කෙලින් අගමැති

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,623
    13,315
    113
    කුඩු වගේද විදග්ගයෝ බැංකු සුද්ද කිරිල්ල. කෙලින්නම් කෙලින්ම අයින් කරන්න ඕන ඒකට සම්බන්ධ උන්නේ. රැපියල් ගණනන් අමතක කරලා සත ගනන්වලට කෑ ගහනවා. මේකටද උඹලා කෙලින් කියලා කියන්නේ.

    දැන් කියපන් ඒකට පරීක්ෂණ යනවා කියලා. එහෙමනම් ඔය කුඩු කාරයෙක් කියන එකාව එළියට දැම්මෙත් පරීක්ෂණ කොරලද?

    උඹල තමයි හොරැන්ට චරිත සහතික දෙන්නේ.

    කුඩු කාරයවත් අයින් කරන්න ඕන තමයි. නමුත් ඊට කලින් බැංකු සුද්දන්ව නේද එළවන්න ඕන. ලොකු එකා බලවත් නිසා ඌව තියාගන්නවා. පොඩි එකාට ලොකු හයියක් නැති නිසා එලවලා දානවා. මේකට තමයි උඹලා කියන්නේ කෙලින් වැඩ කියලා.

    අවුලක් නෑ උඹලගේ පරම්පරාවම පුක් ශෝධකලා නිසා.

    මෙහෙමයි මචන් රනිල් හෝ රවී හෝ බැංකු වංචාවට සම්ම්බන්දනම් උන්ව ගෙදර අරින්න ඕන එකේ දෙකක් නෑ. මහින්ද හොරා නිසා උව ගෙදර ඇරපු අපිට හතලිස් වතාවක් පැරදිච්ච රනිල් ලොකු නෑ මෙතන බැංකු හොරකමයි මේකයි පටලගන්න එපා නොමිනේෂන් දුන්නට පස්සේ අයින් කරන්න අමාරුයි. පාන්දර 3ට හරි කරේ හොද වැඩක්
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,623
    13,315
    113
    [FONT=&quot]රංගන...[/FONT]
    [FONT=&quot]අගමැතිතුමා එහෙම දෙයක් කරල තියනව නම් අවංකව ම ඒ ගැන ප්‍රසාදය පළ කරන්න ඕන තමා.....[/FONT]
    [FONT=&quot]ඒක ඉතාම හොද තීරණයක්.....[/FONT]

    [FONT=&quot]නමුත් යූ.එන්.පී. ආර්ථික සහ දේශපාලන ප්‍රතිපත්ති සම්බන්ධව නම් එකග වන්නේ නැත. එය වෙනම කතාවකි. අගය කළ යුතු වෙලාවක කල දෙය අගය නොකිරීමට තරම් මම නම් කුහක නොවෙමි.[/FONT]

    අන්න එක තමයි වෙන්න ඕන
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,623
    13,315
    113
    දැන් එතකොට අගමැතිතුමා කොල්ලා කුඩු විකුණුව‍ෙ නැති වුනත්,තාත්තා කුඩු විකුණන නිසා අපේක්ෂකත්වය දුන්නේ නෑ.ඒක හොඳ දෙයක්:yes::yes: හැබැයි කුඩු විකුණන එකාග‍ෙ පුතාව ලැයිස්තුවට දාන්න දැඩි උත්සාහයක් දරපු(උඹ කියපු විදියට) ඇමැතිතුමා තාම කැබිනට් එකේ තියෙන ඉන්නවා නේද:oo::oo:ඇයි machan දෙවිදියක්

    එකට තමයි පුති political කියන්නේ
    පෙරාපු රත්තරං නෑ
    තියෙන කුටිකෙන් තමයි ගේම ගහන්න ඕන
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,623
    13,315
    113
    ලොජික් ඕන නෑ.. හොරු ටික වටේ තියන් ඉන්න එකයි නීතිය නවන එකයි උඹලට පෙන්නෙ නෑනේ..

    :baffled::baffled::baffled:

    ලොජිකලි බැරිනම් පස්සේ වෙලාවක එන්න
    අපරාදෙනේ මහන්සිය
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    25442737_1916567608358235_2703135250549373727_n.jpg
     
    EUMA175

    Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    හෝදමු තව හෝදමු //
    රෑ එළි වෙන තුරැ හෝදමු...

    විදග්ධ පුක් ශෝධකගේ තවත් පුක් ශෝධක
    සමාජ සත්කාරයක්...

    :yes::yes::yes::yes:
     
    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,827
    636
    113
    මෙහෙමයි මචන් රනිල් හෝ රවී හෝ බැංකු වංචාවට සම්ම්බන්දනම් උන්ව ගෙදර අරින්න ඕන එකේ දෙකක් නෑ. මහින්ද හොරා නිසා උව ගෙදර ඇරපු අපිට හතලිස් වතාවක් පැරදිච්ච රනිල් ලොකු නෑ මෙතන බැංකු හොරකමයි මේකයි පටලගන්න එපා නොමිනේෂන් දුන්නට පස්සේ අයින් කරන්න අමාරුයි. පාන්දර 3ට හරි කරේ හොද වැඩක්

    ඉතිං එහෙමනම් ඇයි එහෙම නොකරන්නේ. සිංගප්පූරැවේ ඉදන් අර පුද්ගලයාව මහ බැංකු පුටුවට ගේන එකට පාර්ලිමේන්තුවේ පිරිසක් විරැද්ධ උනා. එතකොට අගමැති තුමා මොනවද කිව්වේ? එයා කිවුවේ අර පුද්ගලයා ගැන තමන් පෞද්ගලිකව වගකියන්න බැදෙනවා කියලා. පස්සේ මහ බැංකු අධිපතිගේ ප්‍රධානත්වයෙන් බැංකු මංකොල්ලය උනා.

    අගමැති තුමා උඹලා කියන තරම් කෙලින්නම් ඇයි තමුන් පෞද්ගලිකවම වගකියනවා කියපු මහ බැංකු අධිපති ගැන වගකීමක් නොගත්තේ. එයා දාපු මිනිහා ගැන එයා වගකීමක් ගන්නවා කියලා මුලින් කිව්වුනම් ඇයි දැං සද්ද වහං ඉන්නේ. උඹලා කියන කෙලින් කම කෝ මෙතනග

    පාන්දර 3.00 ට ඕන නැහැ. දවල් 1 - 2 හරි අගමැති මේ වගකීම අරන් දෙයක් කරන්න ඕන නේද? කෝ මොනවද මෙතන කෙලින් කියලා දෙයක් කෙරැවේ.

    මෙතන කරන්නේ මේකයි. අපි දැකලා තියෙනවා ගම්වල තමන්ගේ ඇගේ තරමට හයියක් නැති එකෙක් අල්ලන් උෟට චණ්ඩි පාට් දාන උන් ඕනතරම්. ලොකු වීර ටෝක් දෙන්නේ. නමුත් ඌට වඩා ටිකක් බලවතෙක් ආවම නොදැක්ක වගේ නැට්ට පුකේ ගහන් යනවා.

    කෙලින්නම් කරන්න ඕන මේකයි මුලින්ම. පටන් ගන්න තියෙන්නේ මහ බැංකු හොරකමින්ම. එයා වගකීම අරගන්නවා කිව්වනම් ඒක අරන් මුලින්ම තමුන් ඔය ධූරයෙන් ඉල්ලා අස්වෙන්න ඕන. අන්න එහෙම කලානම් අපි කියන්නම් එකෙන්ම මිනිහා ජෙනුයින් කියලා.

    මේවා මේ පොඩි මාධ්‍ය දර්ශන. ලිස්ට් එකෙන් එකෙක්ව කපන්න පාන්දර 3ට නැගිටලා ඉන්න ඕනද මේ වගේ පුංචි චන්දෙකදි. මුලින්ම ඌව ලිස්ට් එකට දාපු එකාවනේ කපන්න ඕනේ ලිස්ට් එකට දූෂිතයන්ව දැම්මා කියලා. ඕවා හොදයි උඹල වගේ ලිං පාක්ෂිකයන්ට. ඕවා අපිට මෝඩ ජෝක්ස්.
     
    Last edited:

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,623
    13,315
    113
    ඉතිං එහෙමනම් ඇයි එහෙම නොකරන්නේ. සිංගප්පූරැවේ ඉදන් අර්ජුන් මහේන්ද්‍රන් මහ බැංකු පුටුවට ගේන එකට පාර්ලිමේන්තුවේ පිරිසක් විරැද්ධ උනා. එතකොට අගමැති තුමා මොනවද කිව්වේ? එයා කිවුවේ අර්ජුන් මහේන්ද්‍රන් ගැන තමන් පෞද්ගලිකව වගකියන්න බැදෙනවා කියලා. පස්සේ මහ බැංකු අධිපතිගේ ප්‍රධානත්වයෙන් බැංකු මංකොල්ලය උනා.

    අගමැති තුමා උඹලා කියන තරම් කෙලින්නම් ඇයි තමුන් පෞද්ගලිකවම වගකියනවා කියපු මහ බැංකු අධිපති ගැන වගකීමක් නොගත්තේ. එයා දාපු මිනිහා ගැන එයා වගකීමක් ගන්නවා කියලා මුලින් කිව්වුනම් ඇයි දැං සද්ද වහං ඉන්නේ. උඹලා කියන කෙලින් කම කෝ මෙතනග

    පාන්දර 3.00 ට ඕන නැහැ. දවල් 1 - 2 හරි අගමැති මේ වගකීම අරන් දෙයක් කරන්න ඕන නේද? කෝ මොනවද මෙතන කෙලින් කියලා දෙයක් කෙරැවේ.

    මෙතන කරන්නේ මේකයි. අපි දැකලා තියෙනවා ගම්වල තමන්ගේ ඇගේ තරමට හයියක් නැති එකෙක් අල්ලන් උෟට චණ්ඩි පාට් දාන උන් ඕනතරම්. ලොකු වීර ටෝක් දෙන්නේ. නමුත් ඌට වඩා ටිකක් බලවතෙක් ආවම නොදැක්ක වගේ නැට්ට පුකේ ගහන් යනවා.

    කෙලින්නම් කරන්න ඕන මේකයි මුලින්ම. පටන් ගන්න තියෙන්නේ මහ බැංකු හොරකමින්ම. එයා වගකීම අරගන්නවා කිව්වනම් ඒක අරන් මුලින්ම තමුන් ඔය ධූරයෙන් ඉල්ලා අස්වෙන්න ඕන. අන්න එහෙම කලානම් අපි කියන්නම් එකෙන්ම මිනිහා ජෙනුයින් කියලා.

    මේවා මේ පොඩි මාධ්‍ය දර්ශන. ලිස්ට් එකෙන් එකෙක්ව කපන්න පාන්දර 3ට නැගිටලා ඉන්න ඕනද මේ වගේ පුංචි චන්දෙකදි. මුලින්ම ඌව ලිස්ට් එකට දාපු එකාවනේ කපන්න ඕනේ ලිස්ට් එකට දූෂිතයන්ව දැම්මා කියලා. ඕවා හොදයි උඹල වගේ ලිං පාක්ෂිකයන්ට. ඕවා අපිට මෝඩ ජෝක්ස්.

    මහා බැංකු කෙස් එක ගන ඉදිරියේදී වෙනම ත්‍රෙඩ් එකක් දැන්නම් එකේ මේ reply එක පේස්ට් කරන්න. මේක වෙනම topic එකක්
     
    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,827
    636
    113
    මහා බැංකු කෙස් එක ගන ඉදිරියේදී වෙනම ත්‍රෙඩ් එකක් දැන්නම් එකේ මේ reply එක පේස්ට් කරන්න. මේක වෙනම topic එකක්

    මොනවද බං මේවා වෙනම මාතෟකා වෙන්නේ. මේවාගෙන් තමයි මිනිහෙක් කෙලින්ද නැද්ද කියලා බලන්න පුලුවන් වෙන්නේ. කෙනෙක් ගන්න කෙලින් තීරණය වඩා වැදගත් වෙන්නේ ජාතික ප්‍රශ්නකයදි, එහෙම නැත්නම් ජාතික අපරාධයක් වගේ තැනකදී. එතනදී තමන් දෙකට තුනට නැමෙනවා. නමුත් තමුන්ට අවාසියක් වෙන තැනකදී වීරයෙක් වගේ තීරණයක් අරන් ඒක කෙලින් කියලා උඹලා පුම්බලා පෙන්නන්න හදනවා.

    දැන් උඹටත් මෙතන කෙලින් කතා කරගන්න බැරි හින්දා කියනවා මේක වෙනම මාතෘකාවක්වලු. මුලින්ම උඹම කියපන් අවංකවම හරි කෙලින් තීරණයක් ගන්න එක වැදගත් වෙන්නේ මේ දෙකෙන් මොන අවස්ථාවේදීද කියලා. නිකන් වැල් බයිලා කියන්න එපා.
     
    Last edited:

    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,827
    636
    113
    ඕනම දාමරිකයෙක්, කුඩ්ඩෙක්, හොරෙක් ගත්තොත් ඒකා 100% ක්ම නරක නැහැ. හොද ගතිගුණත් 5%ක් වත් තියෙනවා. සමහරැ පුරැදුවෙලා ඉන්නවා අර 5% අරන් මිනිහා හරි හිත හොද එකෙක් කියලා පුරසාරම් දොඩවන්න නරක 95%ම අමතක කරලා.
     
    Similar threads