කෙලියා නේද විමල් තාප්පෙට

lkdood

Member
Apr 7, 2008
56,856
1,798
0
Washington, D.C. / London, U.K.
JHU slams UN protest

Creating obstacles for United Nation’s activities and its employees at this moment was a foolish act, former leader of the Jathika Hela Urumaya (JHU) and Member of Parliament, Venerable Ellawala Medhananda Thera said today.

“The UN has many members and the panel to investigate into Sri Lanka was set up by the General Secretary of the UN, Ban Ki Moon and therefore he should be held responsible and not the UN organization, said the former leader speaking to Daily Mirror Online.

“At this point of time we have to think of the future and act wisely. When a protest is held we have to stay within our limits and hold protests in a peaceful manner,” he said.

He said Sri Lanka should improve economically and we have to be careful when we hold protests against other countries.

Venerable Ellawala medhananda Thera reiterated there were certain traitorous individuals who would use this opportunity to support Western influences and therefore it was unwise.

Dailymirror
 
rustyc

Member
Nov 16, 2008
2,494
32
0
One step away from hell
මුකුත් කියන්න එපා බo,අපේ ජාතික වීරයෙක් මේ ඉන්නෙ.:P
බලපන්කො ඉස්සරහටම ගිහින් වීරය වගෙ ඉන්න හැටි.:rofl:

මූ හොඳ comedian කෙනෙක් බන්.
බෑන් කී මූන්ට තොවිල් සම්ප්‍රදාය පෙන්නන්නයි මූ ගිහින් තියෙන්නෙ :P:rofl:

මූගේ මොලේට තේරෙන්නෙ නෑ මූ මේ කරන්නෙ උටත් ඇරගෙන අපිටත් ඇරිල්ලක් කියල:frown::growl:
(වැරදි වචන භාවිත කලා නම් සමාවෙන්න.ඒත් මේකට කියන්න වෙන වචන නෑ):dull:

දන් කෙල උනොත් කියන්නෙ ජෙනරල් රට පාවා දීල සුදු කොඩි කතාව කිව්ව හින්දඉ කෙල උනේ කියල.:rolleyes:
එතකොට අපේ රටේ බත් කන හරක් ටිකත් ඒක හිස් මුදුනින් පිලිගන්නව.:rolleyes:
 
shenoxxx

Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113

    :yes::yes:
     
    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha

    හැම දේකම පැති ගොඩාක් දිහා බලන්න වෙනවා...මටනම් හිතෙන්නෙ මේ කරපු දේ ටිකක් ඉක්මන් වැඩි උනත්, ඒකෙන් ශ්‍රී ලංකාවේ කීර්ති නාමයට වෙන හානියක් නැහැ...

    මොකද ලංකාව ගැන ජ්‍යාත්යන්තරව කොහොමත් දෙමළ ඩයස්පෝරාව විසින් නින්දිත පට්ටපල් බොරු රාශියක් මවලයි තියෙන්නේ....

    මේ කරපු දෙය හෙලා දකින අය වගේම මේක අනුමත කරන රටවලුත් ඉන්න බව අමතක කරන්න එපා...
    මොකද රුසියාව, චීනය පවා කියලා තිබුනා ඔය කියන වාර්තා ආරක්ෂක මණ්ඩලයට ගෙනාවොත් නිශේධන බලය පාවිච්චි කරනවා කියලා...

    අනික ලංකාව ඇතුලේ මේක වැඩිපුරම විවේචනය කරන්නේ විමල් වීරවංශ කියන චරිතය දිරවන්නෙ නැති අයයි...ඒවා ඉතින් පෞද්ගලික කෝන්තරනේ...රටට ඇති වැඩක් නැහැ...

    සමහරු කියයි ඉතින් කොමිසම් ලංකාවට ආවට මොකද වෙන්නෙ...වැරදි කරලා නැත්තම් බයවෙන්නෙ මොකටද කියලා...ඒත් ඉතින් ආවොත් ඒ අයට කරන්න බැරි දෙයක් නැහැ කියන එක හැමෝටම තේරුම් යාවි ගොඩාක් පරක්කු වෙලා...

    මටනම් හිතෙන්නෙ මේ කරපු දෙයින් ලංකාව ගැන අලුත් වැරදි මතයක් පිටට යන්නෙ නැහැ...එහෙම වැරදි මත හදන්නෙ වෙනද හදපු කට්ටියම තමයි...

    හිටපු යාලුවොනම් තරහ වෙන එකක් නැහැ...ඒත් අලුත් යාලුවො ඇති වෙන්න පුලුවන්...

    මොකද ජ්‍යාත්යන්තරය කියන්නෙ බලවත් රටවල් අතලොස්සකට විතරක් නෙමෙයිනෙ...

    අඩුමගානේ අපිට පුලුවන් වෙන්න ඕනි අපේ රට සහ පිට උන් අතර ප්‍රශ්න වලදිවත් එකට එක පැත්තක හිටගන්න...

    රඟපානවද නැද්ද කියන එක නෙමෙයි ප්‍රශ්නෙ...රඟපාලා හරි කමක් නැහැ අරමුණ රට වෙනුවෙන්නම්....

    මං කිව්වෙ මට හිතුන දේ....:rolleyes:

    මචන් මම දන්න තරමින් මෙතන ගොඩක් අය කිවුවෙ....අර පිස්සො ටික ලංකවට ආවට කමක් නෑ කියන එක නෙමේ.....මේ ප්‍රශ්නෙ විසදන්න තියන ක්‍රමේ මේක නෙමෙ කියල.....මෙකෙන් නරකක් වෙනව මිසක් කිසි හොදක් වෙන්නෙ නෑ මම දන්න තරමින්.....ඔයා උනත් කියන්නෙ අලුත් නරකක් වෙන්නෙ නෑ කියලනෙ (පරන ලංකාව ගැන තිබුන වැරදි මත තවත් ස්ථීර වෙනව කියල එකනෙ ) ..... මම වැරදිනම් මෙකෙන් වුන 1ක හොදක් කියන්න.....මතක තියගන්න අපි දුප්පත් රටක් ඒ හින්ද අපි කෙලින් හිටගන්න අර්ථිකයකට එනකම් ජාත්‍යන්තරය තරහ කරගන්න එක හොද ඩෙයක් නෙමෙ.....යු.එන් එක අපෙ සෞඛ්ය සේවයට ආධාර කරන එක නැවත්තුවොත් කොහෙන්ද එවා හොයගන්නේ......මට වගෙම ඔයටත් කොහොමහරි පෞද්ගලික ඉස්පිරිතලෙකින් බෙත් ගන්න පුලුවන් වෙයි....එත් අර ගම්වල ඉන්න අසරන මිනිස්සූ........වැරදියට තෙරුම් ගන්න එපා මම කියන්නෙ ජාත්‍යන්තරය කියන එකට බයවෙලා පි ඉන්න ඔනි කියල නෙමෙ......අපි දුප්පත් රටක් හින්ද මොලෙ කල්පනවෙන් වැඩ කරන්න ඕනි කියන එක.....

    • Like
    Reactions: rustyc

    well said :yes:
     
    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    මුකුත් කියන්න එපා බo,අපේ ජාතික වීරයෙක් මේ ඉන්නෙ.:P
    බලපන්කො ඉස්සරහටම ගිහින් වීරය වගෙ ඉන්න හැටි.:rofl:

    මූ හොඳ comedian කෙනෙක් බන්.
    බෑන් කී මූන්ට තොවිල් සම්ප්‍රදාය පෙන්නන්නයි මූ ගිහින් තියෙන්නෙ :P:rofl:

    මූගේ මොලේට තේරෙන්නෙ නෑ මූ මේ කරන්නෙ උටත් ඇරගෙන අපිටත් ඇරිල්ලක් කියල:frown::growl:
    (වැරදි වචන භාවිත කලා නම් සමාවෙන්න.ඒත් මේකට කියන්න වෙන වචන නෑ):dull:

    දන් කෙල උනොත් කියන්නෙ ජෙනරල් රට පාවා දීල සුදු කොඩි කතාව කිව්ව හින්දඉ කෙල උනේ කියල.:rolleyes:
    එතකොට අපේ රටේ බත් කන හරක් ටිකත් ඒක හිස් මුදුනින් පිලිගන්නව.:rolleyes:

    niyamai machan talk eka
    ape samahara harakta mewa therenne nane :(
     
    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    ඇදන් නෑව කියල තමා මට හිතෙන්නෙ තාම යූ එන් එකව ෂේප් කරගන්න අගේට ඉඩ තිබ්බා රුසියාවයි චීනෙයි දම්මල ඒත් අපේ ගොන් හරක් අරූගෙ පඹයෝ හද හද ගිනි තියද්දි දැන් උන් කීයටවත් නීති ලිහිල් කරන එකක් නෑ පුලුවන් නම් ලංකාවට නේටෝ හමුදාවක් එවයි එක්කො ඒත් උන්ට මේකෙ ගන්න දෙයක් නෑනෙ ඒ හින්ද කාර්යාලෙ අකුලන් ගිහින් තානාපති කාර්යාල ටිකත් අකුල ගත්තොත් තමා කෙල වෙන්නෙ

    ආණ්ඩුව ලංකාවෙ කොටස් වෙළද පළ නැග්ග දාට පචවාහිනියෙ ප්‍රවෘත්ති දදා පැය ගණන් කියවනවනේ ආර්ථික සංවර්ධනය ගැන අද මේ සීන් එක හින්දා ෂෙයාර් මාර්කට් එක 2%කින් ඩවුන් උනා ඒ කියන්නෙ පහුගිය මාසෙම නැග්ග ඉන්ඩෙක්ස් එක එහෙම්මම බැස්සා යන්තම් ෆොරීන් ඉන්වෙස්මන්ට් ටික වැඩි වේගන ආව විතරයි

    කට්ටියක් හි‍තනවා යූන් එක ගියාට අපිට මොකද අපි දන්නව ලෝක බැංකුවෙ ප්ලග් එක ගලවන්න කියල ඒත් පොඩ්ඩක් කල්පනා කරොත් මොලයක් තියෙනව නම් ඒ අයට තේරේවි පහුගිය ඡන්දෙට කලින් ලංකාවෙ එක පුද්ගලයෙක් ගෙවන්න තිබ්බා ණය $40000ක් ද කොහෙද තිබ්බා දැන් ඒක තවත් වැඩි වෙලා ඇති ඒ කියන්නෙ අලුත උපදින ළමයෙක් ලංකාවෙ පයගහන්නත් කලින් ඉලක්කම් 5ක ගාණක් ඩොලර් වලින් ලෝකයාට ණයයි එත් මේ විදිහට ලෝක බැංකුවේ ප්ල්ග් ගලවන්න ගියාම උන් බිල පෙන්නල කිවුවොත් පලග් එක ගහන් ඉන්න කාලේ ඒව මෙච්චරක් ගෙවන්න කියල අපේ උන් කොහෙන්ද ඒ සල්ලි ගෙවන්නෙ???

    ඒ හින්ද කොන්ඩෙ ට ජෙල් ගාල පීරන් රැවුලක් වවන් හිටියට වැඩක් නෑ පු‍ෙ*න් හිතන්නෙ නැතුව මොලෙන් හිතන්න පුලුවන් වෙන්න ඕනෙ කොළඹින් වැඩිම මනාප දීල මේකව පාර්ලිමේන්තුවට යවපු එවුන්ට තමා මුලින්ම ගහන්න ඕනෙ
     
    • Like
    Reactions: Djram

    RLR

    Member
    Aug 30, 2008
    3,200
    401
    0
    Sri Lanka
    මචන් මම දන්න තරමින් මෙතන ගොඩක් අය කිවුවෙ....අර පිස්සො ටික ලංකවට ආවට කමක් නෑ කියන එක නෙමේ.....මේ ප්‍රශ්නෙ විසදන්න තියන ක්‍රමේ මේක නෙමෙ කියල.....මෙකෙන් නරකක් වෙනව මිසක් කිසි හොදක් වෙන්නෙ නෑ මම දන්න තරමින්.....ඔයා උනත් කියන්නෙ අලුත් නරකක් වෙන්නෙ නෑ කියලනෙ (පරන ලංකාව ගැන තිබුන වැරදි මත තවත් ස්ථීර වෙනව කියල එකනෙ ) ..... මම වැරදිනම් මෙකෙන් වුන 1ක හොදක් කියන්න.....මතක තියගන්න අපි දුප්පත් රටක් ඒ හින්ද අපි කෙලින් හිටගන්න අර්ථිකයකට එනකම් ජාත්‍යන්තරය තරහ කරගන්න එක හොද ඩෙයක් නෙමෙ.....යු.එන් එක අපෙ සෞඛ්ය සේවයට ආධාර කරන එක නැවත්තුවොත් කොහෙන්ද එවා හොයගන්නේ......මට වගෙම ඔයටත් කොහොමහරි පෞද්ගලික ඉස්පිරිතලෙකින් බෙත් ගන්න පුලුවන් වෙයි....එත් අර ගම්වල ඉන්න අසරන මිනිස්සූ........වැරදියට තෙරුම් ගන්න එපා මම කියන්නෙ ජාත්‍යන්තරය කියන එකට බයවෙලා පි ඉන්න ඔනි කියල නෙමෙ......අපි දුප්පත් රටක් හින්ද මොලෙ කල්පනවෙන් වැඩ කරන්න ඕනි කියන එක.....

    උඹ කියන කතාව ඇත්ත...මේවා බොහොම සංවේදී ප්‍රශ්න මචන්....ඒත් ප්‍රශ්නෙ තියෙන්නෙ එක්සත් ජාතීන් කියන්නෙ රටවල් 192 සාමාජිකත්වය දරන සංවිධානයක්...ඔය රටවල් අතරින් අපිත් එක්ක අපේම බෝට්ටුවෙ යන රටවල් තමයි ගොඩාක් ඉන්නෙ...

    ඇත්ත...අපිට තනියෙන් ආධාර නැතුව රටක් විදියට ගොඩ එන්න බැහැ...ඒත් සංවිධානයක සාමාජිකයෙක් උන පළියට රටක් කොහොමද එහෙම හැම දේටම එහෙයි කියන්නෙ...අන්න ඒක ගැන සංවාදයක් ජ්‍යාත්යන්තරව ඇති කරගන්න පුලුවන්නම් අපි රටක් විදියට සාර්ථකයි...

    හිතපංකො අපි කටවහගෙන නිකම්ම හිටියොත් ඉස්සරහට මොනාවා වෙයිද...? උන් උන්ගෙ බලය තව තවත් අපි මත්තෙ පටවන්නෙ නැද්ද...?

    උන් කවුරුවත් අපේ රටට ඇති ආදරයක් නැහැනෙ බන්...උන්ට ඕනෙ උන්ගෙ දේශපාලන බලය කොහොමහරි වැඩි කරගන්න...

    හිතපන් GSP+ ගැන...ඒ කොන්දේසි වලට රටක් විදියට එකඟ වෙන්න පුලුවන්ද....? ඒවා කාගෙ උවමනාවට වෙන ඒවද...?

    මේවා කතා කරලත් තේරුමක් නැහැ බන්...මම කියන්නෙ මේකයි...අපි සද්දයක් නැතුවම නිකන් හිටියොත් ඒකෙන් තව ලොකු හානියක් වෙන්න පුලුවන්...

    එහෙම උනොත් අන්තිමට අපි කරපු දේකුත් නැහැ...අපිට ලැබුණු දේකුත් නැහැ...

    අනික තවත් මාර කතාවක් සමහරු කියනවනේ...රට ඇතුලේ එකක් කියනවලු, පිටට ගියාම වෙන එකක් කියනවලු...ඔය posters එහෙම ගහලා තියෙන්නේ...

    ඒ කියන්නෙ පිටට අපි තාමත් රට අතුලෙ කියන පණ්ඩිත talks දෙන්නෙ නැහැ කියලනේ...
    තාමත් ගානකට ඔලුව නමාගෙනයි ඉන්නේ...

    රටට කියන එකම එලියටත් කියන්න කියලා කියනවා....ඒත් මොකක් හරි කරාම ඒකටත් බනිනවා...

    අපේ රටට වෙලා තියෙන ලොකුම හෙනේ ප්‍රතාපවත් විපක්ෂයක් නැති එක...රටේ මිනිස්සු දැන් අතරමං වෙලා ඉන්නෙ...

    මටනම් තියෙන එකම අවුල දේශපාලන වාසි වලට මහ කැත විදියට විවේචන කරන්න ගිහින් අන්තිමට දන්නෙම නැතුව අපෙ අතින්ම අපේ රට පිට උන්ට පාවා දෙන එකයි...

    හොඳම උදාහරණය ජෙනරාල් සරත් ෆොන්සේකා....

    ඒ මනුස්සය වටින මිනිහෙක්...ඒත් දෙශපාලන උගුල් වලට අහු වෙලා ලෝබකම නිසා විනාස උනා...අන්තිමට ඒ මනුස්සයව ඒ අමාරුවෙ දාපු අය හොයාගන්නවත් නැහැ...

    දේශපාලනයට ආවට පස්සෙ එතුමා කරපු කියපු දේවල් නිසා රටට හානියක් උනා කියන එක පිලිගන්නවත් කැමති නැති මිනිස්සු මේ රටේ තාමත් ඉන්නවා...

    ඒත් ඒ අය එහෙම කරන්නෙ තමුන්ගෙ දේශපාලන මතයට අනුගත වෙලා මිසක් වෙන හේතුවක් උඩ නෙමෙයි...

    අන්න එතනින් අපි එලියට ආපු දවසට මේ රට මීට වඩා ගොඩාක් ඉස්සරහට යාවි...

    අනේ මන්දා....:confused::confused::confused:

    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    ඇදන් නෑව කියල තමා මට හිතෙන්නෙ තාම යූ එන් එකව ෂේප් කරගන්න අගේට ඉඩ තිබ්බා රුසියාවයි චීනෙයි දම්මල ඒත් අපේ ගොන් හරක් අරූගෙ පඹයෝ හද හද ගිනි තියද්දි දැන් උන් කීයටවත් නීති ලිහිල් කරන එකක් නෑ පුලුවන් නම් ලංකාවට නේටෝ හමුදාවක් එවයි එක්කො ඒත් උන්ට මේකෙ ගන්න දෙයක් නෑනෙ ඒ හින්ද කාර්යාලෙ අකුලන් ගිහින් තානාපති කාර්යාල ටිකත් අකුල ගත්තොත් තමා කෙල වෙන්නෙ

    ආණ්ඩුව ලංකාවෙ කොටස් වෙළද පළ නැග්ග දාට පචවාහිනියෙ ප්‍රවෘත්ති දදා පැය ගණන් කියවනවනේ ආර්ථික සංවර්ධනය ගැන අද මේ සීන් එක හින්දා ෂෙයාර් මාර්කට් එක 2%කින් ඩවුන් උනා ඒ කියන්නෙ පහුගිය මාසෙම නැග්ග ඉන්ඩෙක්ස් එක එහෙම්මම බැස්සා යන්තම් ෆොරීන් ඉන්වෙස්මන්ට් ටික වැඩි වේගන ආව විතරයි

    කට්ටියක් හි‍තනවා යූන් එක ගියාට අපිට මොකද අපි දන්නව ලෝක බැංකුවෙ ප්ලග් එක ගලවන්න කියල ඒත් පොඩ්ඩක් කල්පනා කරොත් මොලයක් තියෙනව නම් ඒ අයට තේරේවි පහුගිය ඡන්දෙට කලින් ලංකාවෙ එක පුද්ගලයෙක් ගෙවන්න තිබ්බා ණය $40000ක් ද කොහෙද තිබ්බා දැන් ඒක තවත් වැඩි වෙලා ඇති ඒ කියන්නෙ අලුත උපදින ළමයෙක් ලංකාවෙ පයගහන්නත් කලින් ඉලක්කම් 5ක ගාණක් ඩොලර් වලින් ලෝකයාට ණයයි එත් මේ විදිහට ලෝක බැංකුවේ ප්ල්ග් ගලවන්න ගියාම උන් බිල පෙන්නල කිවුවොත් පලග් එක ගහන් ඉන්න කාලේ ඒව මෙච්චරක් ගෙවන්න කියල අපේ උන් කොහෙන්ද ඒ සල්ලි ගෙවන්නෙ???

    ඒ හින්ද කොන්ඩෙ ට ජෙල් ගාල පීරන් රැවුලක් වවන් හිටියට වැඩක් නෑ පු‍ෙ*න් හිතන්නෙ නැතුව මොලෙන් හිතන්න පුලුවන් වෙන්න ඕනෙ කොළඹින් වැඩිම මනාප දීල මේකව පාර්ලිමේන්තුවට යවපු එවුන්ට තමා මුලින්ම ගහන්න ඕනෙ

    niyamai saho kathawa nam :yes:
     
    lkdood

    Member
    Apr 7, 2008
    56,856
    1,798
    0
    Washington, D.C. / London, U.K.
    UN, Lanka in key talks

    The government has had high level talks with the United Nations (UN) in New York to give an assurance over the security of the UN staff in Colombo after its office was forced to temporarily close down today, UN Associate Spokesperson Choi Soung-ah told Daily Mirror online.

    Speaking to Daily Mirror online from New York Choi Soung-ah said that External Affairs Minister Professor G.L Peiris and Sri Lanka’s Permanent Representative to the UN in New York Dr. Palitha Kohona had given fresh security assurances today following violent protests outside the UN office in Colombo yesterday led by Minister Wimal Weerawansa.

    She added that the UN was now conducting a security assessment following the latest developments and will subsequently decide when the Colombo staff members could return to work. She however added that essential staff members are expected to return to work tomorrow.

    “The UN is in daily talks with the Sri Lankan government and hopefully our staff will return back to work soon,” Choi Soung-ah told Daily Mirror online.

    The UN Associate Spokesperson added that by conducting such protests the smooth operations of UN agencies in Sri Lanka are being disrupted and Sri Lanka must realize that the UN is in Colombo to assist the Sri Lankan people.

    “The UN does not belong to any country. We are fair in whatever we do,” She said.

    The UN office in Colombo was temporarily closed today and the UN staff had been advised to work from home as a result of the tense situation which developed outside the UN office today, UN sources told Daily Mirror online.

    Instructions to work from home was issued to the UN staff after the group of protestors led by Minister Wimal Weerawansa who gathered outside the UN office laid siege to the building and prevented the UN staff from leaving the premises.

    The protest continued today with members of the National Freedom Front staging a fast outside the UN office Colombo calling on UN Secretary General Ban Ki-Moon to reconsider his decision to appoint a panel on Sri Lanka.

    Dailymirror
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    රජතුමාගේ මොලේ දොඩම් ගෙඩියක් තරමට වත් තියෙනවානම් ඕකුන්ගේ ඇට කටු කැඩෙන්න ගහලා පන්නන්න ඕනෙ...............