කෙවින් කාටර් සහ ඡායාරූපය...

BLACK MONEY

Member
Jul 28, 2010
8,832
423
0
36
වැලිකඩ
මාර සිද්දිය මචන්ග්.... සමහර දෙවල් කරද්දි මිනිස්සුන්ට අමතක වෙනව ඒ හැමදෙකටම වඩා වැදගත් වෙන්නේ මනුස්සකම කියලා. ඒත් අවසානේට ඒක තෙරුම් ගන්නකොට පරක්කු වැඩියි.:(:(
 
rauxz

Member
Aug 27, 2009
7,393
377
0
හිත ගිය තෑන......
hitata danena hoda post 1k,,,
badaginne inna lamainuth paw,,,photographer uth paw
ඇත්තටම අක්කේ..
මාර සිද්දිය මචන්ග්.... සමහර දෙවල් කරද්දි මිනිස්සුන්ට අමතක වෙනව ඒ හැමදෙකටම වඩා වැදගත් වෙන්නේ මනුස්සකම කියලා. ඒත් අවසානේට ඒක තෙරුම් ගන්නකොට පරක්කු වැඩියි.:(:(

සිරා කතාව බන්..ඒකෙන් එයාට තමන්ගේ ජීවිතයෙන් වන්දිගෙවන්න උනා..
 
thm14

Member
Dec 30, 2007
21,734
205
0
Interpol HQ | Lyon, France

:(:(:(:(:(

මම විනෝදාන්ශයක් විදියට ඡායරූපකරණය කරනවා. මේ පින්තූරේ දැකලා තිබ්බාට මේ විස්ථර මම දැනගෙන හිට්යේ නෑ. කෙවින්ට කොච්චර වේදනාකාරී මරණයක් ලැබෙන්නට ඇතිද කියලා හිතාගන්නට පුලුවන්.
:sorry::sorry::sorry::sorry::sorry:
to commit suicide in such a way think how badly he must have been depressed :baffled::(