කෙලින් කතාවට අපි කැමතියි

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,480
    32,217
    113

    ඒත් ඇයි බං අර මීගමුවෙ එකාව තවම අල්ලගන්න බැරි උනේ...
     
    • Like
    Reactions: D_Mad and ryandok

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,480
    32,217
    113
    kage hari deshapalakayege odekuwe athi
    අනන් ඒ ඔඩොක්කුවේ තියාගෙන ඉන්න එකා ජන්දෙට කලින් එලියට දාපියව් මොකද මේ රටේ මිනිස්සු රැවටිලා දියවන්නාවට දක්කන්න ඉන්න එකෙද්ද දන්නෙ නැහැ. :rolleyes:
     
    • Like
    Reactions: D_Mad

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    බලං යනකොට සම්පායො හෙන කෙරුමෙක් එහෙනං
    මෙහෙමනේ දැන් ආණ්ඩුව කරන්නේ ගෝඨා/මහී නේහ්.. උන් දෙන්නා මේ සම්පායොගේ කේස්1 දන්නවනේ. එතකොට එයාලව දැනුවත්ව තමා මේ සම්පායො අල්ලනොගන්නේ... ඒ කියන්නේ උන්ගෙ කනෙක්ශන්1ක් තියනවා මේකට.මෙච්චර මේ චන්දේ කට මුල තියලා මූව ඇතුළට ගන්නේ නෑ කියන්නේ මූ අනිවා මහී/ගෝඨලගේ ලගම එකෙක් වෙන්න ඕන..
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,480
    32,217
    113
    මෙහෙමනේ දැන් ආණ්ඩුව කරන්නේ ගෝඨා/මහී නේහ්.. උන් දෙන්නා මේ සම්පායොගේ කේස්1 දන්නවනේ. එතකොට එයාලව දැනුවත්ව තමා මේ සම්පායො අල්ලනොගන්නේ... ඒ කියන්නේ උන්ගෙ කනෙක්ශන්1ක් තියනවා මේකට.මෙච්චර මේ චන්දේ කට මුල තියලා මූව ඇතුළට ගන්නේ නෑ කියන්නේ මූ අනිවා මහී/ගෝඨලගේ ලගම එකෙක් වෙන්න ඕන..

    සම්පායො කුරුණෑගල එකෙක්ලු නේද? කුරුණෑගල අර රෝමෙකටවත් අත තියන්න දෙන්නෙ නැහැ කියපු එකා ගාවද දන්නෙ නැහැ? :rofl::rolleyes:
     
    • Like
    Reactions: D_Mad

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    සම්පායො කුරුණෑගල එකෙක්ලු නේද? කුරුණෑගල අර රෝමෙකටවත් අත තියන්න දෙන්නෙ නැහැ කියපු එකා ගාවද දන්නෙ නැහැ? :rofl::rolleyes:
    අහ්හ්හ් ජොනියා.... වෙන්න පුලුවන්...අනිවා...
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    මෙහෙමනේ දැන් ආණ්ඩුව කරන්නේ ගෝඨා/මහී නේහ්.. උන් දෙන්නා මේ සම්පායොගේ කේස්1 දන්නවනේ. එතකොට එයාලව දැනුවත්ව තමා මේ සම්පායො අල්ලනොගන්නේ... ඒ කියන්නේ උන්ගෙ කනෙක්ශන්1ක් තියනවා මේකට.මෙච්චර මේ චන්දේ කට මුල තියලා මූව ඇතුළට ගන්නේ නෑ කියන්නේ මූ අනිවා මහී/ගෝඨලගේ ලගම එකෙක් වෙන්න ඕන..

    රවී හැංගිලා හිටිය වෙලාවෙදිත් අල්ලගන්න බැරි උන එකේ මෙයා හොයාගන්න පුළුවන් වෙයිද , වෙන එකෙක්ගේ නං ගෙදර ඉන්න පොඩි එකා හරි ඇදගෙන එනවා නේ. මුන්ට ඒ නිතිය නැතුව ඇති 😅
     
    • Like
    Reactions: D_Mad and tas

    tas

    Well-known member
  • Jun 28, 2010
    1,875
    1,569
    113
    රවී හැංගිලා හිටිය වෙලාවෙදිත් අල්ලගන්න බැරි උන එකේ මෙයා හොයාගන්න පුළුවන් වෙයිද , වෙන එකෙක්ගේ නං ගෙදර ඉන්න පොඩි එකා හරි ඇදගෙන එනවා නේ. මුන්ට ඒ නිතිය නැතුව ඇති 😅
    ඔව් බන් මුන් බොරුවට මාඩ්‍ය සන්දර්ශන තියනව මිනිස්සුන්ට පෙන්නෙ
     
    • Like
    Reactions: D_Mad and ryandok

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    රවී හැංගිලා හිටිය වෙලාවෙදිත් අල්ලගන්න බැරි උන එකේ මෙයා හොයාගන්න පුළුවන් වෙයිද , වෙන එකෙක්ගේ නං ගෙදර ඉන්න පොඩි එකා හරි ඇදගෙන එනවා නේ. මුන්ට ඒ නිතිය නැතුව ඇති 😅
    ඇත්තටම රවී රාජිත දෙන්නටම ඒක උනේ... මහී වයසයි. මිනිහ දේශපාලනේ කරල කරන්න ඕන හැමදේම කරල වියපත් වෙලා ඉන්නේ දැන් ඉන්නේ විරුද්ධවාදින්ගෙන් පලිගන්න කාලෙක නෙවෙයි. අනික නාමලයට පාත්1 හදන එක තමා මැරෙන්න කලින් තියන ලොකුම වැඩේ.. ඒ අතින් බැලුවම ඔය බැංකුව කැඩුවය කියල, හොරකම් කලා කියලා මිනිස්සු හිරේ දාන්න තරම් ඖලක් නෑ මහින්දට.. ඊට වැඩිය උන්ගේ හොද හිත වටිනවා මහින්දට.. රනිල් එක්ක තියන ඩීල් උනත් ඒකයි හේතුව. රනිලත් එහෙමනේ. ඔන්න ඔය වගේ මිනිස්සු රටේ දියුණට මහ පාඩුවක්...
     
    • Like
    Reactions: tas and ryandok

    සිරා කතාව
     
    • Like
    Reactions: D_Mad