Eththatama A...lamayata mokada une...........??????
ඒක කවුරුවත් දන්නේ නෑ මචෝ...
Eththatama A...lamayata mokada une...........??????
mamath oya kathawa ahala thiyanawa
paw wade
minihath narakai eth paw kiyala hithenawa last note eka kiayawadii!!!


ඇත්තටම අක්කේ..hitata danena hoda post 1k,,,
badaginne inna lamainuth paw,,,photographer uth paw
මාර සිද්දිය මචන්ග්.... සමහර දෙවල් කරද්දි මිනිස්සුන්ට අමතක වෙනව ඒ හැමදෙකටම වඩා වැදගත් වෙන්නේ මනුස්සකම කියලා. ඒත් අවසානේට ඒක තෙරුම් ගන්නකොට පරක්කු වැඩියි.![]()
mamath oya kathawa ahala thiyanawa
paw wade
minihath narakai eth paw kiyala hithenawa last note eka kiayawadii!!!
to commit suicide in such a way think how badly he must have been depressed
මම විනෝදාන්ශයක් විදියට ඡායරූපකරණය කරනවා. මේ පින්තූරේ දැකලා තිබ්බාට මේ විස්ථර මම දැනගෙන හිට්යේ නෑ. කෙවින්ට කොච්චර වේදනාකාරී මරණයක් ලැබෙන්නට ඇතිද කියලා හිතාගන්නට පුලුවන්.
![]()


අනිවා අය්යේ..සමාජයට මිනිහෙක්ව ඇති කරවන්න වගේම මරලා දාන්නත් පුළුවන්
thanx machan
+4