You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
දැක්කනේ කෙලින් තිරණ ගත්තම වෙන දේවල්. අරුන් ටික දැන ගත්තා එන පොට හරි නෑ කියල.කට්ටියටම බඩු සෙට් වෙලා තිබ්බේ
මේ වන විට ගෝඨාගෝගම පරිශ්‍රය අවට පාරවල් වසා දමමින් හමුදා භට පිරිස් සහ STF සෙබළුන් රැස් වෙමින් තිබෙනවා.
1 දානිස් අලීට රුපවාහිනිය ආක්‍රමණය කිරිමේ චෝදනාව රාජ්‍ය දේපල අවභාවිතය
2 රැට්ට සහ අනුරුද්ධ බංඩා මූල්‍ය විශුද්ධි කරන චෝදනාව සහ රාජ්‍ය දේපල අවභාවිතය
3 අන්තරේ ගොබිලෝ සෙට් එකට රාජ්‍ය දේපල අවභාවිතාව සහ අයුතු ජනරාශිය...
ඔය නඩු ටික ඇප දෙන්නත් බැරි නඩු. ඇල්ලුවොත් පුතේ නිදහස් වෙනකන් රිමාන්ඩ්.
කෙලින් තිරණ ගන්න එකේ වාසිය ඕකයි. ගෝඨට වගේම සජිත්ටත් අදාලයි.... එදා ගෝටා කතාකරපු වෙලාවේ භාරගත්ත නම් අද ඌ පොර.
ජම්බු ගහේන් වැටිච්ච ලමිස්සි වගේ සජිත් ආසයි බයයි