කෙසෙල් වගාවෙන් මෙච්චර හොයන්න පුලුවන්ද බන්?

ihatemylife

Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    issara mata mathakayi ape gedara ta porak enawa kesel aran yanna, pora note karan inne ilaga kesel watena dawasa, pora dannawa me para kapan giyama aye enna one dawasa, mara meter eken inne pora e gana,

    mata wadiya ganan mathaka na, u awith kesel thuna hatharak kapanawa. wahallata 1kg ekak arinawa. normally ape waththe nam kesel kenaka bara 5kg to 6 kg wage mathaka. average price eka 25 - 30 athara wage mathaka e kale. (2008- 2011). ithin 500k ganna kesel ken 5k 6k wikunanna one.

    ape waththe kesel thibbe pol gas loku wenakan dala, kesel kotuwakma neme, akkarekata tikak adu idamak. nikan hadila ganak athata enawa ithin. masekata kesel walin ehema one nam Rs. 2,000 k wage hambenna athi e kale wadima unoth.

    දැන් බන් ලොකු පුවාලුකැනක් රු 3000ත් පනිනවනේ.
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,709
    8,456
    113
    දුයුනු වෙන්න නම් මිනිස්සු ටික ටික ඈත් වෙන බිස්නස් කරන්න ඔන. හැම එකාම කරන ඒවනේ හැමෝම කරන්නේ. හරියට එන්ටර් වෙනවනම් කෘසිකර්මාන්තය ඇති ලෙසටම. ගොඩක් තරුන මහලු අය මේකෙන් ඈත් වෙන එකේ අපිට පුලුවන්නම් අලුත් විදිඅයට දකින්න. සල්ලි තමා

    ගෘහ ආස්‍රිත වගාවත් පට්ට. හැබැයි හරි දැනුම ඔන
     
    • Like
    Reactions: SUBHAS_R and kinkon

    ihatemylife

    Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    Gas 100k tiboth 240×18×100 =360000.kehel wawenna kotchara kal yanawada income eka hitala balapan

    උබට පිස්සුද බන්? අක්කරේක පැළ දහස්ගානක් දානව. මූ අක්කර බර ගානක් කරනව කුලියට අරන්.
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    කෙසෙල් කියන්නෙ ඔය ආනමාලු කෝලිකුට්ටු නෙමෙයි බන්, කැවැන්ඩිශ් කියල ජාතියක් තියනවා අන්න ඒකෙන් නම් පුලුවන් හොද ලාබයක් ගන්න. ඒක එක්ස්පෝර්ට් කරනවා..

    එහෙමයි කියල උබල ඔක්කොම දැන් කෙසෙල් දාන්න එපා අලුත් දෙයක් හොයන් දාපන්.

    එකෙක් දාල ඌ ගොඩ යද්දි ඉන්න හැත්ත බුරුත්තම කෙසෙල් දැම්ම වෙන්නෙ ඉල්ලුමවට වඩා සැපයුම වැඩිවෙලා මාර්කට් එක ගූ වෙනඑක
     

    indikaharsha

    Active member
  • Oct 26, 2014
    176
    126
    43
    kesel nam mama denne na, iguru hadanawa nam sure ekatama patta profit ekak ganna puluwan,

    aniwa investment eka 3x to 4x

    ape gedara issara kala, but dethun parakata wada hadanna ba eka idamaka. pase saraya nathi wela gihin aye mokawathma hadanna beri wenawa.
     
    • Wow
    • Like
    Reactions: SuperX and netnet

    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    මගේ යලුවො දෙන්නෙක් කරනව. එකෙක් අක්කර 30ක් අනිත් එකා අක්කර 45ක්. නෙට් ප්‍රොෆිට් එක අක්කරයට ලක්ෂ 7.5 යි අවුරුද්දට.
     

    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,585
    4,335
    113
    මගේ යලුවො දෙන්නෙක් කරනව. එකෙක් අක්කර 30ක් අනිත් එකා අක්කර 45ක්. නෙට් ප්‍රොෆිට් එක අක්කරයට ලක්ෂ 7.5 යි අවුරුද්දට.

    Kheda bn place eka
    Digatama wawanna puluwanda
     

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,336
    6,096
    113
    කෙසෙල්,අඹ,කොමඩු,පේර,ගර්කින්,තැඹිලි වගේ ඒවා රට යවනවා
    කොලිටි එක වැදගත්,එහෙම කරන්නේ ටික දෙනයි
    හරියට කරනවනම් ගොඩ යන්න පුළුවන්
     
    • Like
    Reactions: SuperX

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,385
    1
    101,274
    113
    34
    Kalutara
    Thank god, finally found someone doing real business instead of online entrepreneur shit.


    ඒත් කියන්නත් බෑ බන් මූ ඔන්ලයින් ඩ්‍රොප්ෂිපින් කෝස් උගන්නනවද දන්නේ නෑනේ, එහෙම නැත්තන් කෙසෙල් ඩ්‍රොප්ෂිපින් කරනවා වෙන්නත් පුළුවන්. 🤨
     

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    රැල්ලට කරන්න යන්න එපා බන්. කෙසෙල් හැම කාලෙකටම හරි යන්නෙ නැ. මේ දවස්වල කෙසෙල් ගන්නෙ හෙන අඩූ ගානට. ගත්ත උන් විකුනන්න බැරුව ඉන්නවා. අනිත් දේ තමයි වැහි කාලෙට කෙසෙල් විකිනෙනවා අඩුයි. සමහර කෙසෙල් ජාති කෑවම සෙම වැඩි වෙනවා. ඒ නිසා වැහි කාලෙට කෙසෙල් බිස්නස් අඩුයි.

    පේර , දෙළුම් වගේ එවා නම් අවුලක් නැ. ඒත් බන් ඕවා දැන් හැම එකාම කරන නිසා තව අවුරුදු 5ක් විතර යද්දි ගණන් බහීවී.
     

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,679
    5,227
    113
    Thank god, finally found someone doing real business instead of online entrepreneur shit.


    ඒත් කියන්නත් බෑ බන් මූ ඔන්ලයින් ඩ්‍රොප්ෂිපින් කෝස් උගන්නනවද දන්නේ නෑනේ, එහෙම නැත්තන් කෙසෙල් ඩ්‍රොප්ෂිපින් කරනවා වෙන්නත් පුළුවන්. 🤨

    ඊබේ දාලා කෙසෙල් සෙල් කරනවා :dull:
     
    • Haha
    Reactions: Heshan Daminda

    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    Kheda bn place eka
    Digatama wawanna puluwanda
    සූරියවෑව, වීරවිල, තව මත්තලට කිට්ටුව තියෙනව අලුත්ගම්ආර කියල ප්‍රදේශයක්. මම ඔය අලුත්ගම්ආර කියන එරියා එකට ගියා බලන්න. උන් තව දෙලුම් වගාවක් කරනව කෙසෙල්වලට අමතරව.