මට හිතෙන්නේ මේක සිංහලුන්ගේ අවසානය.
සජිත් පරාද වුනාමත් උඹ කිව්වෙ ඕකමනේ...
හුහඃ...හූ.........!!
බය නැතුව ඉඳහන් "සුවපති"ට පිංසිදුවෙන්න රටේ රෝහල් ටික නොම්මර එකටම තියෙන්නෙ.
Last edited:
මට හිතෙන්නේ මේක සිංහලුන්ගේ අවසානය.
![]()
සජිත් පරාද වුනාමත් උඹ කිව්වෙ ඕකමනේ...
හුහඃ...හූ.........!!
බය නැතුව ඉඳහන් "සුවපති"ට පිංසිදුවෙන්න රටේ රෝහල් ටික නොම්මර එකටම තියෙන්නෙ.
MAHA eka KEPPA harakek unama thawa monawada banlankwe nam inne amu moda harak
එකෙක්ට හරි තිබුනොත් ගෙවල් වල ඉන්න මිනිස්සු ටික පව්. ඇවිදින්න එහෙම ගියොත් අහක යන මිනිස්සු ටික ඉවරයි.මහ ලොකුවට උස්සගෙන ආවට දවස් 5-6ක් කොහේ හරි තියන්න තරම්වත් පහසුකම් නෑ.
දේශපාලනේ පැත්තකින් තියල බලපල්ල. මේක අමු ගොන් වැඩක්. මේ ලමයින්ව ලන්කාවට ගෙනාපු එක නෙවෙයි වැරැද්ද? සතියක් දෙකක් තියාගෙන ටෙස්ට් කරල බලල තමයි ගෙවල් වලට යවන්න තිබ්බෙ.
මේ වයිරස් එකේ ඉන්ක්යුබේශන් පීරියඩ් එක දින 14ක්.
ජාතික ආරක්ශාව. පක තමයි


ඔව් නේ..20ක් ඇවිල්ල 19ක් නිරෝගි නම් ලෙඩ වෙච්ච 1ක් කෙනෙක් හිටියොත්,එකට දාල හිටියොත් අනිත් එවුන්ටත් බඩු බනිස්![]()
අඩෝ විමල් වීරවන්ශගෙ පුතා චීනෙ ඉන්නවලු ඉගෙනගන්න ගිහින්. ඒකයි මේ හදිස්සියෙ අපේ උන් චීනෙට ඉගෙන ගන්න ගියපු එවුන් ටික ගෙන්න ගන්න ට්රයි කරන්නෙ. පොඩ්ඩක් හොයල බලපන් අර කලින් ගෙදර යවපු සෙට් එකේ උගේ පුතා හිටියද කියල![]()
එහෙම සීන් එකක්ලු යන්නෙ. Confirm නෑ.

