කෙසෙල් වගාවෙන් මෙච්චර හොයන්න පුලුවන්ද බන්?

ihatemylife

Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    අපේ ගෙවල් ලඟ ගෙදරක් තියෙනව ඉස්සර වගේමයි අඩුම කපලාදු කරලවත් නෑ එක කාමරයයි, කුස්සියයි. හිටියෙ අම්මයි පුතයි, නංගියි. මේ යකා එක එක දේවල් ට්‍රයි කරා, ටියුෂන් කරන්න ට්‍රයි කරා, කුබුරු කරා, සපත්තු හදල විකුනන්න ට්‍රයි කරා ඔය ටික තමයි දන්නේ.

    මුන්ට අක්කර 2කක විතර කුබුරක් තියෙනව. මූ කුබුරත් කර කර හිටිය කිසි දියුනුවක් පේන්න තිබ්බෙ නෑ. මීට අවුරුදු 5කට විතර කලින් මූ කුබුරෙ කෙහෙල් දාල තිබ්බ. පාරෙ යනකොට පේනව. කෙහෙල් පරඩැල් වලින්ම තමයි වැට ආවරණය කරල තිබ්බෙ.

    ආරංචි විදියට මූ අක්කර බර ගානක් කරනවලු බද්දට අරං.

    මූට බන් දැන් මාර විදියට සරුයි. ටවුම ලඟින් ඉඩමක් අරන් අංග සම්පූර්ණ තට්ටු දෙකේ ගෙයක් ගහල. ඒ ගේ වැඩ කෙරෙනව මාස ගානක් තිස්සේ දැක්කත් ඒක උගේ කියල දන්නේ ලඟදි. තව ඌට දැන් අර පොඩි බැකෝ එකක් තියෙනව කෙහෙල් වලවල් කපන්න, මහ ට්‍රැක්ටර් එකකුයි ටේලරේකුයි තියෙනව. බයික් 4ක් තියෙනව.

    හොඳම වැඩේ කියන්නේ බන් මේ යකා අද premio සුදු පාට අර අලුත් මූන තියෙන එකක් ගෙනල්ල, මම දැක්ක පොර යනව නම්බර් ප්ලේට් නෑ තාම කාඩ්බෝඩ් එල්ලන් ඉන්නේ. ඒදැක්කට පස්සේ තමයි මේ ත්‍රෙඩ් එක දාන්නත් හිතුනේ ඉරිසියාවකට නෙමේ බන් කෙහෙල් වලින් මෙච්චර හොයන්න පුලුවන් කියල දැනගෙන හිටියෙ නෑ.

    හැබැයි දැන් ගොඩක් කුබුරු වල ගොයම් වෙනුවට මිනිස්සු කෙසෙල් තමයි දාන්නේ. අනිවා හොඳ ඇති.

    මේකෙ නැද්ද බන් කෙසෙල් කරන උන්. මගෙත් ගොඩ ඉඩමක් තියෙනව අක්කර කාලක් විතර. මටත් ආසාවක් ආව බන්.
     

    ihatemylife

    Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    oya wage supiri labayak labanna nam kesel walin witharak ba bn, lankawe economy eka ehema hadila na thawama,

    mokak hari line ekak gahanawa athi pora

    kheels එකේ ගන්නවලු බන් ඉඩමටම ඇවිල්ල. කිලෝවක් 180-240 වෙනකන් යනවලු. කැනක කිලෝ 15 ඉඳන් 18 වගේ වෙනකන් තියේලු. මට කිව්වේ වැඩ කරන අංකල් කෙනෙක්. මේ යකා දවසට ගෑනු සහ මිනිස්සු බර ගානක් දාල වැඩ කරවන්නේ. දවසට රු 1700ක් දෙනවලු කෑමත් එක්ක. ලියන මහත්තෙයෙකුත් ඉන්නවලු කලී බේරන්න. :shocked:
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,634
    1
    32,404
    113
    - උඩරට -
    කෙසෙල් ගහක් කියන්නේ ලොත‍රැයියක් වගේ දෙයක් හරියටම ඒ ගැන අවබෝධයක් තියෙනවා නම්. :love2:
    කෙසෙක් ආශ්‍රිත්‍ර නිශ්පාදන තියෙනවා හිතන්නවත් බැරි තරම්.
    මම පිරටක වීඩීයෝ එකක් බැලුවා..
    මුලු ගහම අරන් නිශ්පාදන හදනවා හිතා ගන්නවත් බෑ.. :eek:
    ලංකාවේ අයටත් ඒ වගේ අවබෝධයක් තියෙනවා නම් මරු.
     

    indikaharsha

    Active member
  • Oct 26, 2014
    176
    126
    43
    issara mata mathakayi ape gedara ta porak enawa kesel aran yanna, pora note karan inne ilaga kesel watena dawasa, pora dannawa me para kapan giyama aye enna one dawasa, mara meter eken inne pora e gana,

    mata wadiya ganan mathaka na, u awith kesel thuna hatharak kapanawa. wahallata 1kg ekak arinawa. normally ape waththe nam kesel kenaka bara 5kg to 6 kg wage mathaka. average price eka 25 - 30 athara wage mathaka e kale. (2008- 2011). ithin 500k ganna kesel ken 5k 6k wikunanna one.

    ape waththe kesel thibbe pol gas loku wenakan dala, kesel kotuwakma neme, akkarekata tikak adu idamak. nikan hadila ganak athata enawa ithin. masekata kesel walin ehema one nam Rs. 2,000 k wage hambenna athi e kale wadima unoth.
     
    • Like
    Reactions: vali aththa

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,686
    68,046
    113
    Gas 100k tiboth 240×18×100 =360000.kehel wawenna kotchara kal yanawada income eka hitala balapan