කෙල්ල_kella

shenl

Banned
Sep 22, 2010
1,903
623
0
₪ මං මුලාවෙලා ₪
0002013F.gif
wede hodanam REP+dela comment parak dagenama yanna!
0002013F.gif


ලිංගික විපර්යාසය
image.php


එක්තරා පෙම් යුවලක් පාර්ක් එකකට ගියාලු ලව් කරන්න.ඔන්න මේ දෙන්නා කතා කර ඉන්නකොට කෙල්ලට චූ බරක් හැදුනලු.
කෙල්ල- අනේ මට හොඳටම චූ බරයි මෙයා
කොල්ලා- හරි ඔයා අර පඳුර ඇතුලට ගිහිල්ලා කරන්න.මම පඳුර ලඟම ඉන්නම් ඔයාගේ ආරක්ෂාවට
දැන් කෙල්ල පඳුර ඇතුලට ගිහිල්ල වැඩේට ලෑස්ති වෙනවා.කෙල්ල ජංගිය ගලවන සද්දෙට කොල්ලාගේ කාමය හොඳටම ඇවිස්සිලාලු.දැන් කෙල්ල සර සර ගාලා චූ කරනවලු.කොල්ලට දැන් ඉන්නම බැරිලු.තියෙන කුපාඩි කමට මූ පඳුර අස්සට අත දාලා කෙල්ලගේ කකුල ඇල්ලුවාලු.ඊට පස්සේ අත හෙමිහිට උඩට අරන් යනකොට එකපාරම තද කෙහෙල් ගෙඩියක් වගේ අහුවෙනවලු.දැන් කොල්ලා කෙල්ලගෙන් අහනවලු
කොල්ලා- බබා ඔයගේ ලිංගික විපර්යාසයක් (sex change) එහෙම වුනාද? මොකක්ද මේ කෙහෙල් ගෙඩියක් වගේ අහුවෙන්නේ
කෙල්ල-මම දැන් චූ කරලා ඉවර වෙලා බෙට්ටක් දානවා.තමුසෙ ඔය බෙට්ට අත ඇරලා මගේ බෑග් එකේ තියෙන ටිෂූ බොක්ස් එක දෙනවා මෙහාට

කෘතීම ලෙස ගැබ් ගැනීම
sex-health-symptoms-ll-de.jpg

සිය සැමියා වඳ නිසා එක කාන්තාවක් කෘතීම ලෙස ගැබ් ගැනීමට තීරණය කරා.මේ කාන්තාව ගියා වෛද්‍යවරයා හමුවෙන්න රෝහලට.
ඩොක්ටර් මේ කාන්තාව ඇතුලට එක්කගෙන ගිහිල්ලා කීවා "ඔක්කොම ඇඳුම් ගලවන්නඔයාගේ යෝනී මාර්ගය ඇතුලට ශුක්‍රාණු ඇතුල් කරන්න". දොස්තර මහතා රෝගීන් පරීක්ෂා කරන ඇඳ උඩ ඇලවෙන්න කියලත් ඇයට නියම කලා.
මෙන්න දැන් දොස්තරයාත් උගේ කලිසම ගලවනවලු.
ගෑනි කේන්තියෙන් නැගිටලා ඇහුවා " මොකටද තමුසේ එන්න හදන්නේ."
ඩොක්ටර් ඇහුවා " ඇයි ඔයා ගැබ් ගන්න නෙවෙයිද ආවේ?"
කාන්තාව පිලිතුරු දුන්නා " ඔව් මම ඒකට තමයි ආවේ.
දොස්තර කියනවා " අපි ගාව බෝතල් වල තියෙන ශුක්‍රාණු ඉවරයි. ඒක හින්දා තමයි මම ටැප් එකෙන් ශුක්‍රාණු ඇතුල් කරන්න යන්නේ"

ලිංගික ඉරියව්ව



එක්තරා කාන්තාවක් ගියා වෛද්‍යවරයෙක් හමුවෙන්න.ඩොක්ටර් දැක්කා මේ කාන්තාවගේ ,පිටේ කකුල් වල සහ කලවා වල සීරීම , සහ පොඩි තුවාල.
ඩොක්ටර්-කොහොමද මේ තුවාල
කාන්තාව-මේවා ලිංගික ක්‍රීයාකාරකම් නිසා ඇතිවුන ඒවා
ඩොක්ටර්-ඔයා වහාම ලිංගික ක්‍රීයා කරන ඉරියව්ව වෙනස් කරන්න තුවාල සනීප වෙනකම්
කාන්තාව- අනේ ඩොක්ටර් මට කොහොමත් ඒක කරන්න බෑ
ඩොක්ටර්-ඒ මොකද
කාන්තාව-මගේ බල්ලගේ කට හරිම ගඳයි

බාබර්


එක්තරා පුද්ගලයෙක් කුඩා ලමයෙක් සමග බාබර් සාප්පුවට ආවා කොන්ඩය කපා ගන්න.
බාබර් ඔහුගේ කොන්ඩය සහ ‍රැවුල කැපුවා. ඊට පස්සේ මොහු කුඩා ලමයාව උස්සලා බාබර්ගේ පු‍ටුවේ තියලා මෙහෙම කීවා. " මෙයාගෙත් කොන්ඩය හොඳට කපන්න.මම එහා පැත්තේ කඩේට ගිහින් සිගැරට් පැකට් එකක් අරන් එන්නම්.
බාබර් කුඩා ලමයගෙත් කොන්ඩය හොඳට කැපුවා. හැබයි අර පුද්ගලයා තාම නෑ.බාබර් ඒ පාර බබාගෙන් මෙහෙම ඇහුවා " ලමයෝ ඔයාගේ තාත්තාට ඔයා අමතක වෙලා වගේ.මොකද මෙච්චර එයා පරක්කු?"
කුඩා ලමයා මෙහෙම පිලිතුරු දුන්නා " අනේ ඒ මගේ තාත්තා නෙවෙයි.ඒ අංකල් පාරෙදි හම්බවෙලා මගෙන් ඇහුවා නොමිලේ කොන්ඩේ කපාගන්න කැමතිද කියලා.මම හා කැමතියි කියලා එයත් එක්ක ආවා.

සෙල්ලම්


CPR1.bmp
ස්වර්ගයේ ගේට්‍ටුව අබියසට එක මිනිහෙක් ආවා.දේව දූතයා මිනිහගෙන් ප්‍රශ්න අහන්න පටන් ගත්තා විතරයි, මිනිහා ආපහු අතුරුදහන් වුනා. ආපහු එකපාරම මිනිහා මතු වෙලා අතුරුදහන් වුනා.මේක කීප පාරක් සිදුවුනා.දැන් දේව දූතයට හොඳටම තද වෙලා.
ඊලඟ පාර මිනිහා මතු වුන ගමන් දේව දූතයා අහනවා " තමුසෙ අපිත් එක්ක සෙල්ලම් කරනවද?
මිනිහා උත්තර දෙනවා " නෑ හලෝ, දොස්තරලා මාව ගොඩදාන්න උත්සහකරනවා" කියලා ආපහු නොපෙනී ගියා.

බ්‍රෙසියර්


එක්තරා තරුණියක් හරියට බෝඩ් ලෑල්ලක් වගේ පපුවක් තියෙන්නේ.ඒ කියන්නේ කුඩා පියයුරු යුගලක් තියෙන්නේ.
මේ නංගි දවසක් ගියා ගැලපෙන බ්‍රෙසියර් එකක් ගන්න.එකක් ඇරගෙන ආවා.ඒක ලොකු වැඩියි.ආපහු ගිහින් ඒක දීලා ටිකක් පොඩි එකක් ගෙනාවා.මේකත් ලොකු වැඩියි.
මේ විදිහට 5 පාරක් විතර මාරු කරා.අන්තිමට කඩ කාරයා තියෙන පොඩිම එක දුන්නා.මේකත් ලොකු වැඩියි කියලා මෙයා රිටන් කරන්න ගියා.
පස්සේ මුදලාලි මෙයාට ක්‍රීම් එකක් තියෙන ටියුබ් එකක් දුන්නා.දීලා කියනවා නෝනා මේක නම් හරියටම හරි යයි කියලා.
මේ කෙල්ල අහනවා " මේ මොකද මේ ක්‍රීම් එකක්.මේක කොහොමද ඕයි හරියන්නේ
එතකොට මේ කඩ කාරයා කියනවා " නෝනා ඕකට හරියන බ්‍රෙසියර් ලංකාවේ නෑ.
මේක කුරුලෑ වලට ගාන ක්‍රීම් එකක්.මේක අරං ගිහිල්ලා සතියක් විතර ගෑවා නම් බ්‍රෙසියර් හොයන්න මහන්සි වෙන්න ඕනී නෑනේ
image.php
 
Last edited:
  • Like
Reactions: Recycle Bin