අනන් ඒ ඔඩොක්කුවේ තියාගෙන ඉන්න එකා ජන්දෙට කලින් එලියට දාපියව් මොකද මේ රටේ මිනිස්සු රැවටිලා දියවන්නාවට දක්කන්න ඉන්න එකෙද්ද දන්නෙ නැහැ.kage hari deshapalakayege odekuwe athi

ekawa langa thiyan inna eka ahuwenna ona chandeta kalin. okun parliament ekata ringawala thamai rata kanne.බලං යනකොට සම්පායො හෙන කෙරුමෙක් එහෙනං
බලං යනකොට සම්පායො හෙන කෙරුමෙක් එහෙනං
මෙහෙමනේ දැන් ආණ්ඩුව කරන්නේ ගෝඨා/මහී නේහ්.. උන් දෙන්නා මේ සම්පායොගේ කේස්1 දන්නවනේ. එතකොට එයාලව දැනුවත්ව තමා මේ සම්පායො අල්ලනොගන්නේ... ඒ කියන්නේ උන්ගෙ කනෙක්ශන්1ක් තියනවා මේකට.මෙච්චර මේ චන්දේ කට මුල තියලා මූව ඇතුළට ගන්නේ නෑ කියන්නේ මූ අනිවා මහී/ගෝඨලගේ ලගම එකෙක් වෙන්න ඕන..


සම්පායො කුරුණෑගල එකෙක්ලු නේද? කුරුණෑගල අර රෝමෙකටවත් අත තියන්න දෙන්නෙ නැහැ කියපු එකා ගාවද දන්නෙ නැහැ?![]()
වෙන්න බැරිකමකුත් නැහැ.අහ්හ්හ් ජොනියා.... වෙන්න පුලුවන්...අනිවා...
මෙහෙමනේ දැන් ආණ්ඩුව කරන්නේ ගෝඨා/මහී නේහ්.. උන් දෙන්නා මේ සම්පායොගේ කේස්1 දන්නවනේ. එතකොට එයාලව දැනුවත්ව තමා මේ සම්පායො අල්ලනොගන්නේ... ඒ කියන්නේ උන්ගෙ කනෙක්ශන්1ක් තියනවා මේකට.මෙච්චර මේ චන්දේ කට මුල තියලා මූව ඇතුළට ගන්නේ නෑ කියන්නේ මූ අනිවා මහී/ගෝඨලගේ ලගම එකෙක් වෙන්න ඕන..
ඔව් බන් මුන් බොරුවට මාඩ්‍ය සන්දර්ශන තියනව මිනිස්සුන්ට පෙන්නෙරවී හැංගිලා හිටිය වෙලාවෙදිත් අල්ලගන්න බැරි උන එකේ මෙයා හොයාගන්න පුළුවන් වෙයිද , වෙන එකෙක්ගේ නං ගෙදර ඉන්න පොඩි එකා හරි ඇදගෙන එනවා නේ. මුන්ට ඒ නිතිය නැතුව ඇති![]()
රවී හැංගිලා හිටිය වෙලාවෙදිත් අල්ලගන්න බැරි උන එකේ මෙයා හොයාගන්න පුළුවන් වෙයිද , වෙන එකෙක්ගේ නං ගෙදර ඉන්න පොඩි එකා හරි ඇදගෙන එනවා නේ. මුන්ට ඒ නිතිය නැතුව ඇති![]()
සිරා කතාවඇත්තටම රවී රාජිත දෙන්නටම ඒක උනේ... මහී වයසයි. මිනිහ දේශපාලනේ කරල කරන්න ඕන හැමදේම කරල වියපත් වෙලා ඉන්නේ දැන් ඉන්නේ විරුද්ධවාදින්ගෙන් පලිගන්න කාලෙක නෙවෙයි. අනික නාමලයට පාත්1 හදන එක තමා මැරෙන්න කලින් තියන ලොකුම වැඩේ.. ඒ අතින් බැලුවම ඔය බැංකුව කැඩුවය කියල, හොරකම් කලා කියලා මිනිස්සු හිරේ දාන්න තරම් ඖලක් නෑ මහින්දට.. ඊට වැඩිය උන්ගේ හොද හිත වටිනවා මහින්දට.. රනිල් එක්ක තියන ඩීල් උනත් ඒකයි හේතුව. රනිලත් එහෙමනේ. ඔන්න ඔය වගේ මිනිස්සු රටේ දියුණට මහ පාඩුවක්...