කෙලියා නේද විමල් තාප්පෙට

Djram

Member
Mar 23, 2007
24,304
1,652
0
37
PaNaDuRa : The City of HeAvEn
කෙලියා නේද විමල් තාප්පෙට

කට්ටියට හිතෙන්නෙ නැද්ද අපෙ විමල් ඇමතිතුමා පාර්ලිමේන්තු නොයා රංගනය පැත්තට යොමු උනා නම් හොඳයි කියලා :D
ඒ තරම් හොදට රගපානවනේ
අනිවාර්යයෙන් හොඳම නලුවා 2010 ගන්න තිබ්බා.. :yes:
අදහසක් දාලා යන්නකෝ :rofl:

30757451.png

19088729.png

14753846.png



unprotest12.jpg

unprotest21.jpg

unprotest13.jpg

unprotest07.jpg


Source එක දන්න විදියක් නෑ Spam වෙන හින්දා :dull:



එක්සත් ජාතීන් වෙනුවෙන් ඇමරිකාවෙන් ඇඟවීමක්


එක්සත් ජාතීන් විසින් ශ්‍රී ලංකාවේ සිදුවීයයි කියනු ලබන යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් සොයා බලා තමන්ට උපදෙස් ලබාදීම සඳහා පත්කළ විද්වත් මණ්ඩලයට එරෙහිව රජයේ කැබිනට් අමාත්‍යවරුයෙකු ඇතුළු පිරිසක් එක්සත් ජාතීන්ගේ කොළඹ කාර්යාලය වටකරද්දී ඇමරිකා එක්සත් ජනපදය බෑන්කී මූන්ගේ ස්ථාවරය සම්බන්ධයෙන් සිය එකගතාවය පළකර තිබේ.

විරෝධයපෑමට අයිතියක් ඇතත් යුදමය වාතාවරණයෙන් පසුව ශ්‍රී ලංකාවේ වගවීමේ ක්‍රියාවලිය ශක්තිමත් ලෙස ඉදිරියට ගමන් කළ යුතු බව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශක මාර්ක් ටෝනර් පවසා ඇත.

එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බෑන්කී මූන් විසින් පත් කරන ලද විද්වත් කමිටුව සාදරයෙන් පිළිගන්නා බවත් එමගින් ජාත්‍යන්තර මානව අයිතිවාසිකම් හා ජාත්‍යන්තර මානුෂීය නීතිය පිළිබඳ විමර්ශනයක් සඳහා ඉතා හොඳ අත්හදාබැලීමක් වනු ඇති බවත් ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයා පෙන්වා දී ඇත.

ශ්‍රී ලංකාවේ නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය විමල් වීරවංශ ඇතුළු පිරිස එක්සත් ජාතීන්ට එරෙහි විරෝධතා සටන් පාඨ ප්‍රදර්ශනය කරමින් එක්සත් ජාතීන්ගේ කොළඹ කාර්යාලයේ කාර්ය මණ්ඩලය පැය 7 ක පමණ කාලයක් කාර්යාලය තුළ පිටතට එන්නට අවස්ථාව නොදී රඳවා තබා ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන්කරයි.


උපුටාගැනීම

අපි ඇදන් නෑවා වගෙ :no:
 

lkdood

Member
Apr 7, 2008
56,856
1,798
0
Washington, D.C. / London, U.K.
Gotabaya Police Audio

It has been revealed that the protest which was held in front of UN office complex Colombo was conducted with an overall awareness of the government. This came to the notice after a journalist recorded a threat made to a police officer by the Defense Secretary over the phone.

the Defense Secretary reprimanded the police officers for intervening with the protest. Once the police officer replied as the orders were given by the Inspector General, Defence Secretary threatened to dismiss the IGP immediately.


That telephone conversation is as follows. When Minister Wimal Weeravansa gave a telephone call to defence secretary police officer was engaged with another telephone call. Then the Police Officer ceased his call as follows.

"Sir, Minister Wimal Weerawansa is telling me that I have a telephone call from the Defence Secretary."


Next Minister Wimal Weerawansa gave his mobile phone to the police officer.

Police officer-Sir

Defence Secretary-I ordered IGP not to send police to that area.

Police Officer-Sir, IGP told us to come. We came because of that.

Defence Secretary- Withdraw all policemen from that place straightaway without leaving a single officer. Withdraw all policemen.

Police Officer-Right sir, Right

Defence Secretary-It is an unwanted thing. Why did you attack those people?

Police Officer- Right sir, Right

Defence Secretary-Why di you attack those people? I'll dismiss the IGP today itself.

Police Officer - Right sir.

Defence Secretary-Get out from there with all policemen

Police Officer - good sir.

Defence Secretary-Don't leave a single police man in that area.

After that Protesters assaulted that police officer

Audio:


lanka truth
 

Clerk_Kent

Well-known member
  • Jan 17, 2008
    25,206
    65
    48
    ඕකට මටත් invite එක ආවා...
    මම ගියේ නෑ, කට්ටියක් යැව්වා.....

    aparade .. yanna thibbe .. ehema una nam apita thibba dodam , apple aran umbawa balanna hospital ekata enna :D :D :rofl:
     

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    විමල් ලොක්කා නම් කොහොමත් හොදට රඟපානවා ඉස්සර ඉදන්ම.
    රටේ ලොක්කොත් මිනිහට රඟපාන්න පහසුකම් සලකනවා...