කෙලින් තිරණ ගන්න ඔනේ...

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක

    දැක්කනේ කෙලින් තිරණ ගත්තම වෙන දේවල්. අරුන් ටික දැන ගත්තා එන පොට හරි නෑ කියල.කට්ටියටම බඩු සෙට් වෙලා තිබ්බේ​



    මේ වන විට ගෝඨාගෝගම පරිශ්‍රය අවට පාරවල් වසා දමමින් හමුදා භට පිරිස් සහ STF සෙබළුන් රැස් වෙමින් තිබෙනවා.​


    294860511_796047294888249_4810897813149849324_n.jpg

    1 දානිස් අලීට රුපවාහිනිය ආක්‍රමණය කිරිමේ චෝදනාව රාජ්‍ය දේපල අවභාවිතය​

    2 රැට්ට සහ අනුරුද්ධ බංඩා මූල්‍ය විශුද්ධි කරන චෝදනාව සහ රාජ්‍ය දේපල අවභාවිතය​

    3 අන්තරේ ගොබිලෝ සෙට් එකට රාජ්‍ය දේපල අවභාවිතාව සහ අයුතු ජනරාශිය...​


    ඔය නඩු ටික ඇප දෙන්නත් බැරි නඩු. ඇල්ලුවොත් පුතේ නිදහස් වෙනකන් රිමාන්ඩ්.​



    කෙලින් තිරණ ගන්න එකේ වාසිය ඕකයි. ගෝඨට වගේම සජිත්ටත් අදාලයි.... එදා ගෝටා කතාකරපු වෙලාවේ භාරගත්ත නම් අද ඌ පොර.​

    ජම්බු ගහේන් වැටිච්ච ලමිස්සි වගේ සජිත් ආසයි බයයි​