කෙලින්ම ගෙවල් වලට යවලා.

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    මට හිතෙන්නේ මේක සිංහලුන්ගේ අවසානය.

    32.gif

    සජිත් පරාද වුනාමත් උඹ කිව්වෙ ඕකමනේ...
    හුහඃ...හූ.........!!

    බය නැතුව ඉඳහන් "සුවපති"ට පිංසිදුවෙන්න රටේ රෝහල් ටික නොම්මර එකටම තියෙන්නෙ.
     
    Last edited:

    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    32.gif

    සජිත් පරාද වුනාමත් උඹ කිව්වෙ ඕකමනේ...
    හුහඃ...හූ.........!!

    බය නැතුව ඉඳහන් "සුවපති"ට පිංසිදුවෙන්න රටේ රෝහල් ටික නොම්මර එකටම තියෙන්නෙ.

    මෝඩ ටෝක් දෙන්නේ නැතිව දැන්වත් මැරෙන්න හිත හදාගනින්
     
    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    සියලු දෙනාම සතුටින් නිවෙස් වලට විසිර ගියහ.
     
    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,376
    199
    63
    එකෙක්ට හරි තිබුනොත් ගෙවල් වල ඉන්න මිනිස්සු ටික පව්. ඇවිදින්න එහෙම ගියොත් අහක යන මිනිස්සු ටික ඉවරයි.මහ ලොකුවට උස්සගෙන ආවට දවස් 5-6ක් කොහේ හරි තියන්න තරම්වත් පහසුකම් නෑ.

    උඹෙ අම්මගෙ බඩ උඩින් තියාගන්න කියපන් තෝ වගේ ගොන් වාහෙලා දුසිමක් විතර තව හදන්න..
     
    GayanFX2015

    Well-known member
  • Dec 22, 2015
    1,134
    173
    63
    දේශපාලනේ පැත්තකින් තියල බලපල්ල. මේක අමු ගොන් වැඩක්. මේ ලමයින්ව ලන්කාවට ගෙනාපු එක නෙවෙයි වැරැද්ද? සතියක් දෙකක් තියාගෙන ටෙස්ට් කරල බලල තමයි ගෙවල් වලට යවන්න තිබ්බෙ.

    මේ වයිරස් එකේ ඉන්ක්‍යුබේශන් පීරියඩ් එක දින 14ක්.

    ජාතික ආරක්ශාව. පක තමයි
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    දේශපාලනේ පැත්තකින් තියල බලපල්ල. මේක අමු ගොන් වැඩක්. මේ ලමයින්ව ලන්කාවට ගෙනාපු එක නෙවෙයි වැරැද්ද? සතියක් දෙකක් තියාගෙන ටෙස්ට් කරල බලල තමයි ගෙවල් වලට යවන්න තිබ්බෙ.

    මේ වයිරස් එකේ ඉන්ක්‍යුබේශන් පීරියඩ් එක දින 14ක්.

    ජාතික ආරක්ශාව. පක තමයි

    :yes::yes:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,584
    72,784
    113
    මාලඹේ

    ඔව් නේ..20ක් ඇවිල්ල 19ක් නිරෝගි නම් ලෙඩ වෙච්ච 1ක් කෙනෙක් හිටියොත්,එකට දාල හිටියොත් අනිත් එවුන්ටත් බඩු බනිස් :baffled:

    උන් ආපු ගමන් මීගමුවේ හිරේ දාමු.
    එකාට එක සෙල් එක ගානේ දෙනවා
    වැඩේ ඉවරයි.
    දවස් 14 ඇතුළේ
     
    pagani69

    Junior member
  • Jun 3, 2018
    81
    19
    18
    අඩෝ විමල් වීරවන්ශගෙ පුතා චීනෙ ඉන්නවලු ඉගෙනගන්න ගිහින්. ඒකයි මේ හදිස්සියෙ අපේ උන් චීනෙට ඉගෙන ගන්න ගියපු එවුන් ටික ගෙන්න ගන්න ට්‍රයි කරන්නෙ. පොඩ්ඩක් හොයල බලපන් අර කලින් ගෙදර යවපු සෙට් එකේ උගේ පුතා හිටියද කියල 😂
    එහෙම සීන් එකක්ලු යන්නෙ. Confirm නෑ.
     
    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    ලංකාවට ආවොත් මොන ටෝක් දුන්නත් ඒක කන්ට්‍රොල් කරන්න ලේසි නෑ.ලංකාවේ හෙල්ත් සර්විස් මහ ලොකුවට ටෝක්ස් දුන්නට දන්නේ ස්ට්‍රයික් කරන්න විතරයි
     
    Last edited:

    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    අඩෝ විමල් වීරවන්ශගෙ පුතා චීනෙ ඉන්නවලු ඉගෙනගන්න ගිහින්. ඒකයි මේ හදිස්සියෙ අපේ උන් චීනෙට ඉගෙන ගන්න ගියපු එවුන් ටික ගෙන්න ගන්න ට්‍රයි කරන්නෙ. පොඩ්ඩක් හොයල බලපන් අර කලින් ගෙදර යවපු සෙට් එකේ උගේ පුතා හිටියද කියල 😂
    එහෙම සීන් එකක්ලු යන්නෙ. Confirm නෑ.

    උගේ පුතා ගෙන්වන්න මෙහෙන් ප්ලේන් යවන්න ඕනද? නොදකින් තමන්ගේ සල්ලි වලින් ගෙවලා එන්න තියෙන ලෝබකම.මේ වගේ කුනු ලෝබ එවුන් මීලඟ මැතිවරනයෙන් පාර්ලිමේන්තුවට එවන්න එපා.:lol::lol: