කෙසෙල් වගාවෙන් මෙච්චර හොයන්න පුලුවන්ද බන්?

Kodiya97

Well-known member
  • Feb 22, 2018
    10,627
    22,775
    113
    අම්බකිස්ස
    කුරුදු කිලෝ එක රුපියල් 3000ටත් යනවා.එහෙම කියලා ඔය කියනවා වගේ ලාබ ගන්න බෑ.වතු වගාව ලාබ ගන්න නන් සේවකයෝ දාලා කරලා වැඩක් නෑ.එහෙම කරනවා නන් අක්කර 10,20 ලොකු වත්ටතක් වෙන්න ඕනි.අපිත් තේ,රබර්,කුරුදු 3ම කරනවා දැන් අවුරුදු 20ක විතර ඉන්දලා.අපේ නන් කරන්න කෙනෙක් නෑ.ඒක නිසා සේවකයෝ දාලා කරන්නේ.එතකොට ලැබෙන ලාබයක් නෑ.හැබැයි එහෙම් නැතුව තමන්ම තනියෙන් කර්න් යන අය ඉන්නවා හොද ලාබ ගන්න
     

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    Aluth hybrid pale tiyenewa..Kesel kenak 25+ kg watenewa ....ethekota Rupiyal 2000 - 3000 wage watenewa ekekata....maseketa 100k withera kapaganna hadagattanan laksha 3 k withera ganna puluwan wei..gas 1000 K wath daaganne wei
    Net profit eka kiyada? Wagawata yata karanna onene gaanak
     

    Gedara_haraka

    Well-known member
  • Sep 15, 2017
    726
    310
    63
    මචං පොර කරන්න හදල තියන වැඩ ටික දිහා බැලුවමනම් හිතෙන්නේ ඌ ගේමක් ගහල දියුණු වෙන්න හදන පොරක් වගේ.
    පොර කෙසෙල් වලට අමතරව තව දේවල් කරන්න ඇති. පොරගේ උත්සාහය හින්ද වෙන්න ඇති පොර දියුණු උනේ
     

    silent one

    Well-known member
  • Jun 23, 2017
    1,606
    1,086
    113
    Kurunegala
    මේකත් අර පොර්ක් එක්ක පොල් රොටි වගේ දැන් හැම එකාම කෙහෙල් හදන්ඩ ගනී අන්තිමට ඔක්කොම ඉවරයි. 😂😂
     
    • Like
    Reactions: Leb

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,788
    2,806
    113
    hema ekatama kudu kudu kiyala welalenna epa ban. e kolla aththatama sadaranawa hamba karapuwa wennath puluwanne. kesela mahaparimanen karana un karanne ambul, kolikuttu wage ewa newei. Cavendish wage ewa kelinma rata yawanne.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,899
    23,591
    113
    "ඉරිසියාවකට නෙමේ බන් කෙහෙල් වලින් මෙච්චර හොයන්න පුලුවන් කියල දැනගෙන හිටියෙ නෑ " :lol: :lol: :lol: