කෙසෙල් කොලේ බත් එකට වැඩියෙන්ම සෙට් වෙන වැංජන මොනාද?
එක එක්කෙනා දාගෙන යමු බලන්න මතක් වෙන ඒවා.
![]()

පොලොස් ඇඹුල,මාලු ඇබුල් තියල් මිරිස් බැදලා
කිරිකොස්, මාලු මිරිසට
වම්බටු මොජු,අල කිරට හින්දලා,මාලු ඇඹුල් තියල් එක්ක බොංචි තෙලට
පොල්සම්බොල තෙල් දලා,හාල්මැස්සො හරි කරවල බැදුමක්

අළු කෙසෙල් මාළුව![]()
umbalage gewal walata nikamatawath enna kiyanna epaපරිප්පු![]()

nahane bn. mama akamathima kamak![]()


umbalage gewal walata nikamatawath enna kiyanna epa![]()
)අළු කෙසෙල් මාළුව![]()

අළු කෙහෙල් පිරිමි අයට හොඳ නැ කියල කතාවක් තියෙනව.![]()

පරිප්පු/අල/කෙලවල්ලා මාලු![]()



පරිප්පුයි
බෝන්චිත් හොඳා


batu moju


පොලොස් ඇඹුල,පරිප්පු හින්දලා,සිනිසම්බොල,
දෙල් කිරට උයලා,මාලු ඇබුල් තියල් මිරිස් බැදලා
කිරිකොස්,මස්,මැල්ලුමක්,
බීට් රුට්,මාලු මිරිසට,මැල්ලුමක්..
වම්බටු මොජු,අල කිරට හින්දලා,මාලු ඇඹුල් තියල් එක්ක බොංචි තෙලට...(කහ බතකට වඩාත් හොදයි)
සරලම සහ රසම පරිප්පු,පොල්සම්බොල තෙල් දලා,හාල්මැස්සො හරි කරවල බැදුමක් නැත්නම් මාලු මිරිසට.
හාල්මැස්සො හොදි,බොංචි හින්දල,මැල්ලුමක්
මේ ඔක්කොම සුදු බතට හොදෙ...

කිරිකොස්,පරිප්පු,
ඒ දෙකටනන් කෙලත් ගිලුනාwaw malu kirata hadala,gotukota sambol,kariwila bedala sambol,miris krl bedala

