්න දෙන්න බෑ, අනික මොකක් හරි හානියක් මේවට වුනොත් ආයි ඒවා හදන එකත් ලේසි නෑ. ඉතින් මේ කරපු වැඩේ දරුණූ දෙයක් ,ඒක අපේ ඉතිහාසයට කරපු පහරක්, ඒක නිසා මේ කෙල්ලට අවුරුදු 2 ක හිර දඩුවමක් දුන්න එක ගැලපෙනවා. කුඩු කාරයෝ, එතනෝල් කාරයෝ හිටියා කියල අනෙක් අපරාධකාරයන්ට අඩු දඩුවම් දෙන්න බෑ ,හැම වැරදි කාරයාටම දඩුවම් දෙන්න ඕනේ මේ පවතින නීතිය අනුව. උබ කියන තර්කය උඩ එහෙනම් ඕනම වැරැද්දක් කරලා බේරෙන්න පුලුවන් වේවි.
එක එකාට චිත්‍ර අඳින්නයි කුරුටු ගාන්නයි නෙවෙයි ඒ වගේ තැන් තියෙන්නෙ. රටක් ජාතියක් උරුමයක් ගැන හැඟීමක් නැති උඹ වගේ එකෙක් යකෝ. ඕකම කොල්ලෙක් කලා නම් උඹ ඔහොම කියයිද බං. උඹ විතරක් නෙවෙයි බොහොමයක් උන් කොල්ලගෙ බලුකම, හොඳ වැඩේ, කුඩ්ඩෙක් වෙන්න ඇති වගේ දේවල් කිය කිය බනිනව උන්ට. ඔය පිස්සු මඟුලව නිකන්ම රුපියල් 5000ක් විතර දඩ ගහලා නිදහස් කලා නම් තව තව උන් සීගිරි ගියාම කැටපත් පවුරෙ කැණීම් කරන්න යයි. අපේ උන්ට පොදු දේකට දෙයක් වෙනකොට ගාණක් නෑ. ඒත් ඒකගෙ වත්තෙන් පස් පිඩැල්ලක් අරන් ගියත් මරාගන්න යනව. මෙහෙමත් ආත්මාර්තකාමියො. ලැජ්ජයි බං වැරැද්දට වැරදියි කියන්න බැරි උඹල වගේ උන් ගැන.papuwa hos gala giya meka dakalaමඩකලපුව ප‍්‍රදේශයේ තරුණියක් සීගිරිය කැටපත් පවුරේ සිය පෙම්වතාගේ නම සටහන් කිරීමෙන් කැටපත් පවුරේ අදාල ස්ථානය යථා තත්ත්වයට පත් කළ නොහැකි අයුරින් හානි වී ඇතැයි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. -
gon wahelaඑක එකාට චිත්‍ර අඳින්නයි කුරුටු ගාන්නයි නෙවෙයි ඒ වගේ තැන් තියෙන්නෙ. රටක් ජාතියක් උරුමයක් ගැන හැඟීමක් නැති උඹ වගේ එකෙක් යකෝ. ඕකම කොල්ලෙක් කලා නම් උඹ ඔහොම කියයිද බං. උඹ විතරක් නෙවෙයි බොහොමයක් උන් කොල්ලගෙ බලුකම, හොඳ වැඩේ, කුඩ්ඩෙක් වෙන්න ඇති වගේ දේවල් කිය කිය බනිනව උන්ට. ඔය පිස්සු මඟුලව නිකන්ම රුපියල් 5000ක් විතර දඩ ගහලා නිදහස් කලා නම් තව තව උන් සීගිරි ගියාම කැටපත් පවුරෙ කැණීම් කරන්න යයි. අපේ උන්ට පොදු දේකට දෙයක් වෙනකොට ගාණක් නෑ. ඒත් ඒකගෙ වත්තෙන් පස් පිඩැල්ලක් අරන් ගියත් මරාගන්න යනව. මෙහෙමත් ආත්මාර්තකාමියො. ලැජ්ජයි බං වැරැද්දට වැරදියි කියන්න බැරි උඹල වගේ උන් ගැන.