සුජීව කෙසෙල් දුන්නේ නැද්ද දන්නේ නෑ මේ පාර.
ȜMA X;21733959 said:ගිය අවුරුද්දේ සුජීවයාගේ රේකෝඩ් එක කැඩුව එහෙනම් ගයන්ත පුටා![]()
සුජීව ගියපාර කෙසෙල් දුන්නේ අවතැන් වුන අයට නෙමේ බන් එතන උදවු වෙන ආමි එකේ අයට බෙදන්න .. මේක කියුවේ එදා එතන හිටපු ආමි එකේ එකෙක් .. බලන්න එන අයට ගෙන්න කියලලු තිබ්බේ මොකද කෙහෙල් කියන්නෙත් glucose වගේ instant energy .. සත පහකින් වත් උදවුවුනේ නැති මිනිස්සු photo දැකල උදවු කරන එකාට ගරහනවා ..

සුජීව කෙසෙල් දුන්නේ නැද්ද දන්නේ නෑ මේ පාර.

සුජීව කෙසෙල් දුන්නේ නැද්ද දන්නේ නෑ මේ පාර.
තව මොන මොනා හරි දෙන්න ඇති.. ඔහොම කෙසෙල් ගෙඩිය විතරක් බෙදන්න ගියොත් මුන් කනවා අවතැන් වෙච්ච මිනිස්සු මුන්ව අවතැන් කරනවා..
කොහොමත් රජයෙන් ලැබිච්ච ලබ්බක් නෑ.. උදව් කලේ අපේම ජනතාව තමා අවතැන් වෙච්චි අයට වැඩි හරියක්ම..
දේශපාලනය තිත්තයි.. කතා කරන්න අකමැතිම මාතෘකාවක් දැන්..
ඉතින් දැන් මූ කියන්නේ බුරියානි එකකුයි කන ගමන් බටේ දාල බොන්න තැඹිලි ගෙඩියකුයි අතුරුපසට වටලප්පන් එකකුයි ඔක්කොම ඔතල පැකට් කරල දෙන්න කියලදප්රධාන වේලකට නෙවේ මේ මිනිස්සුන්ට නිකන් ඉන්නවට කන්න බෙදල තියෙන්නෙ. මුන්ට ඒකත් ඇදයි.

සුජීව ගියපාර කෙසෙල් දුන්නේ අවතැන් වුන අයට නෙමේ බන් එතන උදවු වෙන ආමි එකේ අයට බෙදන්න .. මේක කියුවේ එදා එතන හිටපු ආමි එකේ එකෙක් .. බලන්න එන අයට ගෙන්න කියලලු තිබ්බේ මොකද කෙහෙල් කියන්නෙත් glucose වගේ instant energy .. සත පහකින් වත් උදවුවුනේ නැති මිනිස්සු photo දැකල උදවු කරන එකාට ගරහනවා ..
සැකයි නම් මුගේ ජන්ද බල ප්රදේශෙ කඩුවෙල. එහේ හබරකඩට ඇවිල්ලා අහපන් මූ ගැන එහේ මිනිස්සු කියලා දෙයි උඹට 
උඹේ ඔය instant energy ටෝකටනම් මන් මොකුත් කියන්නේ නෑ කියලා වැඩක් නැති නිසා 